බුදුහාමුදුරුවො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොතේ තියෙනදේ බොරුනම් මොන බම්බුවටද ඒ පොත ඇත්ත කියලා පිලිගන්නේ. . ඔය සරලදේ ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද?
    ත්‍රිපිටකයේ වචනයක් හෝ බොරුනම් එතනින් එහා බුදුදහමක් නෑ. . ඔය සරල දේ තේරුම් ගනින් මුලින්ම. .

    අතින්දාපුවා තියෙනවා කියනවනම් ත්‍රිපිටකයේ කොටස් උපුටලා කියන්න ඕනා මෙතන මේ කොටස වැරදී හෝ මේකොටස පසුව අතින් දාලා ලියලා කියලා. . ඒක කරන්නත් ත්‍රිපිටකය කියවන්න ඕනා. . එහෙම නැතුව අතින් දාලා අතින් දාලා කියලා මතුරන්න එපා. .

    ත්‍රිපිටකය බොරු කරන්න කොච්චර උත්සහ කලත් ඒක බොරු වෙන්නේ නෑ බන්. . නිකන් මෝඩ වැඩ කරන්න එපා. . ඒ කාලේ උබේ ආගම වෙනුවෙන් යොදවපන්. .

    :yes::yes::yes: ඔවගෙන් මේවගෙන් තේරුම් ගන්ඩ ඔනෙ එකම දෙය තමයි,පිටින් හොද මුණ දාගෙන ඉන්න සමහරුන්ගෙ ඇතුලෙ තියෙන කුණු කන්දරාව..ඇතුලෙන් පැසෝන කුහකකම නික් නේම් එකක හැගිලා එලියට දාල කාලකන්නි සතුටක් ලබාගන්න තරමට සමහරක්ගෙ මානසිකත්වය විකෘතියි..කොච්චරටම විකෘතිද කියනවනම් තමාගෙ ආගම මොකක්ද කියල කියාගන්ඩ බැරි තරමටම..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :yes::yes: තමන්ගේ ආගම මොකක්ද කියල අහන ප්‍රශ්නෙට උත්තර දී ගන්ඩ බැරි කතෝලිකය, පොත් වලට අලුතින් එකතු වෙලා කියන්ඩ දගලන්ව..අලුතින් එකතුවෙලා තියෙන්නෙ එකම දෙයයි, බුදු දහම ඉස්සසරහ කතෝලිකයට තමන්ගෙ ආගම මොකක්ද කියල කියාගන්ඩ බැරි ලැජ්ජාව විතරයි..

    :yes::yes::yes: ඔවගෙන් මේවගෙන් තේරුම් ගන්ඩ ඔනෙ එකම දෙය තමයි,පිටින් හොද මුණ දාගෙන ඉන්න සමහරුන්ගෙ ඇතුලෙ තියෙන කුණු කන්දරාව..ඇතුලෙන් පැසෝන කුහකකම නික් නේම් එකක හැගිලා එලියට දාල කාලකන්නි සතුටක් ලබාගන්න තරමට සමහරක්ගෙ මානසිකත්වය විකෘතියි..කොච්චරටම විකෘතිද කියනවනම් තමාගෙ ආගම මොකක්ද කියල කියාගන්ඩ බැරි තරමටම..

    කෙලින්ම ආගම කිව්වනම් උදාහරනයක් දෙන්න තිබ්බා. . :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලො ඔයාට පැය 24ම කිරියේ ඉන්න කාලේ තිබුනට අපිට එහෙම ඉන්න කාලයක් නෑ. .
    නිකන් බොරුවට තර්ක කරනවා විතරයි. . ඒකෙන් ඔයට ප්‍රයෝජනයකුත් නෑ. .

    බුදුදහම ගැන ඉගෙන ගන්න ඕනෙත් නැත්තන් ඇයි බුදුදහම බොරු කරන්න මත දාන්නේ. .

    නිකන් මතෘකාවෙන් පිට වටේ යන්න ඕනේ නෑ. . සර්වබලදාරියෙක් ගැන මතයක් ඉදිරිපත් කරන්න නම් මුලින් සර්වබලදාරියෙක් කියන්නේ කාටද කියලා දැනගන්න ඕනා. . ඒක මුස්ලිම් ආගමට අනුව හෝ කතෝලික ආගමට අනුව වෙනස් වෙන්න පුලුවන්. . කතෝලික දහමේ සර්වබලදාරියා කියන්නේ කව්ද ඇහුවොත් අනිවා මතේ ඉදිරිපත්කරන කෙනා අඩුමතරමේ බයිබලේ ඒ කොටස හෝ කියවලා තියෙන්න ඕනා මොකද ප්‍රශ්නේ අදාල වෙන්නේ කතෝලික ආගමට නිසා. .
    දැන් මෙතනදි බුදුදහමෙන් ප්‍රශ්නේ අහනවා. . ඒ ගැන නොදන්න මිනිස්සු මත ඉදිරිපත් කරනවා. . මොන විහිලුවක්ද. .

