මටත් 23යි, බර නම් 50 ට ටිකක් වැඩියි....උස 5.7-8ක් අතර, ඉන 30යි..පපුව 32යි...මටත් කන්න බඩගිනි එන්නේ නැහැ...කන්නේ රෑ 11.30 - 12 ට විතර..උදේ කන්නේ 11.30ත විතර...දවල් කන්නේ 3.30 වගේ...අනේමන්ද ඔයි මේ ජීවිතේ...
මහත් වෙන විදිහක් තියෙනවනම් මටත් කියපන්...එත් ඉතින් කන තරමට තමා මහත් වෙන්නේ...නොකන තරමට කෙට්ටු වෙනවා....සමහර උන් ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ...ඒ metabolism එක වැඩි උන්...අපිත් එහෙම වෙන්න ඇති...![]()
මචංල අනේ බන් ඇග මහත්වෙන්න ක්රමයක් කියන්නලකෝ
බර 43y බන් උස 5'4යි ඉන 29යි![]()
කෑම කනවා නම් හොරයි දවසට වෙල් 2ක් වගේ. කන්න හිතෙන්නෙ නැහැ බන් කොටින්ම කිව්වොත් බඩගිනි එන්නේ නැහැ
.
please please please.
please help guys
IMO , You should be happy the way you are.. struggle is real for overweight ppl



me dawas wala tamai itin epa wenne, aurudta yna ena un dekkama kynnema itin giya sere dakkkta wada kettui...adila gihin..arakai mekai hema ekama...epa wenwa...![]()


මාත් කොච්චර කැවත් මහත් වෙන්නේ නැ
මහත් උනාම ලෙඩ වැඩිලු
පුළුවන්නම් කිරි කාපන් අනිවා මහත් වෙනවා හැබැයි සේම

මට අපේ නැදැ වෙන එකෙක් කිවුව මම නිකන් ඉරට්ටකට ඇදුමක් අන්දල වගේලු බන්..
යකෝ මගේ බර 109 kg උස 6'1'' යි..වයස 24යි..
මං මේ කෙට්ටු වෙන්න විදිහක් හොයනව![]()
