පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Monawa netheth pena widiyata Iskole num widuhalpathi tuma harima piliwelata kargena yana patai.

    Bohoma hoda weduk. help 1k denum aniwaryen ma.

    ඔව් මචන්. බොහොම අරපිරිමැස්මෙන් බොහොම පිලිවෙලට වැඩටික කරනවා. තනි සෝලර් පැනල් එකෙනුත් සෑහෙන ප්‍රයෝජනයක් ගන්නව ඒ අය.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කලින්නුත් පුලුවන් විදිහට උදව් කලා. මේ සැරෙත් උදව් කරනවා. සල්ලි දෙන්නම්.
    ඉස්කොලෙට කරන්ට් එක අරන් දෙන්න ලොකු ගානක් යයිද මචං. ෆොටෝකොපි ප්‍රින්ටර් දුන්නට කරන්ට් නැතුව මොකුත් කරන්න බැහැනේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලින්නුත් පුලුවන් විදිහට උදව් කලා. මේ සැරෙත් උදව් කරනවා. සල්ලි දෙන්නම්.
    ඉස්කොලෙට කරන්ට් එක අරන් දෙන්න ලොකු ගානක් යයිද මචං. ෆොටෝකොපි ප්‍රින්ටර් දුන්නට කරන්ට් නැතුව මොකුත් කරන්න බැහැනේ...

    සෝලර් පැනල් එකෙන් තමා මචන් දුවන්නෙ. ෆොටෝ කොපි එකටනම් ඒකෙ කැපෑසිටි එක මදිවෙයිද කියල පොඩි සැකයක් තියනව.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    madi loweth neda 12v neh:oo:

    නෑ නෑ මචෝ සෝලර් පැනල් එකේ කැපෑසිටි එක කියන්නෙ ඒකෙ වොට් ගාන. බැට්‍රි පැක් වල වෝල්ටේජ් එක නෙමේ. මෙහෙ සෝලර් සිස්ටම් එක බලන්න බැරිවුනා. තරමක බැට්‍රිපැක් එකක් තියනවනම් අවුලක් නැතුව දුවාගන්න පුලුවන්. තියන ඉන්වර්ටර් එකට පුලුවන් වෙන්න ඕනෙ තරම්ක කරන්ට් එකක් හැඬ්ල් කරගන්න. එහෙමනම් කේස් එකක් වෙන්නෙ නෑ එක දිගට දුවන්නෙ නැති නිසා.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හොඳ වැඩක්... මචං.

    නුවර පැත්තෙ පොත් එකතු කරන්න කවුරුත් දාලා නෑ නේද

    මට පුළුවන් මහනුවර,පේරාදෙණිය,ගම්පොළ,පිළිමතලාව පැතිවල කවුරුහරි මේ වෙනුවෙන් කරන ආධාර
    එකතු කරලා දෙන්න

    ඒ වගේම මමත් වෙනදා වගේම අනිවා උදව් කරන්නම්.

    වැඩේ හොඳට කරමු.

    කවුරු මොනවා කිව්වත් හොඳ අධ්‍යාපනයක් තරම් වටින දෙයක් තවත් නැහැ

    ජය !
    ela ela sahoo....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නෑ නෑ මචෝ සෝලර් පැනල් එකේ කැපෑසිටි එක කියන්නෙ ඒකෙ වොට් ගාන. බැට්‍රි පැක් වල වෝල්ටේජ් එක නෙමේ. මෙහෙ සෝලර් සිස්ටම් එක බලන්න බැරිවුනා. තරමක බැට්‍රිපැක් එකක් තියනවනම් අවුලක් නැතුව දුවාගන්න පුලුවන්. තියන ඉන්වර්ටර් එකට පුලුවන් වෙන්න ඕනෙ තරම්ක කරන්ට් එකක් හැඬ්ල් කරගන්න. එහෙමනම් කේස් එකක් වෙන්නෙ නෑ එක දිගට දුවන්නෙ නැති නිසා.

    :shocked: man hithuwe ara gewal wala thiyena jathiye ekak kiyala ;):cool: