බල්ලට අවුරුද්දක් දැං හරි..
තාම වත්තෙන් පිට ඌව තනියම යවල නෑ..
ඌව රැලේ යවන්ඩද එපාද ?
ඌටත් ආතල් එකක් එපැයි..
හැබැයි ගිය උං ආයෙ එන්නෙත් නෑ වෙලාවකට, ලෙඩ හදාගෙන තුවාල කරගෙන එනව.. ඔය කට්ටිය කියන්නෙ..
නැත්තං ගෙදරම තියාගන්ඩද ?
තාම වත්තෙන් පිට ඌව තනියම යවල නෑ..
ඌව රැලේ යවන්ඩද එපාද ?
ඌටත් ආතල් එකක් එපැයි..

හැබැයි ගිය උං ආයෙ එන්නෙත් නෑ වෙලාවකට, ලෙඩ හදාගෙන තුවාල කරගෙන එනව.. ඔය කට්ටිය කියන්නෙ..
නැත්තං ගෙදරම තියාගන්ඩද ?
Last edited: