පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Unta call ekak deela balannam.. unge site eke contact form eka weda karanneth na magula man den beluwa email ekak danna udema..

    mona magulak da manda.. message eke Maximum 50 characters. Message ekak gahaganna ba hariyata.. ekath sms wage gahala send karama eketh errors.. call karala balannam

    umbeth msgs pirilane bn ayye...

    owa ahak karapanko ..hadissiyakata contaact karaganna... :frown::frown::frown:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න අපෙ buddhikakgsl භාරගත්ත කවකටු පෙට්ටි ටික ලැබුනා කුරියර් එකෙන්.

    ඔයාට ගොඩක් පින් යාලුවෙ....

    EIeTXlF.jpg
    :yes::yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 910
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 350
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57
    16. පැස්ටල් -24 පෙට්ටි 38

    29. Box file 50

    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
    34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    අලුතින් එකතු උන දෙවල්...

    50.
    පිටු 80 CR තනිරුල් පොත් 78
    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට රොක්ස් මහතාණනි... එකවුන්ට් නම්බර් එක එවනු මැනවි...:yes::yes::yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Bump!!
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mona reply ekada? dekke na

    ada gedara concrete ekak danawa busy ada.. :no:

    mata book ganna wedeta ada yanna wenne na ban.. eth man wede karanawa monday tue.. athulath..a :yes::yes:

    අද නෙමෙයි මන් එන්නේ 24 වෙනිදා...:growl::growl:

    අනේ අම්මේ ඇයි දෙය්යනේ මෙයට මන් කියන දේ තේරෙන්නේ නැත්තේ...:dull::dull:

    හරි හරි කැමැත්තක් ඉතින් ...:frown::frown:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තට්ට රොක්ස් මහතාණනි... එකවුන්ට් නම්බර් එක එවනු මැනවි...:yes::yes::yes:
    මම හොදට ඇමතුවා කියලා හිතා ගන්නකො... දෙන්නම්කො ජම්බු ඔවට......

    අංකල් ගැන ඉයෙ අපෙ එහා ගෙදර ඇන්ටි ඇහුවා. මොක්කද හදා ගන්න ඔනෙ කියලා කාර් එකෙ...:lol::lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    ඔන්න අපෙ තවත් යාලුවෙක් 5 රුල් පොත් 14ක් භාර ගත්තා. එ වගෙම බඩු ටික අලෙබෙන්නත් සැලැස්සුවා. එයා කලින් බඩු ගන්නකොට මතක් වෙලා තමයි මෙ පොත් ටිකත් ගත්තෙ.

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 910
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 350
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57
    16. පැස්ටල් -24 පෙට්ටි 38

    29. Box file 50

    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
    34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    අලුතින් එකතු උන දෙවල්...

    50.
    පිටු 80 CR තනිරුල් පොත් 78
    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0