Ade machan ara beheth tikata adu una hode pin godak![]()
Eka machan dawsata deparak masayak vitara ganin adu wenawa ethakota.
Ade machan ara beheth tikata adu una hode pin godak![]()
සුභ උදෑසනක් ළමයි....කට්ටිය වැඩේ සාර්ථකව අවසන් කළා ද........![]()

කොල්ලො කෙල්ලෝ ටික පාසල බලා පිටත්ව ගිය බව සතුටින් දන්වා සිටිමු...මුණගැහුන එලකිරිම සෙට් එකක්..ජය

ආගන්තුක සත්කාරයට සහ ප්රනීත භෝජන සංග්රහයට ගොඩක් ස්තුතියි මචං
ජයවේවා
ඕවනම් මොනාද මචෝ තව සැලකුව මදි ඉස්සරහට තව වැඩ කරමු මචන්...

wede goda ne.. ?![]()

lakshanayage mole amaruwata beth dipu eka nm sehenna watinawa![]()

, ගොඩක් පිං ඒකට .. ඊලග එකට අනිවා මිට වඩා දැනෙන ලොකු හෙල්ප් එකක් දෙනවා 

පොඩි උන්ට හිනාවක් ගෙන්න උබලා කාපු කට්ට දැක්ක මචං, ගොඩක් පිං ඒකට .. ඊලග එකට අනිවා මිට වඩා දැනෙන ලොකු හෙල්ප් එකක් දෙනවා
2021 නැවත හමුවෙමු , එකේදී නම් ක්රියාකාරිව සහය දෙන්න බලාපොරොත්තු වෙනවා![]()

lakshanayage mole amaruwata beth dipu eka nm sehenna watinawa![]()
පොඩි උන්ට හිනාවක් ගෙන්න උබලා කාපු කට්ට දැක්ක මචං, ගොඩක් පිං ඒකට .. ඊලග එකට අනිවා මිට වඩා දැනෙන ලොකු හෙල්ප් එකක් දෙනවා
2021 නැවත හමුවෙමු , එකේදී නම් ක්රියාකාරිව සහය දෙන්න බලාපොරොත්තු වෙනවා![]()
Its nothing mcn.ikkmnta photo tika dala post eka dapan hode.

අපේ උන්ට කන්න දීලා ලොකු පිනක් කරගත්තේ. ❤❤❤