බැංකොක්/තායිලන්ඩ් හෙල්ප් එකක්
මචං අප්‍රේල් වල පොඩි ටුවර් එකක් දාන්න යන හිතන් ඉන්නවා මේ ටිකට උත්තර ටිකක් දියපන්කෝ ගියපු උන්
1.) අප්‍රේල් 20 හෝ ඒ ආසන්න දවසක් 4 යන්න හොදයිද? යන්න හොද කාල තියෙනවද?
2.) බෑන්ක් account එකේ කියක් පෙන්නන ඕනිද?/ කොච්චර කල් තියෙන්න ඕනිද සල්ලි account එකේ
3.) විසා ගහන්නේ කොහොමද?/ ටිකට් අඩුවට ගන්න පුලුවන්ද? ( sites වල deals යන ඒවගෙන්)
4.) දවස් 4 විතර යන්න කියක් වගේ අතේ තියෙන්න ඕනිද?
Help me. Trump need to travel in Bangkok

Last edited: