මම හිතුව වැදගත් ප්රශ්න ටිකක් අහයි කියල![]()

අපිට බෑනේ බන් උන්වහන්සේගේ සැලැස්ම තේරුම් ගන්න...
එච්චර බුද්දියක් නෑ මිනිස්සුන්ට...

මොකටද ප්රමාද
අහපු ඔක්කොටම උත්තර දීල තියෙන්නේ...
මට නම් ටිකක් වෙලා යයි.
එත් අනුරාදරා father කෙනෙක් වෙන්න ගිහිල්ල අන්තිම අවුරුද්දේ අපු කෙනෙක්
අගම ගැන දැනුම මහා විශාලයි![]()
වැදගත් ඒවට එන්නම් ඉදපන්කෝ. .
ඇයි බන් දෙයියා ස්ත්රියට මෙච්චර වයිර කරේ, ගැබ් ගැනීම් වේදනා වැඩිකරේ ඇයි බන්? විලි රුදා ඇතිකරේ ඇයි බන්?
ඌ දෙයියෙක්ද බන්?

a misogynist if you like 
සමාවෙන්ඩෝන මේ අපේ නියම කතෝලික බයිබලය නෙමේ. වචන ටිකක් වෙනස්..
නෙට් එකේ කතෝලික බයිබලේ ඒ කොටස තියෙනවනං මෙතන දාන්ඩ
ස්ත්රිය පුරුෂයාගෙ අස්ථියකින් තමා මැව්වෙ. කෙලින්ම මිනිසා ස්ත්රිය හා පුරුෂයා ලෙස මැව්ව කියල කොහෙවත් නෑ. උඹ ඒක වැරදියට තේරුම් අරන්
වැදගත් ඒවට එන්නම් ඉදපන්කෝ. .
ඇයි බන් දෙයියා ස්ත්රියට මෙච්චර වයිර කරේ, ගැබ් ගැනීම් වේදනා වැඩිකරේ ඇයි බන්? විලි රුදා ඇතිකරේ ඇයි බන්?
ඌ දෙයියෙක්ද බන්?

කමක් නැ බන්. මම උබෙන් අහපුවහම ඇයි උබලා ගෞතම බුදුන් ගැන විතරක් කියන්නේ කියලා. උබ හෙන හැල්ලක් ලියලා කිව්වා ගණන් සුලබස් එක උබ ඉගෙන ගන්නවද ලංකාවේ ඔක්කොම ගුරුවරුන්ගෙන් කියලා. ඊට පස්සේ මම එකට කිව්වහම ගණන් ගුරුවරු කියන්නේ රිපිටර්ලා කියලා උන් හොයාගත්තු දෙයක් නෙමෙයි උගන්නන්නේ කියලා, බුදුහාමුදුරුවොත් එහෙම කෙනෙක්ද කියලා අහපුවහම උබ ටක් ගාලා පොස්ට් එක එඩිට් කළා. අවුලක් නැ,
අනේ යකෝ ගිහින් බලාපන් මුලටම ඒකතියනවා.
උබ අහපු ප්රශ්න තුනට පිලිතුරු විදියට
ඊටපස්සේ උබ ඇහුවේ ප්රශ්න දෙකයි ඒකට පිලිතුරු දෙකක් දීල තියනවා.
උබට මොකද වෙලා තියෙන්නේ.
අහන්නෙත් ගැලපීමක් නැති විදියට.
දැන් දෙවනි ප්රශ්න සෙට් එකට වලට උත්තර දීපුවාම, තුන්වෙනෙ ප්රශ්නේකොයි අහනවා, උබට පිස්සුදබන් දෙවන ප්රශ්න සෙට් එකේ තුනක් නෑ බිජ්ජෝ
![]()
වැදගත් ඒවට එන්නම් ඉදපන්කෝ. .
ඇයි බන් දෙයියා ස්ත්රියට මෙච්චර වයිර කරේ, ගැබ් ගැනීම් වේදනා වැඩිකරේ ඇයි බන්? විලි රුදා ඇතිකරේ ඇයි බන්?
ඌ දෙයියෙක්ද බන්?
ස්ත්රියට විතරක් නෙමේ.. මිනිහටත් දුක් විඳින්ඩ වුණා
උඹල දැං දුක් මහන්සියෙන් හම්බ කරන්නෙ ඒක තමා..
බයිබලේ කියන විදියට මිනිහට මේ හැම දෙයක්ම වුණේ ජන්ම පාපය නිසා
ජන්ම පාපයට කලින් මිනිස්සු මැරෙන්නෙ නෑ. අමරණීයයි. ලෙඩ හැදෙන්නෙ නෑ. මහන්සියෙන් හම්බ කරන්ඩ ඕනෙ නෑ.. ගොඩක් දේවල් තිබුණ. මිනිසාමයි ඒව නැති කරගත්ත කියන්නෙ..
මාත් කැමතියි ආයෙ Garden of Eden එකට යන්ඩ

ස්ත්රියට විතරක් නෙමේ.. මිනිහටත් දුක් විඳින්ඩ වුණා
උඹල දැං දුක් මහන්සියෙන් හම්බ කරන්නෙ ඒක තමා..
බයිබලේ කියන විදියට මිනිහට මේ හැම දෙයක්ම වුණේ ජන්ම පාපය නිසා
ජන්ම පාපයට කලින් මිනිස්සු මැරෙන්නෙ නෑ. අමරණීයයි. ලෙඩ හැදෙන්නෙ නෑ. මහන්සියෙන් හම්බ කරන්ඩ ඕනෙ නෑ.. ගොඩක් දේවල් තිබුණ. මිනිසාමයි ඒව නැති කරගත්ත කියන්නෙ..
මාත් කැමතියි ආයෙ Garden of Eden එකට යන්ඩ
සමාවෙන්ඩෝන මේ අපේ නියම කතෝලික බයිබලය නෙමේ. වචන ටිකක් වෙනස්..
නෙට් එකේ කතෝලික බයිබලේ ඒ කොටස තියෙනවනං මෙතන දාන්ඩ
ස්ත්රිය පුරුෂයාගෙ අස්ථියකින් තමා මැව්වෙ. කෙලින්ම මිනිසා ස්ත්රිය හා පුරුෂයා ලෙස මැව්ව කියල කොහෙවත් නෑ. උඹ ඒක වැරදියට තේරුම් අරන්

hence the bogus story of creation with Adam and one of his testicles 

කෝ උත්තර නැනෙ..පලමු ප්රශ්නය ,ප්රශ්න 3යි අගන්නෙ..
1 දෙව්යන් වහන්සේ මනුස්සයින් කී දෙනෙක් මවුවද ඔවුන් කවුරුන්ද..??

එකට හේතුව ජන්ම පාපය...
සාතන්ගේ පෙලබවිමට වහල් වෙලා අදම්වත් පාපයට යොමු කරේ ඒව නිසා තමයි ගනුන්ට ඔය වගේ වේදනාවල් දුන්නේ...![]()

මෙහෙම ආතල් සල්ලි වලට ගන්න බෑ..