පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කොල්ලො කෙල්ලෝ ටික පාසල බලා පිටත්ව ගිය බව සතුටින් දන්වා සිටිමු...මුණගැහුන එලකිරිම සෙට් එකක්..ජය

    ආගන්තුක සත්කාරයට සහ ප්‍රනීත භෝජන සංග්‍රහයට ගොඩක් ස්තුතියි මචං :love:
    ජයවේවා :)
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83

    ආගන්තුක සත්කාරයට සහ ප්‍රනීත භෝජන සංග්‍රහයට ගොඩක් ස්තුතියි මචං :love:
    ජයවේවා :)

    ඕවනම් මොනාද මචෝ තව සැලකුව මදි ඉස්සරහට තව වැඩ කරමු මචන්...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පොඩි උන්ට හිනාවක් ගෙන්න උබලා කාපු කට්ට දැක්ක මචං :love::love::love: , ගොඩක් පිං ඒකට .. ඊලග එකට අනිවා මිට වඩා දැනෙන ලොකු හෙල්ප් එකක් දෙනවා :yes::yes::yes:

    2021 නැවත හමුවෙමු , එකේදී නම් ක්‍රියාකාරිව සහය දෙන්න බලාපොරොත්තු වෙනවා :love::love::love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    පොඩි උන්ට හිනාවක් ගෙන්න උබලා කාපු කට්ට දැක්ක මචං :love::love::love: , ගොඩක් පිං ඒකට .. ඊලග එකට අනිවා මිට වඩා දැනෙන ලොකු හෙල්ප් එකක් දෙනවා :yes::yes::yes:

    2021 නැවත හමුවෙමු , එකේදී නම් ක්‍රියාකාරිව සහය දෙන්න බලාපොරොත්තු වෙනවා :love::love::love:

    :love::love::love:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    පොඩි උන්ට හිනාවක් ගෙන්න උබලා කාපු කට්ට දැක්ක මචං :love::love::love: , ගොඩක් පිං ඒකට .. ඊලග එකට අනිවා මිට වඩා දැනෙන ලොකු හෙල්ප් එකක් දෙනවා :yes::yes::yes:

    2021 නැවත හමුවෙමු , එකේදී නම් ක්‍රියාකාරිව සහය දෙන්න බලාපොරොත්තු වෙනවා :love::love::love:

    Aniwa mamath sup eka denawa aniwa elaga para..
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    කට්ටියටම පින් සිද්දවෙනවා මචන්ලා ඉදිරියටත් මේ වගේ සමාජ සත්කාර ඉහලින්ම කිරීමට ශක්තිය ධ්‍යෛරය ලැබේවා...:love::love: