mona photo da deiyoo
uba oya kiyanne asman gena wenna one![]()
na bn watson gena wenna one..![]()

Monawa netheth pena widiyata Iskole num widuhalpathi tuma harima piliwelata kargena yana patai.
Bohoma hoda weduk. help 1k denum aniwaryen ma.
කලින්නුත් පුලුවන් විදිහට උදව් කලා. මේ සැරෙත් උදව් කරනවා. සල්ලි දෙන්නම්.
ඉස්කොලෙට කරන්ට් එක අරන් දෙන්න ලොකු ගානක් යයිද මචං. ෆොටෝකොපි ප්‍රින්ටර් දුන්නට කරන්ට් නැතුව මොකුත් කරන්න බැහැනේ...

සෝලර් පැනල් එකෙන් තමා මචන් දුවන්නෙ. ෆොටෝ කොපි එකටනම් ඒකෙ කැපෑසිටි එක මදිවෙයිද කියල පොඩි සැකයක් තියනව.![]()

madi loweth neda 12v neh![]()
ela ela sahoo....හොඳ වැඩක්... මචං.
නුවර පැත්තෙ පොත් එකතු කරන්න කවුරුත් දාලා නෑ නේද
මට පුළුවන් මහනුවර,පේරාදෙණිය,ගම්පොළ,පිළිමතලාව පැතිවල කවුරුහරි මේ වෙනුවෙන් කරන ආධාර
එකතු කරලා දෙන්න
ඒ වගේම මමත් වෙනදා වගේම අනිවා උදව් කරන්නම්.
වැඩේ හොඳට කරමු.
කවුරු මොනවා කිව්වත් හොඳ අධ්‍යාපනයක් තරම් වටින දෙයක් තවත් නැහැ
ජය !
බම්ප්zzz . අඩුපාඩු බලල කියන්න ..

අඩුපාඩු බලල කියන්න


මේ සැරේ කොහොමහරි සෙට් වෙනව... ඊලග පඩියෙන් සල්ලි හරි දෙනව.


අපිත් සප් එක දෙන්නම්

නෑ නෑ මචෝ සෝලර් පැනල් එකේ කැපෑසිටි එක කියන්නෙ ඒකෙ වොට් ගාන. බැට්රි පැක් වල වෝල්ටේජ් එක නෙමේ. මෙහෙ සෝලර් සිස්ටම් එක බලන්න බැරිවුනා. තරමක බැට්රිපැක් එකක් තියනවනම් අවුලක් නැතුව දුවාගන්න පුලුවන්. තියන ඉන්වර්ටර් එකට පුලුවන් වෙන්න ඕනෙ තරම්ක කරන්ට් එකක් හැඬ්ල් කරගන්න. එහෙමනම් කේස් එකක් වෙන්නෙ නෑ එක දිගට දුවන්නෙ නැති නිසා.
man hithuwe ara gewal wala thiyena jathiye ekak kiyala 

BUMP


tikak loku ekk saho.. scienc cal ekk newei. normal loku size ekak
A/L science stream natuw terumak neane scientific
habayi dan o/L maths walatath sin, cos tyenawa
sellam karanna loku bola saho. volleyball size wage.
ane manda itinrox dannawa athi size eka
Rs 15000/ mage yaluwo set ekaka denawa....extra, pencil covers denne nadda me paara.....!
sellam karanna loku bola saho. volleyball size wage.