මචන් ල පොඩි කේස් එකක්.............. :(

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් ල පොඩි කේස් එකක්.............. :(

    මේ තියන ජාතියෙ 2ක් ගෙනාවා දෙකම PC එකට ගහනකම් හොඩින් තිබ්බ.මම PC එකට chage වෙන්න ගහනකොටත් තිබ්බා:( දැන් අයෙ වැඩ නැ.පොඩ්ඩක් කියනවද මේ ඇයි එහෙම වෙන්නෙ කියල:( මොකද්ද කරන්න ඕනෙ කියලත් :( පින් සිද්ද වෙය්:(
    mp3shuff.jpg
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan pichchilada danne na
    mokada oya wage badu sure na ban
    ebay eke thiyena chinese mp4 players hitan eka parata gahala yanawa :eek:

    machan meka ekapara light eka paththu wela nathuwa yanawa eka dan dakke:( aye 20 min walin balapuwama ehemamay :( ane help ekak denna plz
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow machan mage phone ekath meken thama gahanne:) eth meka mokak unada manda ban
    හොදම දේ උඹ වෙන ඕක වෙන pc එකකටත් ගහලා බලපං.. නැත්නම් ඉතිං ගත්ත තැනටම අරන් පලයං.. warranty තියෙනවානම් මාරු කරගන්න පුලුවන් වෙයිනේ..