මේ පොර ඊයෙ කිව්වා සජිත් ගේ පොරොන්දු විද්‍යාත්මකයිලු, අද කියන්වා චන්ද ගුන්ඩුලු, තව අද කියන්වා සජිත්ට චන්දෙ දෙන්නේ නැල්ලු රනිල් ඉල්ලුවානම් දෙනවලු, ... අනාත වෙලා ඉන්නෙ...
![]()
හ්ම්... දෛනික වේතනයට දමන කොමෙන්ට්... සරලව කිව්වොත් "දවස්කුලී" කොමෙන්ට්...

මේ පොර ඊයෙ කිව්වා සජිත් ගේ පොරොන්දු විද්‍යාත්මකයිලු, අද කියන්වා චන්ද ගුන්ඩුලු, තව අද කියන්වා සජිත්ට චන්දෙ දෙන්නේ නැල්ලු රනිල් ඉල්ලුවානම් දෙනවලු, ... අනාත වෙලා ඉන්නෙ...
![]()

මේ පොර ඊයෙ කිව්වා සජිත් ගේ පොරොන්දු විද්‍යාත්මකයිලු, අද කියන්වා චන්ද ගුන්ඩුලු, තව අද කියන්වා සජිත්ට චන්දෙ දෙන්නේ නැල්ලු රනිල් ඉල්ලුවානම් දෙනවලු, ... අනාත වෙලා ඉන්නෙ...
![]()

KasunKDP gen ahanne UNP ekata chande hethuwak kiyapan
මේ පොර ඊයෙ කිව්වා සජිත් ගේ පොරොන්දු විද්‍යාත්මකයිලු, අද කියන්වා චන්ද ගුන්ඩුලු, තව අද කියන්වා සජිත්ට චන්දෙ දෙන්නේ නැල්ලු රනිල් ඉල්ලුවානම් දෙනවලු, ... අනාත වෙලා ඉන්නෙ...
![]()

ගොට්ටා සජ්ජා උඹල දෙන්න ඔච්චර රටට ආදරේ නං තොපි දෙන්න එකතු වෙලා සාකච්චා කරලා මේ රට ගොඩ දාපන්කෝ පුලුවන්ද ? තොපි දෙන්නටම ඕන රජ වෙන්න වෙන දෙයක් නෙවි.

රෝසි ආච්චි;24904727 said:ඕවා මොනවද බන්, twitter එකේ phd තියෙන උනුත් ඔයිට වඩා බොළඳ බයිලා ගහන්නේ. මුස්ලිම් ගැණු පිරිමි ගෝටාගේ රැස්වීමට ගිහින් වෙන වෙනම ඉඳගත්තම ඒකත් පොහොට්ටුවේ වැරැද්දලු, gender segregation ලු![]()
eka mama kiwwe joke ekata kiyala therune nadda bn ubata...![]()

කරුණාකර මානසික ලෙඩුන් සමග දේශපාලනය කතාකිරීමට යාමෙන් වලකින්න.

Umba kiyana okkoma joke wenawa bn den..![]()

රෝසි ආච්චි;24904727 said:ඕවා මොනවද බන්, twitter එකේ phd තියෙන උනුත් ඔයිට වඩා බොළඳ බයිලා ගහන්නේ. මුස්ලිම් ගැණු පිරිමි ගෝටාගේ රැස්වීමට ගිහින් වෙන වෙනම ඉඳගත්තම ඒකත් පොහොට්ටුවේ වැරැද්දලු, gender segregation ලු![]()

aththane, balapan JVP meeting wala ehema dewal wenawada…
na.. ada mama serious comment karana dawasa...![]()