යවන්ඩද ? එපාද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,366
    113
    බල්ලට අවුරුද්දක් දැං හරි..
    තාම වත්තෙන් පිට ඌව තනියම යවල නෑ..
    ඌව රැලේ යවන්ඩද එපාද ?
    ඌටත් ආතල් එකක් එපැයි.. :)
    හැබැයි ගිය උං ආයෙ එන්නෙත් නෑ වෙලාවකට, ලෙඩ හදාගෙන තුවාල කරගෙන එනව.. ඔය කට්ටිය කියන්නෙ..
    නැත්තං ගෙදරම තියාගන්ඩද ?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උට යන්න ඕනෙ වුනාම උඩුබුරන්න ගන්නව :yes: :yes:
    මම නම් කියන්නෙ මිනිසා එක්ක ජීවත් වෙන්න බල්ල තාම පරිණාමය වෙලා මදි :no: :no:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    එපා . බැල්ලියෙක් ගෙනත් දීපන්

    :nerd:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    යවපන් උන්ගේ ඌශ්නේ බලන්නත් එක්ක. බලපන්කො, බැල්ලියෙක් ළඟ පාත ඉන්න වෙලාවක උඹ ලඟට ගියොත් උඹව පඩේකට ගණන් ගන්නේ නෑ :dull::lol:

    හැබැයි සතියකට විතර පස්සේ එයි. කන් වල කෑලි නැතුව, එක ඇහැක් බාගෙට වැහිලා, නැට්ට පාත් කරගෙන, මොනවත් දන්නේ නෑ වගේ :dull:
     
    උට යන්න ඕනෙ වුනාම උඩුබුරන්න ගන්නව :yes: :yes:
    මම නම් කියන්නෙ මිනිසා එක්ක ජීවත් වෙන්න බල්ල තාම පරිණාමය වෙලා මදි :no: :no:

    ඉතින් උබ් මේ මිනිස්සුත් එක්ක ඉන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව් බං යන්ඩ දීපන්. බල්ලගෙ මුලික අයිතිවාසිකමක් රැලේ යන එක. මොකද උට අපිට වගේ අත පාවිච්චි කරන්ඩත් බෑ නෙ :lol::lol::lol:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    බජාර් එකට සෙට් වුණාම අරවට මෙව්වට ඕකා හුරු වුණාම හොරෙනුත් යයි. අහළ පහළ බැල්ලියොත් අනාත කරයි අන්තිමට
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උට යන්න ඕනෙ වුනාම උඩුබුරන්න ගන්නව :yes: :yes:
    මම නම් කියන්නෙ මිනිසා එක්ක ජීවත් වෙන්න බල්ල තාම පරිණාමය වෙලා මදි :no: :no:

    sahathika eththa. ubalage gedara aithi karayata kiyanna ona ubawa keleta atha arinna kiyala :rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බල්ලට අවුරුද්දක් දැං හරි..
    තාම වත්තෙන් පිට ඌව තනියම යවල නෑ..
    ඌව රැලේ යවන්ඩද එපාද ?
    ඌටත් ආතල් එකක් එපැයි.. :)
    හැබැයි ගිය උං ආයෙ එන්නෙත් නෑ වෙලාවකට, ලෙඩ හදාගෙන තුවාල කරගෙන එනව.. ඔය කට්ටිය කියන්නෙ..
    නැත්තං ගෙදරම තියාගන්ඩද ?

    හැදිච්ච බල්ලෝ පිපිච්ච මල් කඩන්නේ හිතිච්ච වෙලාවටයි හරිය..... උබ පාඩුවේ හිටපන් :dull: