මහත්වෙන්න please

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කන්න බැරි ලෙඩක් නම් ඩොක්ටර් කෙනෙක්ට කියලා කන්න පුලුවන් වෙන්න බෙහෙතක් ගනින් .උදේට අල තම්බලා තම්බපු බිත්තර 2 ක් විතර එක්ක පීනට් බටර් එක්ක අනලා කාපන් ...
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මටත් 23යි, බර නම් 50 ට ටිකක් වැඩියි....උස 5.7-8ක් අතර, ඉන 30යි..පපුව 32යි...මටත් කන්න බඩගිනි එන්නේ නැහැ...කන්නේ රෑ 11.30 - 12 ට විතර..උදේ කන්නේ 11.30ත විතර...දවල් කන්නේ 3.30 වගේ...අනේමන්ද ඔයි මේ ජීවිතේ...

    මහත් වෙන විදිහක් තියෙනවනම් මටත් කියපන්...එත් ඉතින් කන තරමට තමා මහත් වෙන්නේ...නොකන තරමට කෙට්ටු වෙනවා....සමහර උන් ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ...ඒ metabolism එක වැඩි උන්...අපිත් එහෙම වෙන්න ඇති...:baffled:

    ubat mn wagemai ne...kana time nm ehemmamai.....
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචංල අනේ බන් ඇග මහත්වෙන්න ක්‍රමයක් කියන්නලකෝ
    බර 43y බන් උස 5'4යි ඉන 29යි :(
    කෑම කනවා නම් හොරයි දවසට වෙල් 2ක් වගේ :dull:. කන්න හිතෙන්නෙ නැහැ බන් කොටින්ම කිව්වොත් බඩගිනි එන්නේ නැහැ :baffled:.

    please please please.
    please help guys


    මම 5.8 යි.. බර 48 යි බන්.. මගේ බර තිබුනට මම මාර කෙට්ටුයි බන්..

    කොච්චර කැවත් මහත් වෙන්නත් බැහැ බන්.. කන්න හිතෙන්නේ නැති එකයි ලොකුම අවුල මචන්..

     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    me dawas wala tamai itin epa wenne, aurudta yna ena un dekkama kynnema itin giya sere dakkkta wada kettui...adila gihin..arakai mekai hema ekama...epa wenwa...:angry::sorry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    me dawas wala tamai itin epa wenne, aurudta yna ena un dekkama kynnema itin giya sere dakkkta wada kettui...adila gihin..arakai mekai hema ekama...epa wenwa...:angry::sorry:

    මට අපේ නැදැ වෙන එකෙක් කිවුව මම නිකන් ඉරට්ටකට ඇදුමක් අන්දල වගේලු බන්.. :sorry::sorry:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වැඩක් නැ බං ඕන්න ඔය ගානට ඉදපන් :D මාත් කොච්චර කැවත් මහත් වෙන්නේ නැ :no: මහත් උනාම ලෙඩ වැඩිලු :yes: පුළුවන්නම් කිරි කාපන් අනිවා මහත් වෙනවා හැබැයි සේම :dull:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    vitamin b-12 ekak wage gahala balanna, ewa adu unama thamai appetite loss wenne :)

    gym ekakta gihin hondata sellam karanna, ethakota badagini hadewi

    gedara nikan indagena nam oya eka eka supplement bonna epa, salli nasthiya witharai
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට අපේ නැදැ වෙන එකෙක් කිවුව මම නිකන් ඉරට්ටකට ඇදුමක් අන්දල වගේලු බන්.. :sorry::sorry:

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා බන්
    මොනා කරන්නද කියලා හිතාගන්න බෑ


    මේක කලින් එළකිරි ත්රෙඅඩ් එකක දාල තිබුන එකක්
    මන් save කරගෙන හිටියා
    සමහරවිට උබට ප්‍රයෝජනවත් වෙයි



    I6rZiT2.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    docecta kiyala vitamin ekak liya ganin..

    Anamalu kesel gedi 2 i paan raattalai kapan dawasakata... eka kaala itapasse anek kaama puluwan widiyata kapan dawasakata... ismuruththavata nam yanna epaa...

    maasayak vitara ohoma karala.. GYM palayan muscle gain exercise karapan.... ona nam supliment ekak gahapan quality ganan wadi side effect aduuuuuma ekak hoyala... wada danna porak inna gym ekakata palayan. muulyama gatalu tiye nam.. gedara normal excersice karapan..

    uparima 4 months karapan anamaalu/paan seen eka... anek kaama welakata bittara sudu madha kaapan machan.. Kadala,kaupi wage eva kapan GYM yanava nam..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    යකෝ මගේ බර 109 kg උස 6'1'' යි..වයස 24යි..
    මං මේ කෙට්ටු වෙන්න විදිහක් හොයන
    :lol::lol:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mamat kettui bn mahat wenna try kara et hari giyna athal eka dan innawa owa gana hitanna natuwa