mamat kettui bn mahat wenna try kara et hari giyna athal eka dan innawa owa gana hitanna natuwa
thama GF kenek set une naddda ban
mamat kettui bn mahat wenna try kara et hari giyna athal eka dan innawa owa gana hitanna natuwa
mamat kettui bn mahat wenna try kara et hari giyna athal eka dan innawa owa gana hitanna natuwa




මටත් 23යි, බර නම් 50 ට ටිකක් වැඩියි....උස 5.7-8ක් අතර, ඉන 30යි..පපුව 32යි...මටත් කන්න බඩගිනි එන්නේ නැහැ...කන්නේ රෑ 11.30 - 12 ට විතර..උදේ කන්නේ 11.30ත විතර...දවල් කන්නේ 3.30 වගේ...අනේමන්ද ඔයි මේ ජීවිතේ...
මහත් වෙන විදිහක් තියෙනවනම් මටත් කියපන්...එත් ඉතින් කන තරමට තමා මහත් වෙන්නේ...නොකන තරමට කෙට්ටු වෙනවා....සමහර උන් ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ...ඒ metabolism එක වැඩි උන්...අපිත් එහෙම වෙන්න ඇති...![]()




මම ට්රයි කරා..මාසයක් යන්න කලින්ම වෙනසක් තියෙනවා... පැලෙන්න කන්න පුලුවන්. හැබැයි එක දිගට බෙහෙත් කෝස් එක කරන්න කම්මැලි හිතුනා. නැවැත්තුවා.. ආයිත් පරණ විදිහට කෑම කන්න බැරි ගාය හැදුනා.... ආයිත් ගන්න ඕනි..![]()

na bnthama GF kenek set une naddda ban
adum lokunam awa apa aga ganata adpan talior shop ekan hada gena net eka thiynawa kettu ayata suit wena style awa balala adpan etkoata aulak naමාත් ආතල් එකේ ඉන්නව ඒත් අවුල තියෙන්නේ ඇදුම් හොයන්න ගියාම බන්..
වැරදිලවත් කන්නඩියක් ගාවටනම් යන්නේ නැ බන්..
kala budiyaganin, stress adu karaganin

elataa wada. 


elataa wada.
බය වෙන්න එපා බන් 25, 26 27 වෙනකොට නිකම්ම මහත හැදෙනවා. ඊට පස්සේ උඹට ප්රශ්නේ කොහොමද ඉක්මනට කෙට්ටු වෙන්නේ කියන එක.![]()