    දැන් මන් කියනදේ තේරෙනවා. . නොතේරුනා වගේ ඉන්න උත්සහ කරනවා. . මොකද ඔගොල්ලොන්ගේ අරමුන බුදුදහමට පහර ගහන එක නිසා. .
    අර කතෝලික තේඩ් තියෙන්නේ ගිහින් ඔයා මත ඉදිරිපත් කරන්නකෝ. .

    අනිත්දේ මම කුරුසයෙක් නෙවෙයි නෙවෙයි කියලා පුන පුනා හදදිම ඔයා කව්ද කියලා අපිට තේරෙනවා. . ඇයි නික් එකෙන් මූන වහන් ඉන්න ඔයා ඔයාගේ ආගම කියන්න බය? දැන් ආගමක් නෑ කියමු ඇයි උපන් ආගම කියන්න බය. . ලැජ්ජ වෙන්න. .
    ඉතින් කාලයක් නැත්තන් ප්‍රයෝජනෙකුත් නැත්තන් පස්සෙන් එල්ලී එල්ලී එන්න එපා. :yes: මට එහෙම විශේෂෙන් ආගමකට ගහන්න උවමනාවක් තියේ නං පැය විසිහතරම දවස ගානේ ත්‍රෙඩ් දාගෙන කරන්න බැරිද ? හොඳට පුළුවන් කෝ මම කරනවද නෑ නෙ. දැන් මේකත් මේ මගේ පස්සෙන් එල්ලී එල්ලී ආවේ නැත්තන් ඇති දෙයක් නෑ නෙ බොරුවට කියවන්නේ. මම මගේ මතේ කිවා අනික් අය අනික් අයගේ මතේ කිවා අනුරාද එයාට හොඳ එකක් ගත්තා එච්චරයි.

    එදා එකපාරක් මොකද්ද අහපුවම මම කිව මම ආගමක් අදහන්නේ නෑ මට එකක්වත් සම්පුර්නෙන් විස්වාස නෑ කියල ඒ කීවට පස්සෙත් දැන් මේ කුරුස කතාවක් කියනව ඉතින් වැඩක් තියේද හිතේ මොකද්ද භීතිකාවකින් පෙළෙනවා ඔයා ඒකයි වෙලා තියෙන්නේ. මම උපතින් බෞද්ධ කියල කිවත් කියයි නෑ නෑ ඕකා කුරුසයා කියල ඉතින් වැඩක් නෑ කියල. හිතේ තියෙන බීතිකාව අයින් කරගන්නකන් යකා කළුවට තමා පේන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොතේ තියෙනදේ බොරුනම් මොන බම්බුවටද ඒ පොත ඇත්ත කියලා පිලිගන්නේ. . ඔය සරලදේ ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද?
    ත්‍රිපිටකයේ වචනයක් හෝ බොරුනම් එතනින් එහා බුදුදහමක් නෑ. . ඔය සරල දේ තේරුම් ගනින් මුලින්ම. .

    අතින්දාපුවා තියෙනවා කියනවනම් ත්‍රිපිටකයේ කොටස් උපුටලා කියන්න ඕනා මෙතන මේ කොටස වැරදී හෝ මේකොටස පසුව අතින් දාලා ලියලා කියලා. . ඒක කරන්නත් ත්‍රිපිටකය කියවන්න ඕනා. . එහෙම නැතුව අතින් දාලා අතින් දාලා කියලා මතුරන්න එපා. .

    ත්‍රිපිටකය බොරු කරන්න කොච්චර උත්සහ කලත් ඒක බොරු වෙන්නේ නෑ බන්. . නිකන් මෝඩ වැඩ කරන්න එපා. . ඒ කාලේ උබේ ආගම වෙනුවෙන් යොදවපන්. .
    ඉතින් කෙනෙක්ට පොතක තියෙන කාරණයක් ඇත්ත කියල පිළිගන්න තියෙන අයිතියම තව මනුස්සයෙක්ට නොපිලිගන්නත් අයිතිය තියෙනවා මොකද්ද එකේ තියෙන අවුල :baffled: ඔයා පිළිගන්න මම සමහර ඒවා පිළිගන්නේ නෑ ඉතින් ප්‍රශ්නයක් නෑ නෙ. අනික මම මුළු පොතම බොරු කීවෙත් නෑ පොඩි කාරණයක් ඇරගෙන ඕක නං පස්සේ කාලෙක ආපු එකක් වගේ කියල මගේ අදහස කිව එච්චරයි. ඕකට මෙච්චර අවුල් යන්නෙ හේතුවක් නෑ අපි කාටවත් කියන්න බෑ ඕවා සීයට සීයක් ඇත්ත කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670

    මෙහෙමනෙ මචන් හැම ආගමකම දර්ශනයකම ඒකට අදාලව ලියවෙච්ච පොත් තියෙනවනෙ. ඒ පොතේ තියෙන ඒවා පිලි අරගෙනනෙ අපි ඒ ආගමක් හෝ දර්ශනයක් අදහන්නෙ අනුගමනය කරන්නෙ. එහෙම ලියවෙච්ච දෙයක් බොරු හෝ වැරැද්දක් වැසිමට හෝ අතිශෝක්තියෙන් ප්‍රකාශ කිරීමට පස්සෙ කාලෙක එකතුවෙච්ච දෙයක් කියලා පිලිගන්නව නම් එහෙම කෙනෙක් ඒ ආගමේ ෆලෝවර් කෙනෙන් වෙන්න බෑ. වෙනත් ආගමක කෙනෙක් තවත් ආගමක පොතක තියෙන දෙයක් වැරදියි හෝ අඩුපාඩු තියෙනව හෝ පස්සේ කාලෙක එකතුවෙච්ච දෙයක් වගේ දේවල් කියනව නම් ඒවා පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මට හිතෙන විදිහට මෙහෙම නම් වෙන්න බෑ. අරම වෙන්න බෑ වගේ කතා කියලා. ආගම් අතර තියෙන සංහිදියාව නිකන් නැති කරගන්න ඕන නෑනේ බන්. විශේෂයෙන් බෞද්ධයො හා කතෝලිකයො එහෙම හිත් රිද්දගෙන බෙදෙන්න කිසිම උවමනාවක් නෑ. ඉස්සර ඉඳන්ම වාද විවාද තිබිලා තියෙනවා ඒවා ඒ දවස්වල සමථයකට පත් උනා. කිසි කෙනෙක් අනිත් අයගෙ ආගමකට දර්ශනයකට අපහස කරේ නෑ විකෘති අදහස් එකතු කරේ නෑ. ඒවා බොහොම වැදගත් විදිහට ඒ රාමුව ඇතුලෙ සිද්ද උනා. අතීතය ප්‍රමාණවත් නැත්නම් අළුතින් වාද විවාද කරන්න පුළුවන් කිසි ප්‍රශ්ණයක් නෑ හැබැයි අදාල රාමුව ඇතුලේ ඒක කරනවනම් නේද හොඳ. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක විතරයි වෙන්නෙ.
     
    :yes::yes: එකගයි, වරදක් තියෙනවනම් මෙන්න මෙතනයි වරද තියෙන්නෙ කියල ත්‍රිපිටකයා උපුටා අරගෙන පෙන්නන්ඩ..එහෙම නැතුව නිද්දෙන් නැකිට්ට ගමන් දුවගෙන ඇවිත්, මට හිතෙන විදිහට මෙහෙම වෙන්ඩ ඇති , අනිත් විදිහට වෙන්ඩ ඇති, එහෙම නොවෙන්ඩ ඇති,.....මොනද මේ.....පුද්ගලික නොහැකියාවන් තමයි ප්‍රදර්ශනය කරන්නෙ..හරිහමන් අවබෝධයක් නැතුව කිසිම දෙයක් කියවන්ඩ යාම මෝඩ වැඩක්..ඕන එකටයි එපා එකටයි කට දාන්නෙ වාචාලයො සහ මෝඩයො..
     
    පොතක තියෙන දෙයක් ඇත්තටම මුල ඉඳන් තිබුන දෙයක්ද, පස්සේ කාලෙක එකතුකරපු දෙයක්ද කියල කාටවත් ඔප්පු කරන්න බෑ. මට ඔප්පු කරන්න බෑ අහවල් එක බොරු කියල. තව කෙනෙක්ට නෑ නෑ මේක තමා සම්පුර්ණ ඇත්ත කියල ඔප්පු කරන්නත් බෑ. ඕක ත්‍රිපිටකේ බයිබලේ ඉඳන් ඕනෙම එකකට පොදුයි නෙ. තම තමන්ගේ විස්වාස අනුව ශ්‍රද්ධාව අනුව පිළිගන්න නොපිළිගන්නා එක තමා වෙන්නේ. ඒ අනුව මගේ මතේ මම කිවේ මම මේ කාරනාව ගැන මෙහෙමයි හිතන්නේ කියල. ඕක මම බයිබලේ ගැන ඇහුවත් කුරානේ ගැන ඇහුවත් ඉරිදා ලංකාදීප පත්තරේ ගැන ඇහුවත් කියනව වෙනසක් නෑ. මගේ මතය කිව්වා කියල අපහාස වෙනවා කියල කියනවනං ඉතින් මේ ලෝකේ කිසි දෙයක් කතාකරන්න වෙන්නේ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    සම්පුර්නෙන් එකයි... :yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    පොතක තියෙන දෙයක් ඇත්තටම මුල ඉඳන් තිබුන දෙයක්ද, පස්සේ කාලෙක එකතුකරපු දෙයක්ද කියල කාටවත් ඔප්පු කරන්න බෑ. මට ඔප්පු කරන්න බෑ අහවල් එක බොරු කියල. තව කෙනෙක්ට නෑ නෑ මේක තමා සම්පුර්ණ ඇත්ත කියල ඔප්පු කරන්නත් බෑ. ඕක ත්‍රිපිටකේ බයිබලේ ඉඳන් ඕනෙම එකකට පොදුයි නෙ. තම තමන්ගේ විස්වාස අනුව ශ්‍රද්ධාව අනුව පිළිගන්න නොපිළිගන්නා එක තමා වෙන්නේ. ඒ අනුව මගේ මතේ මම කිවේ මම මේ කාරනාව ගැන මෙහෙමයි හිතන්නේ කියල. ඕක මම බයිබලේ ගැන ඇහුවත් කුරානේ ගැන ඇහුවත් ඉරිදා ලංකාදීප පත්තරේ ගැන ඇහුවත් කියනව වෙනසක් නෑ. මගේ මතය කිව්වා කියල අපහාස වෙනවා කියල කියනවනං ඉතින් මේ ලෝකේ කිසි දෙයක් කතාකරන්න වෙන්නේ නෑ.
    Anda bakthikayanta owa pahadili karanna yanna epa .
     
