බුදුහාමුදුරුවො

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    :yes:

    මම හිතුව වැදගත් ප්‍රශ්න ටිකක් අහයි කියල :lol:

    වැදගත් ඒවට එන්නම් ඉදපන්කෝ. . :lol:

    ඇයි බන් දෙයියා ස්ත්‍රියට මෙච්චර වයිර කරේ, ගැබ් ගැනීම් වේදනා වැඩිකරේ ඇයි බන්? විලි රුදා ඇතිකරේ ඇයි බන්?
    ඌ දෙයියෙක්ද බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකටද ප්‍රමාද
    අහපු ඔක්කොටම උත්තර දීල තියෙන්නේ...
    මට නම් ටිකක් වෙලා යයි.
    එත් අනුරාදරා father කෙනෙක් වෙන්න ගිහිල්ල අන්තිම අවුරුද්දේ අපු කෙනෙක්
    අගම ගැන දැනුම මහා විශාලයි :lol:

    කෝ උත්තර නැනෙ..පලමු ප්‍රශ්නය ,ප්‍රශ්න 3යි අගන්නෙ..

    1 දෙව්යන් වහන්සේ මනුස්සයින් කී දෙනෙක් මවුවද ඔවුන් කවුරුන්ද..??
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වැදගත් ඒවට එන්නම් ඉදපන්කෝ. . :lol:

    ඇයි බන් දෙයියා ස්ත්‍රියට මෙච්චර වයිර කරේ, ගැබ් ගැනීම් වේදනා වැඩිකරේ ඇයි බන්? විලි රුදා ඇතිකරේ ඇයි බන්?
    ඌ දෙයියෙක්ද බන්?

    buggers a vengeful god clearly :yes::yes: a misogynist if you like :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    සමාවෙන්ඩෝන මේ අපේ නියම කතෝලික බයිබලය නෙමේ. වචන ටිකක් වෙනස්..
    නෙට් එකේ කතෝලික බයිබලේ ඒ කොටස තියෙනවනං මෙතන දාන්ඩ
    ස්ත්‍රිය පුරුෂයාගෙ අස්ථියකින් තමා මැව්වෙ. කෙලින්ම මිනිසා ස්ත්‍රිය හා පුරුෂයා ලෙස මැව්ව කියල කොහෙවත් නෑ. උඹ ඒක වැරදියට තේරුම් අරන්

    බයිබල් සංගමේ බයිබලේ ගනින්. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැදගත් ඒවට එන්නම් ඉදපන්කෝ. . :lol:

    ඇයි බන් දෙයියා ස්ත්‍රියට මෙච්චර වයිර කරේ, ගැබ් ගැනීම් වේදනා වැඩිකරේ ඇයි බන්? විලි රුදා ඇතිකරේ ඇයි බන්?
    ඌ දෙයියෙක්ද බන්?

    එකට හේතුව ජන්ම පාපය...

    සාතන්ගේ පෙලබවිමට වහල් වෙලා අදම්වත් පාපයට යොමු කරේ ඒව නිසා තමයි ගනුන්ට ඔය වගේ වේදනාවල් දුන්නේ... :lol:
     
    Jul 17, 2018
    610
    31
    0

    අනේ යකෝ ගිහින් බලාපන් මුලටම ඒකතියනවා.
    උබ අහපු ප්‍රශ්න තුනට පිලිතුරු විදියට

    ඊටපස්සේ උබ ඇහුවේ ප්‍රශ්න දෙකයි ඒකට පිලිතුරු දෙකක් දීල තියනවා.

    උබට මොකද වෙලා තියෙන්නේ.
    අහන්නෙත් ගැලපීමක් නැති විදියට.
    දැන් දෙවනි ප්‍රශ්න සෙට් එකට වලට උත්තර දීපුවාම, තුන්වෙනෙ ප්‍රශ්නේකොයි අහනවා, උබට පිස්සුදබන් දෙවන ප්‍රශ්න සෙට් එකේ තුනක් නෑ බිජ්ජෝ
    :no::no:
    කමක් නැ බන්. මම උබෙන් අහපුවහම ඇයි උබලා ගෞතම බුදුන් ගැන විතරක් කියන්නේ කියලා. උබ හෙන හැල්ලක් ලියලා කිව්වා ගණන් සුලබස් එක උබ ඉගෙන ගන්නවද ලංකාවේ ඔක්කොම ගුරුවරුන්ගෙන් කියලා. ඊට පස්සේ මම එකට කිව්වහම ගණන් ගුරුවරු කියන්නේ රිපිටර්ලා කියලා උන් හොයාගත්තු දෙයක් නෙමෙයි උගන්නන්නේ කියලා, බුදුහාමුදුරුවොත් එහෙම කෙනෙක්ද කියලා අහපුවහම උබ ටක් ගාලා පොස්ට් එක එඩිට් කළා. අවුලක් නැ,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    වැදගත් ඒවට එන්නම් ඉදපන්කෝ. . :lol:

    ඇයි බන් දෙයියා ස්ත්‍රියට මෙච්චර වයිර කරේ, ගැබ් ගැනීම් වේදනා වැඩිකරේ ඇයි බන්? විලි රුදා ඇතිකරේ ඇයි බන්?
    ඌ දෙයියෙක්ද බන්?

