මහත්වෙන්න please

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mamat kettui bn mahat wenna try kara et hari giyna athal eka dan innawa owa gana hitanna natuwa


    මාත් ආතල් එකේ ඉන්නව ඒත් අවුල තියෙන්නේ ඇදුම් හොයන්න ගියාම බන්.. :rofl::rofl:

    වැරදිලවත් කන්නඩියක් ගාවටනම් යන්නේ නැ බන්..:P:P

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටත් 23යි, බර නම් 50 ට ටිකක් වැඩියි....උස 5.7-8ක් අතර, ඉන 30යි..පපුව 32යි...මටත් කන්න බඩගිනි එන්නේ නැහැ...කන්නේ රෑ 11.30 - 12 ට විතර..උදේ කන්නේ 11.30ත විතර...දවල් කන්නේ 3.30 වගේ...අනේමන්ද ඔයි මේ ජීවිතේ...

    මහත් වෙන විදිහක් තියෙනවනම් මටත් කියපන්...එත් ඉතින් කන තරමට තමා මහත් වෙන්නේ...නොකන තරමට කෙට්ටු වෙනවා....සමහර උන් ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ...ඒ metabolism එක වැඩි උන්...අපිත් එහෙම වෙන්න ඇති...:baffled:

    උබ කැරියෙක්නේ... මගේ ඉන 32. පපුව 35. බර 56යි.... උස 5.9'. උදේට කන්නේ 12ට. දවලට කන්නේ 4ට විතර.. රෑට කන්නේ 10.30ට විතර.... නිදාගන්නේ 2.30ට විතර. නැගිටින්නේ 9.30ට විතර.....

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    මම ට්‍රයි කරා..මාසයක් යන්න කලින්ම වෙනසක් තියෙනවා... පැලෙන්න කන්න පුලුවන්. හැබැයි එක දිගට බෙහෙත් කෝස් එක කරන්න කම්මැලි හිතුනා. නැවැත්තුවා.. ආයිත් පරණ විදිහට කෑම කන්න බැරි ගාය හැදුනා.... ආයිත් ගන්න ඕනි..:cool:

    ඕක ආයිත් බහිනවනේ මචං එකනේ වැඩේ :baffled:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    thama GF kenek set une naddda ban
    na bn
    මාත් ආතල් එකේ ඉන්නව ඒත් අවුල තියෙන්නේ ඇදුම් හොයන්න ගියාම බන්.. :rofl::rofl:

    වැරදිලවත් කන්නඩියක් ගාවටනම් යන්නේ නැ බන්..:P:P

    adum lokunam awa apa aga ganata adpan talior shop ekan hada gena net eka thiynawa kettu ayata suit wena style awa balala adpan etkoata aulak na
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    පිටි කාපන්. ඒ කිවුවේ අමු පිටි නෙමේ. පිටි තියන කෑම වර්ග
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    kala budiyaganin, stress adu karaganin

    :rofl::rofl: elataa wada. :yes::yes:

    බය වෙන්න එපා බන් 25, 26 27 වෙනකොට නිකම්ම මහත හැදෙනවා. ඊට පස්සේ උඹට ප්‍රශ්නේ කොහොමද ඉක්මනට කෙට්ටු වෙන්නේ කියන එක. :D:D
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    :rofl::rofl: elataa wada. :yes::yes:

    බය වෙන්න එපා බන් 25, 26 27 වෙනකොට නිකම්ම මහත හැදෙනවා. ඊට පස්සේ උඹට ප්‍රශ්නේ කොහොමද ඉක්මනට කෙට්ටු වෙන්නේ කියන එක. :D:D

    ජීවිතේ හොඳම කාලේ ලස්සනට ඉන්න බැරුව වැඩක් නැහැ නෙ මචං :baffled: