මේකට උසාවි දානවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේකට උසාවි දානවද?

    අපේ කෙනෙක් කහ ඉර හරහා බයික් එකේ ගිහින්. කෙනෙක් පනින වෙලාවෙ..
    උඹලත් දන්නවනෙ කහ ඉර ඈත පැන ගෙන එනකොට අපි දානවනෙ හැප්පෙන්නෙ නෑ කියල දන්න නිසා.
    හැබැයි ඒකත් වැරැද්දක් තමා..

    ඒත් දඩ කොලේ ලියල තියෙන්නෙ බාධක මැද ඉස්සර කිරීම කියල...
    මේකට උසාවි දාන්ඩ පුලුවන්ද? මම අහන්නෙ පදිකයො ඉද්දි කහ ඉර පැන්න කියල උසාවි දාන්ඩ පුලුවන්ද..
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    නෑ බන්. ඕක ලියන්නෙ දඩ කොළයක් දෙන්න. පොලිසියට ගිහින් දඩ කොළයක් ලියවගෙන පෝස්ට් ඔෆිස් එකට ගෙවලා ආපහු පොලිසියෙන් ලයිෂන් එක ගන්න පුළුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නෑ බන්. ඕක ලියන්නෙ දඩ කොළයක් දෙන්න. පොලිසියට ගිහින් දඩ කොළයක් ලියවගෙන පෝස්ට් ඔෆිස් එකට ගෙවලා ආපහු පොලිසියෙන් ලයිෂන් එක ගන්න පුළුවන්

    උසාවි දිනෙත් දාලනෙ බං :(

    කහ ඉර උසාවි දාන කේස් එකක්ද බං..

    මේකයි සීන් එක වෙන කවුුරුත් නෙමේ පොලිස් කාරයයි පාර හරහා ඇවිල්ල තියෙන්නෙ. ඉතිං අපේ කෙනා හිතල මිනිහ කහ ඉර මැද මිනිස්සු හසුරවනව කියල. නිකං මනුස්සයෙක්ටනං කොහොමත් අපි ඉඩ දෙන්ඩ බලනවනෙ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    නෑ බන්. ඕක ලියන්නෙ දඩ කොළයක් දෙන්න. පොලිසියට ගිහින් දඩ කොළයක් ලියවගෙන පෝස්ට් ඔෆිස් එකට ගෙවලා ආපහු පොලිසියෙන් ලයිෂන් එක ගන්න පුළුවන්

    මටත් ඕක උනා. උස්සාවී දින දීල තියෙන්නේ දඩේ ගෙව්වේ නැත්නම් උසාවියට එන්න. එච්චර ලොකු කෙස්එකක් නෙවෙයි දන්න හැටියට
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උසාවි දිනෙත් දාලනෙ බං :(

    කහ ඉර උසාවි දාන කේස් එකක්ද බං..

    මේකයි සීන් එක වෙන කවුුරුත් නෙමේ පොලිස් කාරයයි පාර හරහා ඇවිල්ල තියෙන්නෙ. ඉතිං අපේ කෙනා හිතල මිනිහ කහ ඉර මැද මිනිස්සු හසුරවනව කියල. නිකං මනුස්සයෙක්ටනං කොහොමත් අපි ඉඩ දෙන්ඩ බලනවනෙ

    Oka une torrington wala da?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උසාවි දාන්න නෙමෙයි ඇට තලන්න තිබ්බේ.. කහ ඉරේදී ත්‍රීවීල් උනුයි බයුක් උනුයි දානව ලොකු වාහන නවත්තලා තියෙද්දි.

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Kaha irata minihek innawanan uge issrahinui passenui wettu dan yanda be. eka sampurna weradi.
    Ei poddak iwasaganna beri. 3w bike tamai ohoma godak danne. math dawask wedenna giya. deka deka danawa. :growl::growl::growl::growl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම දන්න විදියට නම් පොලිස් එකාට බලය තියනව රතවාහන වැරදිවලදි (අනතුරක් හැර ) එක්කො අවවද කරලා යවන්න, නැතිනම් දඩකොලයක් දෙන්න, ඒත් නැතිනම් උසාවි දාන්න. ඔය තුනෙන් ඔක කලත් පොලිස් එකා වැරදි නැ.. ඌට බලේ තියනවා ඔය තුනම කරන්න.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    උසාවි දාන්න නෙමෙයි ඇට තලන්න තිබ්බේ.. කහ ඉරේදී ත්‍රීවීල් උනුයි බයුක් උනුයි දානව ලොකු වාහන නවත්තලා තියෙද්දි.