    • Like
    Reactions: lodbrok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    :yes::yes: එකගයි, වරදක් තියෙනවනම් මෙන්න මෙතනයි වරද තියෙන්නෙ කියල ත්‍රිපිටකයා උපුටා අරගෙන පෙන්නන්ඩ..එහෙම නැතුව නිද්දෙන් නැකිට්ට ගමන් දුවගෙන ඇවිත්, මට හිතෙන විදිහට මෙහෙම වෙන්ඩ ඇති , අනිත් විදිහට වෙන්ඩ ඇති, එහෙම නොවෙන්ඩ ඇති,.....මොනද මේ.....පුද්ගලික නොහැකියාවන් තමයි ප්‍රදර්ශනය කරන්නෙ..හරිහමන් අවබෝධයක් නැතුව කිසිම දෙයක් කියවන්ඩ යාම මෝඩ වැඩක්..ඕන එකටයි එපා එකටයි කට දාන්නෙ වාචාලයො සහ මෝඩයො..

    :shocked::shocked:

    පොතක තියෙන දෙයක් ඇත්තටම මුල ඉඳන් තිබුන දෙයක්ද, පස්සේ කාලෙක එකතුකරපු දෙයක්ද කියල කාටවත් ඔප්පු කරන්න බෑ. මට ඔප්පු කරන්න බෑ අහවල් එක බොරු කියල. තව කෙනෙක්ට නෑ නෑ මේක තමා සම්පුර්ණ ඇත්ත කියල ඔප්පු කරන්නත් බෑ. ඕක ත්‍රිපිටකේ බයිබලේ ඉඳන් ඕනෙම එකකට පොදුයි නෙ. තම තමන්ගේ විස්වාස අනුව ශ්‍රද්ධාව අනුව පිළිගන්න නොපිළිගන්නා එක තමා වෙන්නේ. ඒ අනුව මගේ මතේ මම කිවේ මම මේ කාරනාව ගැන මෙහෙමයි හිතන්නේ කියල. ඕක මම බයිබලේ ගැන ඇහුවත් කුරානේ ගැන ඇහුවත් ඉරිදා ලංකාදීප පත්තරේ ගැන ඇහුවත් කියනව වෙනසක් නෑ. මගේ මතය කිව්වා කියල අපහාස වෙනවා කියල කියනවනං ඉතින් මේ ලෝකේ කිසි දෙයක් කතාකරන්න වෙන්නේ නෑ.

    මචන් මම උබේ සිතීමේ නිදහස සහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අභියෝගයට ලක් කරා කියලා හිතන්න එපා. මම එහෙම දෙයක් කරේ නෑ. සම්පූර්ණ නිදහස උබට තියෙනවා. උබට කැමති දෙයක් ගැන කැමති මතයක් දරන්න පුළුවන්. ඒත් මචන් ඒවා ප්‍රකාශ කිරීමේදි උබට ඒවා වැරදියි හෝ හරියි කියන එක ඔප්පු කිරීමේ හැකියාවක් තියෙන්න ඔනේ එහෙම නැතුව අනිත් අයගේ විශ්වාසයන් වලට කරන අභියෝගයක් වෙනවනෙ. හැම ආගමක්ම දර්ශනයක්ම විස්තර කෙරෙන මරණින් පසු කොටස අපිට මේ සාමාන්‍ය ජීවිතයෙදි කවදාවත් අවබෝධ කරගන්න කොහොමත් බැරි බව මම උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒත් අතීතයෙ ඇති වෙච්ච ඒ ඒ ආගම් හා දර්ශන අපේ පියවි ඇසට සාමාන්‍ය මනසට ගෝචර වෙන දේවල් ගැනත් විස්තර කෙරිලා තියෙනවනෙ. උදාහරණයක් විදිහට අපේ ශරීරය, අවුව වැස්ස, ඉර හඳ, පෘතුවිය, ග්‍රහලෝක වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් වලින් කැමති ආගමකින් කැමති කොටසක් අරගෙන ප්‍රශ්ණයක් තියෙනව නම් අපි කතා කරමු. එහෙම නැතුව මරණින් පසු හෝ අධ්‍යාත්මික හැකියාවන් වගේ දේවල් අපේ සාමාන්‍ය මනසට ගෝචර නෑනේ. වෙනත් ආගමක කෙනෙක් තවත් ආගමක් මේ වගේ දේවල් ගැන කතා කරන එක තේරුමක් නෑ. මම උබට ආරාධනා කරනව එහෙම වැරදි දෙයක් බුදු දහමේ ත්‍රිපිටකය තුල උබ දකිනව නම් අපි එක්ක බෙදාගන්න කියලා. එතකොට අපිට සාමාන්‍ය මනසිකින් ඇහැට පෙනෙන විදිහට ඒවා ගැන කතා කරලා විසඳගන්න පුළුවන්.
     
    ඉතින් ඔප්පු කරන්ඩ බැරි දේවල් ගැන ඇයි නහයෙන් අඩන්නෙ..ඔයා මේ දගලන්නෙ අපහාස කරන්ඩද නැද්ද කියන එක සරල මනසක් තියෙන ඕනෙම කෙනෙක්ට තේරෙනව..ඔප්පු කරපන් කියුවම ඔප්පු කරන්ඩත් බැයිලු හැබැයි එහෙමලු මොනද මේ දිව දෙකේ කතා..මේ වගේ දිවදෙකේ කතා කියන්නෙ මෝඩයො..මනුස්සයෙක් උනාම තමන් කියන දේවල වගකීම ගන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ..එහෙම නැත්තන් වෙන්නෙ මනුස්ස කියන තැනින් පහලට වැටෙන එක විතරයි..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    දැන් "ඔයාගේ මතේ" එළකිරියේ කී පාරක් කිවුවද?
    දැන් කී පාරක් ඔයා "හිතන එක" කිවුවද?

    හරි ඔයා බුදු දහම පිලි ගන්නේ නෑ. කාටවත් කිසි ගැටළුවක් ප්‍රස්නයක් නෑ නේ!

    ඉතින් එහෙම ඉන්නේ නැතුව ඇයි මිනිහෙක් බුදු දහම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් හරි, ධර්ම කරුණක් කිවුවොත් හරි ඔයා මේ කොහෙවත් ඉඳන් පස්ස විකාගෙන දුවගෙන ඇවිල්ලා ඔයාගේ මතේ කියවන්නේ? හැම වෙලේම?

    ඔයාට වැඩක් නෑ නේ බෞද්ධයෝ මොකක් පිලි ගත්තත්? ඔයා එක පිලි ගන්නේ නැත්තන් කතාව එතනින් ඉවරනේ?

    ඇයි මේ හැම වෙලේම හැම තෙරෙඅඩ් එකේම ඇවිල්ලා ඔයාගේ මතේ කියෝ කියෝ වාතයක් වෙන්නේ?

    දැන් එකපාරක් දෙපාරක් නෙවේ නේ? ඇයි ඒ? :D

    පොඩි කාලේ දෙමවුපියෝ උගන්නලා නැද්ද "තමන්ට අදාළ නැති ඒවාට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහගා මිනිසුන්ට වාතයක් වෙන්න එපා. ඒක සමාජෙන් කොන් වෙන කැත පුරුද්දක් " කියලා?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දැන් මෙතන ඉන්න බොහොමයක් බැලුවම නික් එකෙන් මූන වහගෙන බුදුදහම විවේචනය කරන කුරුසයෝ ඉන්නේ. .
    සැබැ ජිවිතේදි බුදුදහම ගැන වචනයක් කතා නොකරන එවුන්, බවුද්දයෝ ඉස්සරහා අනේ අපි කුරුසයෝ වුනාට හරි හොදයි වගේ රගපාන එවුන්ගේ කුහකකම තමා මේ මූන වහන් පිටකරන්නේ. .
    අඩුමතරමේ තමන්ගේ ආගම ඇහුවම වත් ඒකට උත්තරයක් දෙන්න කොන්ද පනනැති එවුන්. .

    මම එක පිටුවක් වගේ කියෙවුවෙ බන්..

    අපොයි උන්ගෙන් ප්‍රශ්න අහලා වැඩක් නෑ. උන් ඉන්නේ අපෙන් ප්‍රශ්න අහන්නයි උන්ගේ මතේ කියවන්නයි විතරයි.
    අපි උන්ගේ තර්කයක් බින්දොත් එක්කෝ එකම කියවයි, නැත්තන් මග ඇරලා වෙන එකක් කියවයි නැත්තන් අතුරුදහන් වෙයි.

