මේකට උසාවි දානවද?
අපේ කෙනෙක් කහ ඉර හරහා බයික් එකේ ගිහින්. කෙනෙක් පනින වෙලාවෙ..
උඹලත් දන්නවනෙ කහ ඉර ඈත පැන ගෙන එනකොට අපි දානවනෙ හැප්පෙන්නෙ නෑ කියල දන්න නිසා.
හැබැයි ඒකත් වැරැද්දක් තමා..
ඒත් දඩ කොලේ ලියල තියෙන්නෙ බාධක මැද ඉස්සර කිරීම කියල...
මේකට උසාවි දාන්ඩ පුලුවන්ද? මම අහන්නෙ පදිකයො ඉද්දි කහ ඉර පැන්න කියල උසාවි දාන්ඩ පුලුවන්ද..

dan thoge yaluwa mage yaluwai ekkenek da
usavida date eka dala 02 kiyala. warada karapu dawasath 02 