පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pora reply kalada?

    යාලුවට කතාකලා... ඔක්කොම එක බිල් එකකට දැම්මොත් 50%ක වගේ ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන් වෙයි කිව්ව. නැත්නම් වෙනම ගන්නවනම් 35% ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන් කිව්ව. 120 තනිරූල් පොත් 200ක් විතර ගන්න හිටියෙ. ඒ ගාන එකවුන්ට් එකට දාන්නම්. අන්තිම වෙලා ඔක්කොම එකට ගමුද එහෙනම්.:rolleyes:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    අපෙ harindugamlath සහොදරයා පිටු 80 තනිරුල් පොත් 100ක් භාර ගත්තා.

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 910
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
    9.

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 750
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57
    16. පැස්ටල් -24 පෙට්ටි 38

    29. Box file 50

    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
    34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    :cool:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    අපෙ RSmith සහොදරයා පැන්සල් 500 ක් භාර ගත්තා.

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 910
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 250

    අලුතින් එකතු උන දෙවල්...

    50.
    පිටු 80 CR තනිරුල් පොත් 78
    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78

    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    යාලුවට කතාකලා... ඔක්කොම එක බිල් එකකට දැම්මොත් 50%ක වගේ ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන් වෙයි කිව්ව. නැත්නම් වෙනම ගන්නවනම් 35% ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන් කිව්ව. 120 තනිරූල් පොත් 200ක් විතර ගන්න හිටියෙ. ඒ ගාන එකවුන්ට් එකට දාන්නම්. අන්තිම වෙලා ඔක්කොම එකට ගමුද එහෙනම්.:rolleyes:

    ලොකු අයියෙ.. හොද විදිහක් කරන්න. මම කොහොමත් අන්තිම වෙනකන් ඉන්නව බඩු ගන්න.නැත්නම් අපරදෙ නිසා. එක්කො අපෙ ගෙඩ්ගරට දෙන්න මෙ පැත්තෙන් යනවනම්. නැත්නම් බැංකු දාන්න.

    ඔක්කොම එකපාර ගත්තම ලැබෙන ඩිස්ක්වුන්ට් එකෙන් තව පොත් කිපයක් හරි වැඩියෙන් ගන්න පුලුවන්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    අපෙ RSmith සහොදරයා පැන්සල් 500 ක් භාර ගත්තා.

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 910
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 250
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57
    16. පැස්ටල් -24 පෙට්ටි 38

    29. Box file 50

    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
    34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    අලුතින් එකතු උන දෙවල්...

    50.
    පිටු 80 CR තනිරුල් පොත් 78
    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78

    :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොකු අයියෙ.. හොද විදිහක් කරන්න. මම කොහොමත් අන්තිම වෙනකන් ඉන්නව බඩු ගන්න.නැත්නම් අපරදෙ නිසා. එක්කො අපෙ ගෙඩ්ගරට දෙන්න මෙ පැත්තෙන් යනවනම්. නැත්නම් බැංකු දාන්න.

    ඔක්කොම එකපාර ගත්තම ලැබෙන ඩිස්ක්වුන්ට් එකෙන් තව පොත් කිපයක් හරි වැඩියෙන් ගන්න පුලුවන්

    මං ඒ ටික එකවුන්ට් එකට දාන්නම්. තව පොත් කීයක් හරි වැඩිපුර දෙන්න පුලුවන් වෙයිනෙ. තව පොඩි පොඩි බඩු ටිකක් තියනව ඒව ගත්තම ගෙනත් දෙන්නම්.:)
     
    :):):):):)