බැදපු කුකුල්ලු මෙහෙ වරෙව්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    un denna athal eke innawa ban boruwata video walata randu wela
    dan lankawe inna loku loku youtubers la kale mun denna hoyana hevilla ekka baladdi
    nathnam hamadama mona prank da ban

    අනේ මංදා. උන්ගෙ චැනල් එක නම් නැගලා යනවා මොක නැතත්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹට ශුවර්ද ස්ටේජ්ඩ් කියලා
    ඔක්කොම වගෙ ස්ටෙජ්ඩ් බ0 :yes:
    එක පාරක් දෙකක් වෙන්නහ් පුලුවන් පස්සෙ ගැනිට තෙරෙන්නෙහ් නැද්ද බ0 මු රෙකොඩ් කරන්නහ් තමා පිස්සු කෙලින්නෙහ් කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන මූඩ් ද බං දැන් ලයිෆ් එක මාර බිසී :angry:

    Anyway.. awurudu 8k e kella ekka idala dan ubata marry nokara inna bane..

    Eka nisa peraluna paththa hodai kiyala hithagena life ekata face karapan..

    Uba oya kiyana widiyata oya girl marry karata passe wenas wenna thiyana chance eka adui..

    Manussayek wa hariyata therum ganna 5 years athi..

    Uba hithagena inna situation eka godak durata enne short relationships and proposal walin karapu marriage waladi
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔක්කොම වගෙ ස්ටෙජ්ඩ් බ0 :yes:
    එක පාරක් දෙකක් වෙන්නහ් පුලුවන් පස්සෙ ගැනිට තෙරෙන්නෙහ් නැද්ද බ0 මු රෙකොඩ් කරන්නහ් තමා පිස්සු කෙලින්නෙහ් කියලා

    කොයි වෙලෙත් ට්‍රැක් පැනලා ඉන්න ගෑනියෙක් කියලයි මට හිතුනේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක දෙන්නා ප්ලෑන් කරලා බන් කරන්නේ. පේන්නේ නැද්ද

    බාතෲම් සින් එකේ හොදට පේනවා ඒක
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Anyway.. awurudu 8k e kella ekka idala dan ubata marry nokara inna bane..

    Eka nisa peraluna paththa hodai kiyala hithagena life ekata face karapan..

    Uba oya kiyana widiyata oya girl marry karata passe wenas wenna thiyana chance eka adui..

    Manussayek wa hariyata therum ganna 5 years athi..

    Uba hithagena inna situation eka godak durata enne short relationships and proposal walin karapu marriage waladi

    බදින්න වෙනවා කොහොමත් ඕක දැන් කරන්න බෑ කිව්වොත් ඔක්කොටම කලින් මාව ගෙදරින් පන්නන්නෙ. :(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕක දෙන්නා ප්ලෑන් කරලා බන් කරන්නේ. පේන්නේ නැද්ද

    බාතෲම් සින් එකේ හොදට පේනවා ඒක

    වෙන්න ඇති එහෙම නම්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    meka staged bn act karanne denama kalin katha karala habai e kella act karanan patta dakshai ekai meka staged da nadda kiyala hithenne.

    habai oya wage ganu thamai wadiyenma inne ada kale.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බදින්න වෙනවා කොහොමත් ඕක දැන් කරන්න බෑ කිව්වොත් ඔක්කොටම කලින් මාව ගෙදරින් පන්නන්නෙ. :(

    ඒකි නිකන් වලි සීන් එකේමනම් ඉන්නේ.... උඹ ලස්සන කෑල්ලකට නිතර නිතර කතා කරපං... ඒකිගේ ෆොටෝවලට ලයික් දාපන්.... ඊට පස්සේ උඹේ ගෑණි උඹට දෙයියෙකුට වගේ සලකයි...:lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    meka staged bn act karanne denama kalin katha karala habai e kella act karanan patta dakshai ekai meka staged da nadda kiyala hithenne.

    habai oya wage ganu thamai wadiyenma inne ada kale.

    :baffled::baffled: ඕක ඇත්ත උනා නැති උනා ගොඩක් බැදපු පිරිමින්ගෙ ජීවිතේ යථාර්තය ඕක වෙන්න ඇති නේද බං. මටත් ඔහොම වේවිද දන්නෙ නෑ :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒකි නිකන් වලි සීන් එකේමනම් ඉන්නේ.... උඹ ලස්සන කෑල්ලකට නිතර නිතර කතා කරපං... ඒකිගේ ෆොටෝවලට ලයික් දාපන්.... ඊට පස්සේ උඹේ ගෑණි උඹට දෙයියෙකුට වගේ සලකයි...:lol::lol:

    මොනම හේතුවකට වත් වලි සීන් එකේ නැති එකනෙ බං අවුල. බදිනකන් මට පෝරියල් එක සෙට් කරන්න බලන් ඉන්නවද මංදා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොමද නින්දාව එතකොට :dull:

    මොනතරම් ආතල්ද බං එතකොට.... නස්ලා දවසගානේ අතගානවා... අනික උන් දන්නවා උඹ බඩු කාරයා කියලා.... නිකම් ශොට් එකක් හම්ඛෙන්නත් චාන්ස් එක වැඩී....:P