    -->
    උන් උන්ගේ මතේ කියනවා.
    උන් ප්‍රශ්න අහනවා.
    උන්ගේ මතේ උන් ඉන්නවා.
    thread එකේ කක්කා දානවා.
    හෙන ප්‍රොජෙක්ට් එකක් කරා වගේ උන් මාරු වෙනවා.
    <--

    ඕක තමයි loop එක. ඕනම කාලෙක ඕක තමයි loop එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් "ඔයාගේ මතේ" එළකිරියේ කී පාරක් කිවුවද?
    දැන් කී පාරක් ඔයා "හිතන එක" කිවුවද?

    හරි ඔයා බුදු දහම පිලි ගන්නේ නෑ. කාටවත් කිසි ගැටළුවක් ප්‍රස්නයක් නෑ නේ!

    ඉතින් එහෙම ඉන්නේ නැතුව ඇයි මිනිහෙක් බුදු දහම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් හරි, ධර්ම කරුණක් කිවුවොත් හරි ඔයා මේ කොහෙවත් ඉඳන් පස්ස විකාගෙන දුවගෙන ඇවිල්ලා ඔයාගේ මතේ කියවන්නේ? හැම වෙලේම?

    ඔයාට වැඩක් නෑ නේ බෞද්ධයෝ මොකක් පිලි ගත්තත්? ඔයා එක පිලි ගන්නේ නැත්තන් කතාව එතනින් ඉවරනේ?

    ඇයි මේ හැම වෙලේම හැම තෙරෙඅඩ් එකේම ඇවිල්ලා ඔයාගේ මතේ කියෝ කියෝ වාතයක් වෙන්නේ?

    දැන් එකපාරක් දෙපාරක් නෙවේ නේ? ඇයි ඒ? :D

    පොඩි කාලේ දෙමවුපියෝ උගන්නලා නැද්ද "තමන්ට අදාළ නැති ඒවාට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහගා මිනිසුන්ට වාතයක් වෙන්න එපා. ඒක සමාජෙන් කොන් වෙන කැත පුරුද්දක් " කියලා?

    :yes::yes: අනේද කියන්නෙ බුදු දහම ගැන තෙර්ඩ් එකක් දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල කැත කරන්ඩ පටන් ගන්නව..මේව මේ එක දවසක් උන දෙවල් නෙමේ දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් හැමදාම එකම දේ කරනව..මේක මාර වැඩක්නෙ, තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව දුවගෙන ඇවිත් වසලකම ප්‍රදර්ශනය කරනව..මනුසයෙක් උනාම පලමුව හැසිරෙන විදිහ ඉගෙන ගන්ඩ ඔනෙ..නොදන්න දේවල් ගැන දන්නව වගේ කියවන්ඩ යන්නෙ මෝඩයො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම එක පිටුවක් වගේ කියෙවුවෙ බන්..

    අපොයි උන්ගෙන් ප්‍රශ්න අහලා වැඩක් නෑ. උන් ඉන්නේ අපෙන් ප්‍රශ්න අහන්නයි උන්ගේ මතේ කියවන්නයි විතරයි.
    අපි උන්ගේ තර්කයක් බින්දොත් එක්කෝ එකම කියවයි, නැත්තන් මග ඇරලා වෙන එකක් කියවයි නැත්තන් අතුරුදහන් වෙයි.

    -->
    උන් උන්ගේ මතේ කියනවා.
    උන් ප්‍රශ්න අහනවා.
    උන්ගේ මතේ උන් ඉන්නවා.
    thread එකේ කක්කා දානවා.
    හෙන ප්‍රොජෙක්ට් එකක් කරා වගේ උන් මාරු වෙනවා.
    <--

    ඕක තමයි loop එක. ඕනම කාලෙක ඕක තමයි loop එක.

    :yes::yes: සහතික ඇත්ත බුදු දහම ගැන තෙර්ඩ් එකක් ඇරුන ගමන් දුවගෙන ඇවිල්ල හැමදාම පහරනව..මේක හරි කෙලියක්නෙ මොන ජාතියෙ මානසික විකෘතිතා තියන උන් එක්කද අපි ජීවත් වෙන්නෙ...බෞද්ධයො කොහෙවත් කතෝලිකයන්ට තෙර්ඩ් දාගෙන බැනල හරි කොහාට හරි පැනල විවේචනය කරල හරි තියෙනවද නැ ..බෞද්ධයන්ට තියෙන විනය ඇයි කතෝලිකයො ගාව නැත්තෙ මොක්ක්ද මේ අවුල...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :yes::yes: අනේද කියන්නෙ බුදු දහම ගැන තෙර්ඩ් එකක් දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල කැත කරන්ඩ පටන් ගන්නව..මේව මේ එක දවසක් උන දෙවල් නෙමේ දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් හැමදාම එකම දේ කරනව..මේක මාර වැඩක්නෙ, තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව දුවගෙන ඇවිත් වසලකම ප්‍රදර්ශනය කරනව..මනුසයෙක් උනාම පලමුව හැසිරෙන විදිහ ඉගෙන ගන්ඩ ඔනෙ..නොදන්න දේවල් ගැන දන්නව වගේ කියවන්ඩ යන්නෙ මෝඩයො..

    ඉවරයක් නැති මතයක් ඒක! :lol:

    මොකෝ උන් ඒක මෙතන විකාගෙන කිවුවා කියලා අපි බුදු සරණ යන එක නවත්තලා උන් සරණ යනවද? නෑ නේ! :D

    නිකන් බොරුවට නහිනවා.

    උන් සරණ යන උන් ඉන්නවා. ඉතින් ඒ යන උන් කිසි දවසක බුදු සරණ ගිය උන් නෙවේ නේ!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් මම උබේ සිතීමේ නිදහස සහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අභියෝගයට ලක් කරා කියලා හිතන්න එපා. මම එහෙම දෙයක් කරේ නෑ. සම්පූර්ණ නිදහස උබට තියෙනවා. උබට කැමති දෙයක් ගැන කැමති මතයක් දරන්න පුළුවන්. ඒත් මචන් ඒවා ප්‍රකාශ කිරීමේදි උබට ඒවා වැරදියි හෝ හරියි කියන එක ඔප්පු කිරීමේ හැකියාවක් තියෙන්න ඔනේ එහෙම නැතුව අනිත් අයගේ විශ්වාසයන් වලට කරන අභියෝගයක් වෙනවනෙ. හැම ආගමක්ම දර්ශනයක්ම විස්තර කෙරෙන මරණින් පසු කොටස අපිට මේ සාමාන්‍ය ජීවිතයෙදි කවදාවත් අවබෝධ කරගන්න කොහොමත් බැරි බව මම උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒත් අතීතයෙ ඇති වෙච්ච ඒ ඒ ආගම් හා දර්ශන අපේ පියවි ඇසට සාමාන්‍ය මනසට ගෝචර වෙන දේවල් ගැනත් විස්තර කෙරිලා තියෙනවනෙ. උදාහරණයක් විදිහට අපේ ශරීරය, අවුව වැස්ස, ඉර හඳ, පෘතුවිය, ග්‍රහලෝක වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් වලින් කැමති ආගමකින් කැමති කොටසක් අරගෙන ප්‍රශ්ණයක් තියෙනව නම් අපි කතා කරමු. එහෙම නැතුව මරණින් පසු හෝ අධ්‍යාත්මික හැකියාවන් වගේ දේවල් අපේ සාමාන්‍ය මනසට ගෝචර නෑනේ. වෙනත් ආගමක කෙනෙක් තවත් ආගමක් මේ වගේ දේවල් ගැන කතා කරන එක තේරුමක් නෑ. මම උබට ආරාධනා කරනව එහෙම වැරදි දෙයක් බුදු දහමේ ත්‍රිපිටකය තුල උබ දකිනව නම් අපි එක්ක බෙදාගන්න කියලා. එතකොට අපිට සාමාන්‍ය මනසිකින් ඇහැට පෙනෙන විදිහට ඒවා ගැන කතා කරලා විසඳගන්න පුළුවන්.

    දැන් මේ අනික් මිනිස්සු තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ ඒවා ඔප්පු කරලද නෑ නෙ. තම තමන්ගේ අදහස් ඇදහිලි විස්වාස වලට අනුව තමන්ගේ අදහස් නෙ කියන්නේ. එහෙම අනික් මනුස්සයගෙ විස්වාසේට හානි වෙනවා කියල නිකන් හිටියොත් කිසි දෙයක් කියන්න වෙන්නේ නෑ මේ ලෝකේ. වෙනස් මතයක් දරාගන්න බැරිනං ඉතින් ඒ බෞද්ධ කමෙන් ඇති වැඩකුත් නෑ. මොකෝ අපි මේ කැත විදිහට කුණුහරුප කියල මඩ ගහනවා නෙවේ නෙ. කලින් කිවා වගේ බයිබලේ හරි කුරානේ ගැන හරි ත්‍රෙඩ් එකක් තිබුනත් ඔච්චර තමා. ආය මේ බුද්ධාගම කියල විශේෂයක් නෑ මට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉවරයක් නැති මතයක් ඒක! :lol:

    මොකෝ උන් ඒක මෙතන විකාගෙන කිවුවා කියලා අපි බුදු සරණ යන එක නවත්තලා උන් සරණ යනවද? නෑ නේ! :D

    නිකන් බොරුවට නහිනවා.

    උන් සරණ යන උන් ඉන්නවා. ඉතින් ඒ යන උන් කිසි දවසක බුදු සරණ ගිය උන් නෙවේ නේ!

    :yes::yes: අනේද කියන්නෙ අපි අපේ ආගම අදහගෙන පාඩුවෙ ඉන්නව..උන්ට එහෙම බැ රෙද්දත් උස්සගෙන දුවගෙන එන්නෙ, උන්ගෙ ආච්චිල පෘතුග්‍රිසිකාරයගෙ නැව් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දුවපු විදිහටම..අනේද කියන්නෙ අපි අපේ ආගම අදහගෙන පාඩුවෙ ඉන්නව..උන්ට එහෙම බැ රෙද්දත් උස්සගෙන දුවගෙන එන්නෙ උන්ගෙ ආච්චිල පෘතුග්‍රිසිකාරයගෙ නැව් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දුවපු විදිහටම..

    බෞද්ධයො කොහෙවත් තෙර්ඩ් දාගෙන ෆේක් හදාගෙන කතෝලිකයන්ට කොහෙහරි අපහාසකරල තියෙන්නවද නැනෙ, බෞද්ධයන්ට තමන්ගෙ ආගමින්ම විනය කියන දේ ගන්නනව..විනය ගරුක බෞද්ධයො අතරට, විනයක් නැති නූගත් හැදියාවක් චාරයක් නොදන්න මිත්යාදුශ්ටික කතෝලික අන්තවාදියො පැනල නරි ටෝක් දෙන්ඩ පටන් ගත්තම මොකෝ වෙන්නෙ..ඕකද මහතුනි කතෝලික දහම කියන්නෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔප්පු කරන්ඩ බැරි දේවල් ගැන ඇයි නහයෙන් අඩන්නෙ..ඔයා මේ දගලන්නෙ අපහාස කරන්ඩද නැද්ද කියන එක සරල මනසක් තියෙන ඕනෙම කෙනෙක්ට තේරෙනව..ඔප්පු කරපන් කියුවම ඔප්පු කරන්ඩත් බැයිලු හැබැයි එහෙමලු මොනද මේ දිව දෙකේ කතා..මේ වගේ දිවදෙකේ කතා කියන්නෙ මෝඩයො..මනුස්සයෙක් උනාම තමන් කියන දේවල වගකීම ගන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ..එහෙම නැත්තන් වෙන්නෙ මනුස්ස කියන තැනින් පහලට වැටෙන එක විතරයි..
    දැන් මගේ පස්සෙන් පන්න පන්න මාව කෝට් කර කර නහයෙන් ඇඩුවේ කවුද මමද නෑ නෙ. මම කුරුස කාරයෙක්ය කියල ත්‍රෙඩ් එකේ නහයෙන් ඇඩුවේ කවුද මමද. තමන්ගේ පාඩුවේ අර මනුස්සය අහපු එකට උත්තරේ දීල නිකන් හිටියනං ඔය මොකුත් නෑ නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේ අනික් මිනිස්සු තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ ඒවා ඔප්පු කරලද නෑ නෙ. තම තමන්ගේ අදහස් ඇදහිලි විස්වාස වලට අනුව තමන්ගේ අදහස් නෙ කියන්නේ. එහෙම අනික් මනුස්සයගෙ විස්වාසේට හානි වෙනවා කියල නිකන් හිටියොත් කිසි දෙයක් කියන්න වෙන්නේ නෑ මේ ලෝකේ. වෙනස් මතයක් දරාගන්න බැරිනං ඉතින් ඒ බෞද්ධ කමෙන් ඇති වැඩකුත් නෑ. මොකෝ අපි මේ කැත විදිහට කුණුහරුප කියල මඩ ගහනවා නෙවේ නෙ. කලින් කිවා වගේ බයිබලේ හරි කුරානේ ගැන හරි ත්‍රෙඩ් එකක් තිබුනත් ඔච්චර තමා. ආය මේ බුද්ධාගම කියල විශේෂයක් නෑ මට.

    අනේද කියන්නෙ ඒක නම් දැන් හැමෝටම අවබෝධවෙලා තියෙන්නෙ..අන්මත දැරීම කියන්නෙ හිතේ කුහකම තියාගෙන අන්යාගම් වලට අභූත චෝදනා කර කර අපහාස කිරීම නම් ඒක නෙමේ බෞද්ධකම කියන්නෙ..

    නියම බෞද්ධය අන් ආගම් වලට ගරු කරනව... ආන්න ඒ ගරු කරන හින්ද තමයි මේ රටේ අන්යාගම් කියල ජාතියක් ඉතුරුවෙලා තියෙන්නෙත්..බහුතරයක් ඉන්න තැන සුලුතරේ අයිතීන් වෙනුවෙන් කැපවුන් වෙනත් ආගම් කොහෙවත් නැ..කතෝලික පල්ලියේ නාමෙන් මිනිස්සු සමූල ඝාතනය කරල තියෙනව, හැබැයි බෞද්ධ දර්මයේ නාමයෙන් කියල කිසිම තැනක කිසිම මනුස්සයෙක් මරල නැ..ඔයාලට නොතේරෙන ඔයාල නොදන්න බෞද්ධකම කියන්නෙ බොහෝ මනුසික දෙයක්.