un denna athal eke innawa ban boruwata video walata randu wela
dan lankawe inna loku loku youtubers la kale mun denna hoyana hevilla ekka baladdi
nathnam hamadama mona prank da ban
අනේ මංදා. උන්ගෙ චැනල් එක නම් නැගලා යනවා මොක නැතත්.
un denna athal eke innawa ban boruwata video walata randu wela
dan lankawe inna loku loku youtubers la kale mun denna hoyana hevilla ekka baladdi
nathnam hamadama mona prank da ban
Oya couple eka hitala karanne ban
Gon athal
ඔක්කොම වගෙ ස්ටෙජ්ඩ් බ0උඹට ශුවර්ද ස්ටේජ්ඩ් කියලා

මොන මූඩ් ද බං දැන් ලයිෆ් එක මාර බිසී![]()
ඔක්කොම වගෙ ස්ටෙජ්ඩ් බ0
එක පාරක් දෙකක් වෙන්නහ් පුලුවන් පස්සෙ ගැනිට තෙරෙන්නෙහ් නැද්ද බ0 මු රෙකොඩ් කරන්නහ් තමා පිස්සු කෙලින්නෙහ් කියලා
Anyway.. awurudu 8k e kella ekka idala dan ubata marry nokara inna bane..
Eka nisa peraluna paththa hodai kiyala hithagena life ekata face karapan..
Uba oya kiyana widiyata oya girl marry karata passe wenas wenna thiyana chance eka adui..
Manussayek wa hariyata therum ganna 5 years athi..
Uba hithagena inna situation eka godak durata enne short relationships and proposal walin karapu marriage waladi

ඕක දෙන්නා ප්ලෑන් කරලා බන් කරන්නේ. පේන්නේ නැද්ද
බාතෲම් සින් එකේ හොදට පේනවා ඒක
ස්පිරිතාලේ පලයන්....කොහොමද හර්පීස්, සිපිලිස්, ගොනෝරියා එහෙම හැදුනොත්


බදින්න වෙනවා කොහොමත් ඕක දැන් කරන්න බෑ කිව්වොත් ඔක්කොටම කලින් මාව ගෙදරින් පන්නන්නෙ.![]()


ස්පිරිතාලේ පලයන්....![]()



hospital eke inna ekek mokatada hospital ekata yanne bro.![]()

meka staged bn act karanne denama kalin katha karala habai e kella act karanan patta dakshai ekai meka staged da nadda kiyala hithenne.
habai oya wage ganu thamai wadiyenma inne ada kale.

ඕක ඇත්ත උනා නැති උනා ගොඩක් බැදපු පිරිමින්ගෙ ජීවිතේ යථාර්තය ඕක වෙන්න ඇති නේද බං. මටත් ඔහොම වේවිද දන්නෙ නෑ 
ඒකි නිකන් වලි සීන් එකේමනම් ඉන්නේ.... උඹ ලස්සන කෑල්ලකට නිතර නිතර කතා කරපං... ඒකිගේ ෆොටෝවලට ලයික් දාපන්.... ඊට පස්සේ උඹේ ගෑණි උඹට දෙයියෙකුට වගේ සලකයි...![]()
hospital eke inna ekek mokatada hospital ekata yanne bro.![]()
මූ හොස්පිටල් එකේද ඉන්නේ...![]()
ow ow.![]()



කොහොමද නින්දාව එතකොට![]()
