රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ පොර ඊයෙ කිව්වා සජිත් ගේ පොරොන්දු විද්‍යාත්මකයිලු, අද කියන්වා චන්ද ගුන්ඩුලු, තව අද කියන්වා සජිත්ට චන්දෙ දෙන්නේ නැල්ලු රනිල් ඉල්ලුවානම් දෙනවලු, ... අනාත වෙලා ඉන්නෙ...
    :lol::lol:

    හ්ම්... දෛනික වේතනයට දමන කොමෙන්ට්... සරලව කිව්වොත් "දවස්කුලී" කොමෙන්ට්...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ පොර ඊයෙ කිව්වා සජිත් ගේ පොරොන්දු විද්‍යාත්මකයිලු, අද කියන්වා චන්ද ගුන්ඩුලු, තව අද කියන්වා සජිත්ට චන්දෙ දෙන්නේ නැල්ලු රනිල් ඉල්ලුවානම් දෙනවලු, ... අනාත වෙලා ඉන්නෙ...
    :lol::lol:

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    eka mama kiwwe joke ekata kiyala therune nadda bn ubata...:sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ පොර ඊයෙ කිව්වා සජිත් ගේ පොරොන්දු විද්‍යාත්මකයිලු, අද කියන්වා චන්ද ගුන්ඩුලු, තව අද කියන්වා සජිත්ට චන්දෙ දෙන්නේ නැල්ලු රනිල් ඉල්ලුවානම් දෙනවලු, ... අනාත වෙලා ඉන්නෙ...
    :lol::lol:

    :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගොට්ටා සජ්ජා උඹල දෙන්න ඔච්චර රටට ආදරේ නං තොපි දෙන්න එකතු වෙලා සාකච්චා කරලා මේ රට ගොඩ දාපන්කෝ පුලුවන්ද ? තොපි දෙන්නටම ඕන රජ වෙන්න වෙන දෙයක් නෙවි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොට්ටා සජ්ජා උඹල දෙන්න ඔච්චර රටට ආදරේ නං තොපි දෙන්න එකතු වෙලා සාකච්චා කරලා මේ රට ගොඩ දාපන්කෝ පුලුවන්ද ? තොපි දෙන්නටම ඕන රජ වෙන්න වෙන දෙයක් නෙවි.

    apo na na...

    Gota ta nam rata gana puduma kakkuak thiyenne....:)

    awata passe hamudawen dala rata hadawanne.. :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,865
    26,305
    113
    ඕවා මොනවද බන්, twitter එකේ phd තියෙන උනුත් ඔයිට වඩා බොළඳ බයිලා ගහන්නේ. මුස්ලිම් ගැණු පිරිමි ගෝටාගේ රැස්වීමට ගිහින් වෙන වෙනම ඉඳගත්තම ඒකත් පොහොට්ටුවේ වැරැද්දලු, gender segregation ලු :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෝසි ආච්චි;24904727 said:
    ඕවා මොනවද බන්, twitter එකේ phd තියෙන උනුත් ඔයිට වඩා බොළඳ බයිලා ගහන්නේ. මුස්ලිම් ගැණු පිරිමි ගෝටාගේ රැස්වීමට ගිහින් වෙන වෙනම ඉඳගත්තම ඒකත් පොහොට්ටුවේ වැරැද්දලු, gender segregation ලු :lol:

    aththane, balapan JVP meeting wala ehema dewal wenawada…
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    රෝසි ආච්චි;24904727 said:
    ඕවා මොනවද බන්, twitter එකේ phd තියෙන උනුත් ඔයිට වඩා බොළඳ බයිලා ගහන්නේ. මුස්ලිම් ගැණු පිරිමි ගෝටාගේ රැස්වීමට ගිහින් වෙන වෙනම ඉඳගත්තම ඒකත් පොහොට්ටුවේ වැරැද්දලු, gender segregation ලු :lol:

    Onna pahala innawa e wage ekek...:lol::lol:

    aththane, balapan JVP meeting wala ehema dewal wenawada…

    JVP kiyanne Rathu Ali bawa nodanna oba gena dukai...