පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න බොලේ ලොක්කා massage spa එකක් දාලා :shocked::shocked:




    ඔව් ඔව්... දන්නෙ නැද්ද සහො...ළගදි දැම්මෙ. එලකිරි මෙම්බර්ස් ලට විඅයිපි පහසුකම්.....




    පැමීන වෙනස වටහා ගන්න... කිබුලන්, කිබුලියන් විසින් සියළුම අවශ්‍යතා සිදු කරනු ලබයි......:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Mr.Tom

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    That-face.gif

    :lol:අසහන මල්ලි....:lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව්... දන්නෙ නැද්ද සහො...ළගදි දැම්මෙ. එලකිරි මෙම්බර්ස් ලට විඅයිපි පහසුකම්.....




    පැමීන වෙනස වටහා ගන්න... කිබුලන්, කිබුලියන් විසින් සියළුම අවශ්‍යතා සිදු කරනු ලබයි......:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :shocked::shocked:
    හෆොයි.
    දැන් ඒක නෙවෙයි සීන් එක සිංහල සිංහල ඩික්ෂනරියක් හොයාගන්ඩ වෙනවා :sorry:
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    පිටු 120 තනිරුල් පොත් 100 - plz remove this from the list. One of my friend is willing to donate this.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    ඔව් ඔව්... දන්නෙ නැද්ද සහො...ළගදි දැම්මෙ. එලකිරි මෙම්බර්ස් ලට විඅයිපි පහසුකම්.....




    පැමීන වෙනස වටහා ගන්න... කිබුලන්, කිබුලියන් විසින් සියළුම අවශ්‍යතා සිදු කරනු ලබයි......:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    kibul uncle kollonwa massage karanawa kiyanne aeththada :shocked::shocked::baffled::baffled::baffled:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ chathuvv සහොදරයගෙ යාලුවෙක්
    5. පිටු 120 තනිරුල් පොත් 100

    භාර ගත්තා.


    :D:D:D:Dමෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1750
    6. පිටු 120 කොටුරුල් පොත් 800
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 94

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්


    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    43.

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    52. කඩදාසි බැග් 240
    (උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපෙ chathuvv සහොදරයගෙ යාලුවෙක්
    5. පිටු 120 තනිරුල් පොත් 100

    භාර ගත්තා.


    :D:D:D:Dමෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1750
    6. පිටු 120 කොටුරුල් පොත් 800
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 94

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්


    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    43.

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    52. කඩදාසි බැග් 240
    (උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ


    Bump
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    ඔන්න අපෙ යාලුවනෙ.....

    එළකිරි.කොම් පොත් බෙදා දීම 2019 පටන් ගන්නයි කාලෙ හරි.



    අපෙම පොඩි කැකුළුවල අනාගතය පස් වෙනි වතාවටත් අපිට පුලුවන් ආකරයට එලිය කරන්න ආපහු පටන් ගන්න යන්නෙ............



    ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය අවස්තා හතරෙම අපි පුංචි මල් කැකුළු ඉන්න පාසල් තමයි තොර ගත්තෙ. අන්න එ වගෙම මෙ වතාවෙත් අපි එවැනි පාසලක් තොරගත්තා.


    එලකිරියෙ අපි පසුගිය වතාවත්වල උපකාර කරපු අවස්තා ටික මතක් කරන්නම්.ගොඩක් අය දැනුවත් වෙලා ඉන්නෙ. ඒත් නොදැකපු යාලුවෙක්ට වැදගත් වෙයි.


    :):):):):):)


    1. අපි මුලින් පොලොන්නරුවෙ පාසලකට උපකාර කරා. මෙ සදහා අපිට එලකිරියෙ අපෙ ගොඩාක් අය උදවු කරා.

    මෙන්න අපි පොලොන්නරුවෙ පාසල ගැන දාපු ත්‍රෙඩ් ටික.
    http://www.elakiri.com/forum/showthread.php?t=1726183

    http://www.elakiri.com/forum/showthread.php?t=1732603


    මෙන්න ඊට පස්සෙ අපි පොලොන්නරු වැඩෙ ලස්සනට ඉවර කරාම ඒ පිලිබදවත් කියලා අපිට උපකාර කල හැමොටම සුභපතලා දැම්ම ත්‍රෙඩ් එක.


    http://www.elakiri.com/forum/showthread.php?t=1735129

    :love::love::love::love::love::love::love:



    2. ඔන්න ඊට පස්සෙ අපි කොළබට හානි කරපු ගංවතුවෙන් අලාභ උන පාසලක් තොරගත්තා උදවු කරන්න.

    මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1745105


    මෙ තියෙන්නෙ මීතොටමුල්ලෙ පාසලෙ වැඩෙ ලස්සනට ඉවර උනාම අපෙ එලකිරි අයට ස්තුතියි කියන්න ස්අහ උපකාර කල සියළු දෙනා මතක් කරන්න පළකරපු ත්‍රෙඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749922



    :):):):):):):)



    3. ඊලගට අපි ගියෙ බදුල්ල/ අළුත්තරම කණිශ්ට විද්‍යාලය.


    මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.


    http://www.elakiri.com/forum/showthread.php?t=1774855



    වැඩෙ ලස්සනට කරාම එලකිරි සැමට සහ උපකාර කල අයට සුභ පතලා දමපු ත්‍රෙඩ් එක පහලින්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1781483



    ඔන්න ඔහොම අපි වැඩ තුනම අපෙම එලකිරි සහොදර සහොදරියන් නිසා ලස්සනට කරන්න පුළුවන් උනා.


    :):):):):)





    4. ඊලගට අපි ගියෙ බදුල්ල / සූරියගොල්ල පාසල- පිටමාරුව.


    මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.

    https://www.elakiri.com/forum/showthread.php?t=1820227



    වැඩෙ ලස්සනට කරාම එලකිරි සැමට සහ උපකාර කල අයට සුභ පතලා දමපු ත්‍රෙඩ් එක පහලින්..

    https://www.elakiri.com/forum/showthread.php?t=1834637




    ඔන්න ඔහොම අපි වැඩ හතරම අපෙම එලකිරි සහොදර සහොදරියන් නිසා ලස්සනට කරන්න පුළුවන් උනා.


    :D:D:D:D:D:D



    ඔන්න දැන් අපෙ ඊලග අලුත් වැඩෙ ගැන කියන්නම්.

    මෙ පාසල ඉතාමත් දුශ්කර එකක්. පානීය ජල ප්‍රශ්ණයත් ගොඩක් දරුණුවට තියනවා.



    අනුරාධපුර ඉදන් ඔයාමඩුව හංදියෙන් දකුණට හැරිලා කෙලින්ම ගියාම තමයි මෙ පාසල හමුවන්නෙ.


    අපි පාසල් කිහිපයක් බලන්න ගියා. එ අතරින් මෙම පාසල තොරගත්තා.



    පාසලෙ පිංතුර කිහිපයක් සහ විස්තර ටිකක්.



    පිංතුර එව්ව DJ nick සහොදරයවත් මෙ වෙලාවෙ මතක් කරනවා. මොකද එයා තමයි ඔක්කොම පොටො ගත්තෙ.


    iJOJaZ0.jpg






    rrf0i0V.jpg



    htvkJTn.jpg



    GszPH6Y.jpg



    3E9WODd.jpg






    විදුහල්පතිතුමා වගෙම නියොජ්‍ය විදුහල්පතිතුමියත් පුදුම මහන්සියක් ගන්නවා පාසලෙ ළමයි වෙනුවෙන්.



    ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්.:) ඉන්න ගුරුවරු සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. මේ දරුවන්ට ඉගෙනගන්න අපිත් අපිට පුලුවන් හැටියට පොතක් පතක් ලබාදෙමු.:)


    ***






    පාසලෙ නම : අනුරාධපුර/ඇත්දත්කල්ල රාහුල විද්‍යාලය- පේමඩුව

    සිසුන් ගනන: 227

    වසර ප්‍රමානය : 1 වසරෙ සිට 11 වසර දක්වා.



    ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.



    ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.


    අවසන් දිනය : 2019 ජනවාරි 03


    ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍යය කරන සියලුම දෙවල් අපි දෙන්න හිතන් ඉන්නවා. මම පහලින් එවා ගැන දාන්නම්.



    ළමයින්ට කලින් අවස්තා හතරෙම වගෙ දවල්ට ආහාරය දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.



    ජනවාරි මාසයෙ මුල් සතිය වෙද්දි බඩු ටික පාසලට භාර දෙන්න හිතන් ඉන්නෙ. වෙනදා වගෙම අවසර ගත යුතු නිලදාරින්ගෙ අවසරය පාසලට ලැබුනම දිනය පසුවට හරියටම කියන්නම්.



    මේ ලැයිස්තුව තමයි යාළුවනෙ අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නෙ.. ටිකක් විතර දිගයි හොදෙ....



