පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    හරි මචං එල.
    පුළුවන් විදියට උදව් කරන්නම්
    විස්තර pm කරපන් මචං
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.


    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....


    අපෙ තව යාලුවෙක් tishaeins තව බඩු ටිකක් භාර ගත්තා.

    එ වගෙම SaCy.StYLe ගෙ යලුවෙකුත් බඩු ටික්ක් භාර ගත්තා.


    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.



    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 960
    7. පිටු 120 කොටුරුල් පොත් 170
    8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
    9. පිටු 80 තනිරුල් පොත් 110


    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 1800
    15. පාට පැන්සල් 12 පෙට්ටි 60
    16. පැස්ටල් -24 පෙට්ටි 60


    29. Box file 50


    31.
    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
    34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
    36.
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    44.
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු


    :yes::yes:
     
    • Like
    Reactions: rox2030

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ගොඩක් හොද වැඩක් මචන්.
    ජනවාරි 4 ට කලින් කොළඹ එන්න ඉන්නේ මම.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    පැන්සල් - 1050
    පිටු 80 චිත්‍ර පොත් - 25
    ප්ලටිග්නම් (24) - 20
    පැස්ටල්(24) - 22
    පිටු 120 තනි රූල් - 50
    පිටු 120 කොටු රූල් - 10
    පාට පැන්සල්(12) - 3
    ඔයිල් papers - 10
    පිටු 80 තනි රූල් - 10

    Donation money amount - Rs. 25000 + approved

    සියල්ල ඔෆිසියේ මිතුරන්ගේ ධන පරත්යාගයන් බව සලකන්න :)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    පැන්සල් - 1050
    පිටු 80 චිත්‍ර පොත් - 25
    ප්ලටිග්නම් (24) - 20
    පැස්ටල්(24) - 22
    පිටු 120 තනි රූල් - 50
    පිටු 120 කොටු රූල් - 10
    පාට පැන්සල්(12) - 3
    ඔයිල් papers - 10
    පිටු 80 තනි රූල් - 10

    Donation money amount - Rs. 25000 + approved

    සියල්ල ඔෆිසියේ මිතුරන්ගේ ධන පරත්යාගයන් බව සලකන්න :)
    බොහොම පින් ඔයාටත් ඔයගෙ යලුවන්ටත්.... :):):)