උඩට...
බොහොම පින් හැමොටමපොඩි පැටවු සුරකිමු
උඩට...
බොහොම පින් හැමොටමපොඩි පැටවු සුරකිමු
Sha list eka saahena adu wela
Bump!
bump
ගොඩක් පින් හෙල්ප් කරන එකටBUMP
![]()
Ane yanna ayye boru nokia
Man nuule.mula.idanma hitiya:frown:



ඉතුරු ටික පොඩ්ඩක් ඉන්නව SPC 50%ක් විතර ඩිස්කවුන්ට් ගන්න පුලුවන් වෙයි කිව්ව නිසා.![]()
Pora reply kalada?

ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
අපෙ harindugamlath සහොදරයා පිටු 80 තනිරුල් පොත් 100ක් භාර ගත්තා.
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 910
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9.
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 750
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
16. පැස්ටල් -24 පෙට්ටි 38
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
යාලුවට කතාකලා... ඔක්කොම එක බිල් එකකට දැම්මොත් 50%ක වගේ ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන් වෙයි කිව්ව. නැත්නම් වෙනම ගන්නවනම් 35% ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන් කිව්ව. 120 තනිරූල් පොත් 200ක් විතර ගන්න හිටියෙ. ඒ ගාන එකවුන්ට් එකට දාන්නම්. අන්තිම වෙලා ඔක්කොම එකට ගමුද එහෙනම්.![]()
ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
අපෙ RSmith සහොදරයා පැන්සල් 500 ක් භාර ගත්තා.
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 910
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 250
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
16. පැස්ටල් -24 පෙට්ටි 38
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
අලුතින් එකතු උන දෙවල්...
50. පිටු 80 CR තනිරුල් පොත් 78
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78


ලොකු අයියෙ.. හොද විදිහක් කරන්න. මම කොහොමත් අන්තිම වෙනකන් ඉන්නව බඩු ගන්න.නැත්නම් අපරදෙ නිසා. එක්කො අපෙ ගෙඩ්ගරට දෙන්න මෙ පැත්තෙන් යනවනම්. නැත්නම් බැංකු දාන්න.
ඔක්කොම එකපාර ගත්තම ලැබෙන ඩිස්ක්වුන්ට් එකෙන් තව පොත් කිපයක් හරි වැඩියෙන් ගන්න පුලුවන්

මං ඒ ටික එකවුන්ට් එකට දාන්නම්. තව පොත් කීයක් හරි වැඩිපුර දෙන්න පුලුවන් වෙයිනෙ. තව පොඩි පොඩි බඩු ටිකක් තියනව ඒව ගත්තම ගෙනත් දෙන්නම්.![]()