    1. පස් රුල් පොත් අකුරු සහිත 50

    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    3. පිටු 80 තනිරුල් පොත් 200
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 2050
    6. පිටු 120 කොටුරුල් පොත් 900
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 121
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 121

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 106
    12. කවකටු පෙට්ටි 94
    13. පැන්සල් 1400
    14. නිල් පැන් 990
    15. රතු පැන් 50
    16. අඩි රුල් 227
    17. මකන 323
    18. කටර් 205
    19. ගම් (ලොකු)- කඩදාසි අලවන 10
    20. පැස්ටල් -24 පෙට්ටි 98


    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 25
    23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 25
    24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 20
    25. කතුරු (පොඩි එවා) 121
    26. A4 සුදු කොල පැකට් 10
    27. A4 වර්න කොල පැකට් 5
    28. Box file 12
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්


    31. රටහුනු - සුදු පෙට්ටි 10
    32. රටහුනු - පාට පෙට්ටි 5
    33. කැල්කියුලෙටර් 2
    34. වයිට් බොර්ඩ් 6
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38. වොලි බොල් 1
    39. නෙට් බොල් 1
    40. ප්ලාස්ටික් ෆයිල් 20




    41. බුදු පිලිම ලොකු 1
    42. බුදු පිලිම පොඩි 11
    43. බුදු කුටි ලොකු 1

    44. ඩිමයි පාට 60
    45. පින්තුර කොල වර්ග 6කින් 30
    46. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    47. ෆයිල් clip 30

    48. ආවර්තිතා කොල 2
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20

    50. Fm මයික් 2


    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්




    ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.

    :love::love:



    දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපිට කොහොමද ඔයාල ලග තියන පොත් භාර දෙන්නෙ කියලා. පොත් භාර ගන්න අපෙ එලකිරියෙ අය උදවු කරනවා.

    තවත් අය ඉන්නවනම් මට කියන්න. පොත් භාර ගන්න කැමති ප්‍රදෙශත් කියන්න.


    දැනට සහයොගය දක්වන සාමජිකයන්ගෙ නමයි පොත් භාරගන්න පුලුවන් ප්‍රදෙශ ටිකයි දාන්නම්.

    1. rox2030
    http://www.elakiri.com/forum/member.php?u=312303
    දෙමටගොඩ, කොලොන්නාව, IDH අවට, කිරිබත්ගොඩ, මාකොල, හිබුටාන, බත්තරමුල්ල, කොස්වත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල


    2. satan at hell
    http://www.elakiri.com/forum/member.php?u=517582
    ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බද්දේගම, ටවුන්හොල්


    3. subash dushmantha
    http://www.elakiri.com/forum/member.php?u=304266
    ගම්පහ, මිනුවන්ගොඩ, එකල. ජාඇල, වත්තල, කදාන, කටුනායක, මිගමුව


    4. WIJE99000
    http://www.elakiri.com/forum/member.php?u=169520
    මිගමුව, වෙන්නප්පුව, මාරවිල, මහවැව, හලාවත, ජා ඇල


    5. Executer
    http://www.elakiri.com/forum/member.php?u=457531
    නුගෙගොඩ, නාරහෙන්පිට, නාවල


    6. Ashman
    http://www.elakiri.com/forum/member.php?u=511897
    කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල, මහව


    7. lakshane251
    http://www.elakiri.com/forum/member.php?u=188197
    කොල්ලුපිටිය, රත්මලාන, කොලඹ 3 අවට, මොරටුව


    8. harindugamlath
    http://www.elakiri.com/forum/member.php?u=153518
    හොරණ, පානදුර, ඉංගිරිය, රත්නපුර


    9. dath kibula
    http://www.elakiri.com/forum/member.php?u=329688
    මාලඹෙ


    10. cow de boy
    http://www.elakiri.com/forum/member.php?u=454047
    බොරැල්ල, කඩුවෙල, හංවැල්ල, බෝමිරිය


    අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.


    පිලිතුර :
    ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.


    මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වල. මම එයාලට බැංකු ගිණුම් විස්තර එවන්නම්.


    අපි කලින් හැම වතාවෙම පොත් දෙන වැඩ වලදි මුදල් ගනුදෙනු කරා. ජිවිතෙට නොදැකපු අපෙම අය අපිට ගොඩක් සල්ලි එවලා තිබ්බ. අපි අන්තිමට හැමොගෙම උපකාර වලින් ලස්සනට වැඩෙ කරා. කවුරුත් අපිට දොස් කිව්වෙ නැහැ. මොකද හැමොම මහන්සියෙන් හොයන සල්ලි වලට අපි සාදාරනයක් කරපු නිසා.

    ********

    මෙක මට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මෙක සාර්තක කරගන්න පොත් වැඩෙ සංවිදානය කරන්න සහයොගය දක්වපු අපෙ එලකිරියෙ සියලු දෙනාම ඉන්නවා.

    අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්තක කර ගන්න.


    5L8OReM.jpg



    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...


    11.gif
    :love:
    11.gif

    නියම වැඩක් අයියේ.
    වැඩිදුර විස්තර මටත් PM කරන්න.
    ලොකුවට නෙමෙයි, ඒ වුනාට මමත් පුලුවන් උදව්වක් කරන්නම්.. :yes::rolleyes:
    ජයවේවා!


    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry: