මචන් ල පොඩි කේස් එකක්.............. 
මේ තියන ජාතියෙ 2ක් ගෙනාවා දෙකම PC එකට ගහනකම් හොඩින් තිබ්බ.මම PC එකට chage වෙන්න ගහනකොටත් තිබ්බා
දැන් අයෙ වැඩ නැ.පොඩ්ඩක් කියනවද මේ ඇයි එහෙම වෙන්නෙ කියල
මොකද්ද කරන්න ඕනෙ කියලත්
පින් සිද්ද වෙය්

මේ තියන ජාතියෙ 2ක් ගෙනාවා දෙකම PC එකට ගහනකම් හොඩින් තිබ්බ.මම PC එකට chage වෙන්න ගහනකොටත් තිබ්බා
දැන් අයෙ වැඩ නැ.පොඩ්ඩක් කියනවද මේ ඇයි එහෙම වෙන්නෙ කියල
මොකද්ද කරන්න ඕනෙ කියලත්
පින් සිද්ද වෙය්

මචන්, එහෙනම් ගත්ත කඩේටම දුන්න නම් බල ගන්න තිබ්බ නේද..

eth meka mokak unada manda ban