    ස්ත්‍රියට විතරක් නෙමේ.. මිනිහටත් දුක් විඳින්ඩ වුණා

    උඹල දැං දුක් මහන්සියෙන් හම්බ කරන්නෙ ඒක තමා..

    බයිබලේ කියන විදියට මිනිහට මේ හැම දෙයක්ම වුණේ ජන්ම පාපය නිසා

    ජන්ම පාපයට කලින් මිනිස්සු මැරෙන්නෙ නෑ. අමරණීයයි. ලෙඩ හැදෙන්නෙ නෑ. මහන්සියෙන් හම්බ කරන්ඩ ඕනෙ නෑ.. ගොඩක් දේවල් තිබුණ. මිනිසාමයි ඒව නැති කරගත්ත කියන්නෙ..

    මාත් කැමතියි ආයෙ Garden of Eden එකට යන්ඩ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්ත්‍රියට විතරක් නෙමේ.. මිනිහටත් දුක් විඳින්ඩ වුණා

    උඹල දැං දුක් මහන්සියෙන් හම්බ කරන්නෙ ඒක තමා..

    බයිබලේ කියන විදියට මිනිහට මේ හැම දෙයක්ම වුණේ ජන්ම පාපය නිසා

    ජන්ම පාපයට කලින් මිනිස්සු මැරෙන්නෙ නෑ. අමරණීයයි. ලෙඩ හැදෙන්නෙ නෑ. මහන්සියෙන් හම්බ කරන්ඩ ඕනෙ නෑ.. ගොඩක් දේවල් තිබුණ. මිනිසාමයි ඒව නැති කරගත්ත කියන්නෙ..

    මාත් කැමතියි ආයෙ Garden of Eden එකට යන්ඩ

    :lol:

    මෙහෙම ආතල් සල්ලි වලට ගන්න බෑ..
     
    61429496-da70-48e9-969f-e2dc5dde7e7a.png
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    සමාවෙන්ඩෝන මේ අපේ නියම කතෝලික බයිබලය නෙමේ. වචන ටිකක් වෙනස්..
    නෙට් එකේ කතෝලික බයිබලේ ඒ කොටස තියෙනවනං මෙතන දාන්ඩ
    ස්ත්‍රිය පුරුෂයාගෙ අස්ථියකින් තමා මැව්වෙ. කෙලින්ම මිනිසා ස්ත්‍රිය හා පුරුෂයා ලෙස මැව්ව කියල කොහෙවත් නෑ. උඹ ඒක වැරදියට තේරුම් අරන්

    God is a visionary..he foresaw the future..a bleak and dismal future with worms like yourself, xcibit or myself..so he saw fit not to disclose the exact mechanism of creations :yes::yes: hence the bogus story of creation with Adam and one of his testicles :yes::yes:

    Now Loard Buddha, being the smart dude he was, knew something was off..so he chose not to comment on creation in detail at all :dull::dull:

    this is canon guys :sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    කෝ උත්තර නැනෙ..පලමු ප්‍රශ්නය ,ප්‍රශ්න 3යි අගන්නෙ..

    1 දෙව්යන් වහන්සේ මනුස්සයින් කී දෙනෙක් මවුවද ඔවුන් කවුරුන්ද..??

    දෙන්නයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ උත්තර නැනෙ..පලමු ප්‍රශ්නය ,ප්‍රශ්න 3යි අගන්නෙ..

    1 දෙව්යන් වහන්සේ මනුස්සයින් කී දෙනෙක් මවුවද ඔවුන් කවුරුන්ද..??

    ආඩම් ඒවට අමතරව තව කීපදෙනක් මවල තියනව....
    බයිබලේ එක එක තැන් වල සදහාන් වෙලා තියනවා ඒ ගැන
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එකට හේතුව ජන්ම පාපය...

    සාතන්ගේ පෙලබවිමට වහල් වෙලා අදම්වත් පාපයට යොමු කරේ ඒව නිසා තමයි ගනුන්ට ඔය වගේ වේදනාවල් දුන්නේ... :lol:

    God knows a bitch when he sees one :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එකට හේතුව ජන්ම පාපය...

    සාතන්ගේ පෙලබවිමට වහල් වෙලා අදම්වත් පාපයට යොමු කරේ ඒව නිසා තමයි ගනුන්ට ඔය වගේ වේදනාවල් දුන්නේ... :lol:

    දෙයියට කියලා ඔය දඩුවම ලිහිල් කරගන්න බැරිවෙයිද බන්. .

    තමන්ගේ ගෑනි සහෝදරී ගැන හිතලවත් උබලා ඕවා අඩුකරන්න යාඤා කරනවද?
    ඔය වේදනාව නිසා මැරෙන ගෑනු, දරුවෝ පව් නැද්ද බන්. .