    Aniwa
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    කහ ඉරේ වැරැද්දක් නම් බන් උසාවි තමයි. කොහොම උනත් බන් කහ ඉරේදි අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕණ. උබේ යාළුවා කියන කථාව 100%ක් ඇත්ත උනත් එයා හිතපු දේ ඔප්පු කරන්නේ කොහොමද අපි? වැරැද්ද තමයි හයිලයිටි වෙන්නේ.
    පොලිසියට ගිහින් දඩ කොලයක් ලියව ගන්න කියපන් ඉස්සෙල්ලම. උසාවි දාලද නැද්ද කියන එක එතකොට පොලිසියෙන් කියයිනේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපේ කෙනෙක් කහ ඉර හරහා බයික් එකේ ගිහින්. කෙනෙක් පනින වෙලාවෙ..
    උඹලත් දන්නවනෙ කහ ඉර ඈත පැන ගෙන එනකොට අපි දානවනෙ හැප්පෙන්නෙ නෑ කියල දන්න නිසා.
    හැබැයි ඒකත් වැරැද්දක් තමා..

    ඒත් දඩ කොලේ ලියල තියෙන්නෙ බාධක මැද ඉස්සර කිරීම කියල...
    මේකට උසාවි දාන්ඩ පුලුවන්ද? මම අහන්නෙ පදිකයො ඉද්දි කහ ඉර පැන්න කියල උසාවි දාන්ඩ පුලුවන්ද..

    mage yaluwekta eye hawasa okama una 100% same. :confused: dan thoge yaluwa mage yaluwai ekkenek da :baffled: usavida date eka dala 02 kiyala. warada karapu dawasath 02 :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කහ ඉරේ වැරැද්දක් නම් බන් උසාවි තමයි. කොහොම උනත් බන් කහ ඉරේදි අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕණ. උබේ යාළුවා කියන කථාව 100%ක් ඇත්ත උනත් එයා හිතපු දේ ඔප්පු කරන්නේ කොහොමද අපි? වැරැද්ද තමයි හයිලයිටි වෙන්නේ.
    පොලිසියට ගිහින් දඩ කොලයක් ලියව ගන්න කියපන් ඉස්සෙල්ලම. උසාවි දාලද නැද්ද කියන එක එතකොට පොලිසියෙන් කියයිනේ.

    ඔව් නේද... :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තැන්කියු මචංල :)
    උණේ වැරැද්දක් තමා..
    ඒ වුණාට උසාවි ගානෙ යන්ඩ වුණොත් දවසම ඉවරයිනෙ. නිවාඩුකුත් එදාට දාන්ඩ වෙනව.
    ඒකයි බැලුවෙ.
    එහෙම ලොකුවට අපරීක්ෂාකාරීව යන කෙනෙක් නෙමේ. කහ ඉරේ තාම මග එන හින්ද ස්ලෝ එකේ ඔහොමම ගිහින්.
    වැරැද්ද පිලිගන්නව :)
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Umba yanna ona ne.kauru hari yawala dadayath gewala licence eka ganin.eth dawas 14k athulatha yanna.e kiyanne ada dine nam 3 umbata yanna ona 16ta kalin.umbata dunne tempary licence eka nam (sudu kolayak) nam mulin policiyata gihin dada kole aran post office ekata palayan
     
    • Like
    Reactions: AnuradhaRa

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    බාධක මැද ඉස්සර කිරීමට දඩ කොලයක් ගන්න පුළුවන්. කහඉර මත නොනවත්වා ධාවනය කියලා තිබ්බ නම් උසාවි.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මං දන්න විදියට කහ ඉර උඩ මිනිහෙක් පනින ගමන්ඉ න්නව නම් වාහන යන්න බෑ කහ ඉරෙන් එලියට යනකම් ම වාහන නතර කරරන් ඉන්න ඕන
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කහ ඉර මත වම් පැත්තේ කොනේම කෙනෙක් පාර මාරු වෙන්න පටන් ගන්නවා කියල හිතමු. එතකොටම අපේ වාහනය පාර මාරු වෙන්න ට්‍රයි කරන කෙනා ඉන්න පැත්ත නෙමෙයි අනික් පැත්තේ කොනේ තියනවා නම් හා අර කෙනාට අපේ වහනය වදින්න වෙලාවක් නෑ කියල හිතල අපිට නොනවත්වා යන්න බැරිද ?

    සමහර වෙලාවට කහ ඉර මත කෙනෙක් නැති නිසා අපි ඒ හරහා සැකක් නැතිව යන්න හදනකොටම මෙන්න එකෙක් සුටුස් ගාල කහ ඉරට පනිනවා. ඒ වෙලාවට බ්රේක් කරගන්නත් බෑ. අන්තිමට වරද වැටෙන්නේ රියදුරුට....:sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බාධක මැද ඉස්සර කිරීමට දඩ කොලයක් ගන්න පුළුවන්. කහඉර මත නොනවත්වා ධාවනය කියලා තිබ්බ නම් උසාවි.

    :)