uba exam kiwwata hathara wate rawum gahanawane![]()




e koheda bolee e...


privacy nam attema na dan...hora wadak karoth ekekta hari maattu ne sedda



uba exam kiwwata hathara wate rawum gahanawane![]()






privacy nam attema na dan...


Unta call ekak deela balannam.. unge site eke contact form eka weda karanneth na magula man den beluwa email ekak danna udema..
mona magulak da manda.. message eke Maximum 50 characters. Message ekak gahaganna ba hariyata.. ekath sms wage gahala send karama eketh errors.. call karala balannam



e koheda bolee e...
privacy nam attema na dan...
hora wadak karoth ekekta hari maattu ne sedda![]()

ai mage reply eka dakke naaada?![]()



pansal 100k wadi unada ??
රොක්ස් අයියා නෙවෙයි බොල මල්ලි.... මල්ලිsorry bro exam nisa enna bari una..
mama next week uni enawa ethakota gamu aniwa...
rox ayya qve call ekak dei kiyala nisa man hithuwa contact karai ehema kiyala





ඔන්න අපෙ buddhikakgsl භාරගත්ත කවකටු පෙට්ටි ටික ලැබුනා කුරියර් එකෙන්.
ඔයාට ගොඩක් පින් යාලුවෙ....
![]()


ඔව් සහො.. පැන්සල් භාර ගත්ත කෙනෙක් මුදල් දෙන්නම් කිව්ව නිසා ආපහු එකතු කරන්න උනා ලිස්ට් එකට

Bump!!ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 910
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 350
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
16. පැස්ටල් -24 පෙට්ටි 38
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
අලුතින් එකතු උන දෙවල්...
50. පිටු 80 CR තනිරුල් පොත් 78
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78
mona reply ekada? dekke na
ada gedara concrete ekak danawa busy ada..
mata book ganna wedeta ada yanna wenne na ban.. eth man wede karanawa monday tue.. athulath..a![]()






මම හොදට ඇමතුවා කියලා හිතා ගන්නකො... දෙන්නම්කො ජම්බු ඔවට......තට්ට රොක්ස් මහතාණනි... එකවුන්ට් නම්බර් එක එවනු මැනවි...![]()


ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න අපෙ තවත් යාලුවෙක් 5 රුල් පොත් 14ක් භාර ගත්තා. එ වගෙම බඩු ටික අලෙබෙන්නත් සැලැස්සුවා. එයා කලින් බඩු ගන්නකොට මතක් වෙලා තමයි මෙ පොත් ටිකත් ගත්තෙ.
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 910
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 350
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
16. පැස්ටල් -24 පෙට්ටි 38
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
අලුතින් එකතු උන දෙවල්...
50. පිටු 80 CR තනිරුල් පොත් 78
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78
