පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    මෙන්න අපිට දැන් ඉතුරු ටික.

    5. පිටු 120 තනිරුල් පොත් 240
    6. පිටු 120 කොටුරුල් පොත් 150
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180

    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60

    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
    එහෙම නැත්නම් වවුචර් දෙමු.

    52. සුදු මෙස් ජොඩු 130

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ela:cool:
     
    :cool::cool::cool::cool::cool::cool:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    .godak honda wadak.machn ape paththeth mewage podi school ekak tihyenawa godak pahasukam adu.puluwan wei da ekatath me wage project ekak karanna
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අයන්න කියන්න ලොවටම ඇහෙන්න
    එන්න මගේ මල්ලී…
    දුවන්න පනින්න නටන්න ගයන්න
    එන්න මගේ නංගී...

    පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැළගේ…
    සිත දිනමින් පා සෙවනේ ශිල්ප ලබා මතු දවසේ…
    ලෝකය දකින්න එහි සැරි සරන්න...
    එන්න මගේ මල්ලී එන්න මගේ නංගී…

    කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ...
    පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ…
    ඥාණය වඩන්න කාලය ගෙවන්න..
    එන්න මගේ මල්ලී..එන්න මගේ නංගී…

    school time tamai niyana neda saho.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    school time tamai niyana neda saho.....

    qbcK9CI.jpg

    i6hHwvO.jpg

    UdSIWOE.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    school time tamai niyana neda saho.....

    :yes: ජීවිතේ හොදම කාලේ ඉස්කෝලේ කාලේ. පුදුමේ කියන්නේ ඒ කාලෙදි ඒක දැනෙන්නෙ නෑ. හැම දෙයක්ම ළග තියනකොට අගයක් නෑ කියන එක ඒකෙන් හොදට පැහැදිලි වෙනවා. ජීවිතේ හොදම කාලෙ ලස්සන දැනෙන්නේ ඒ කාලේ ගතවුනාට පස්සේ. :(
    හැබැයි දැන් ඉන්න පොඩි උන්ට අපිට තරම් ලස්සන ළමා කාලයක් නැති එක ගැන දුක හිතෙනවා. දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ වගකීමක් ළමයින්ට උරුම ලමා කාලය දෙන එක. ඒ අතින් අපි ඔය දුශ්කරයි කියන පැති වල ළමයි වාසනාවන්තයි. ඒ ළමයින්ගේ ඉස්කෝලවල නිදහස තියනවා‍. දෙමව්පියෝ ළමයින්ට නිදහස දෙනවා. නමුත් නාගරිකව ළමයින්ට ඒ නිදහස නෑ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene

    :yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::P අපි නං ලෝහ වැඩ කරා. ඉතිං ඉස්කෝලෙදි නියන් පාවිච්චි කරා. :D තව වැල්ඩින් කරා, ඇන්ජින් ගැලෙව්වා.

    අපි ඉස්කෝලෙ නම් නෙමේ ඕව කලේ. ගෙවල් වල හැබැයි පට්ටම ආතල් ගත්තෙ. :yes: ගෙවල් පැත්තෙ උන් ටික එක පන්තියෙ හිටියෙ ගොඩක් වෙලාවට. අපිනම් වෙලාවක් ලැබුනම ඇලේ තමා. නැත්නම් කොහේහරි යන්ව බයිසිලක් වලවත්. එක්කො කොහේහරි සෙල්ලම් කරන්න යනවා තාමත් ඉතින් වෙලාවක් ලැබුන ගමන් ඇලේ තමා...:P:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි ඉස්කෝලෙ නම් නෙමේ ඕව කලේ. ගෙවල් වල හැබැයි පට්ටම ආතල් ගත්තෙ. :yes: ගෙවල් පැත්තෙ උන් ටික එක පන්තියෙ හිටියෙ ගොඩක් වෙලාවට. අපිනම් වෙලාවක් ලැබුනම ඇලේ තමා. නැත්නම් කොහේහරි යන්ව බයිසිලක් වලවත්. එක්කො කොහේහරි සෙල්ලම් කරන්න යනවා තාමත් ඉතින් වෙලාවක් ලැබුන ගමන් ඇලේ තමා...:P:P:P

    ඔයාල නම් තාම ඉස්කෝලෙන් අව්ට් වෙලා ඒ හැටි කාලයක් නෑනේ අෆ්ෆා.
    අපේ ගමේ ඇල උමා ඔය සීන් එකෙන් දැන් ඇල හිදිලා :nerd: ක්‍රිකට් ගහන්න ගමේ තිබුන ආන්ඩුවේ ඉඩම දේශ පාලුවෝ විකුණගන කාලා. :nerd: :growl:
     
    හපොයි. :(:(