රේඩියෝවලට තාම ආස එවුන්ට!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මුල් කාලේ හොදයි,ටික දවසක් යද්දි තමා චොර වෙන්නේ ඕවා..
    ටික කාලයක් යද්දි කැපැසිටර් අවුල් යනවා
    එතකොට තමයි ඔය අවුල වෙන්නෙ කැපැසිටර් ටික මාරු කරලා පොඩ්ඩක් ටියුනින් හරියට හැදුවම ඕක හරියනවා

    ඔය එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගැහිල්ල අපෙ පැත්තෙ wedding දෙක තුනකම මට පින් සිද්ද වෙන්න සද්ද කෙරෙව්වා
    ඒව නං මොනවද එක සැරයක් අර රිදී රැයක්ද මොකද්ද එකක එලකිරි ඩෝට් කොම් කියලා සින්දුවක් මැද ප්ලේ උනේ බන්

    දැන් පොකට් රේඩියෝ සෑහෙන අඩුයි මචං. හැබැයි පිටකොටුව පැත්තෙ රවුමක් දැම්මොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ.



    මම 95දි විතර ඉස්සෙල්ලාම පොකට් රේඩියෝ ඒක ගත්තේ රු. 450ට බං. KPE කියලා බ්‍රෑන්ඩ් එකක්. නියම රේඩියෝ එක.

    PS.

    මේ තියෙන්නේ ඒ රේඩියෝ එක මචං. පුළුවන් වුනොත් කොහෙන් හරි හොයල මේ වගේ එකක් ආයි ගන්න ඕන.

    8b62538d.jpg

    මේක නේද? මගෙ එකට පස්සෙ ආවෙ ඔය මොඩ්ල් එක බං. :cool:

    vB4pPOQ.jpg
    ඔය යටින් තියන රේඩියෝ එක ඒ කාලෙ හෙනම ෆේමස් නේ
    හැබැයි ඇතුලෙ සර්කිට් එක එහෙම ඒ තරං කොලිටි නැහැ ඒක නිසා ටියුන් වෙනවා හොරයි ගෝසාව එහෙම ටිකක් වැඩියි

    පරන පොකට් රේඩියෝ වලට ආස නං ගොඩක් පරන බ්‍රෑන්ඩඩ් ඒව ebay එකේ තියනවා සමහර ඒව unopend ඒවත් තියනවා සාමාන්‍යෙන් ඩොලර් 25-100 අතරෙ තියනවා
    ඔරිජිනල් සෝනි වෝක්මන් එහෙමත් බ්‍රෑන්ඩ් නිවු කන්ඩිශන් ඒව තියනවා


    මේ ත්‍රෙඩ් එකේ දාල තියන ඒව වගේ ඊට වඩා ටිකක් පොඩි ඒව යුනිටි එකේ එහෙම තිබුනා ගන්න සෝනි/පිලිප්ස් ඔරිජිනල් ඒව තිබුනා රුපියල් 4000-6000 අතර ගනන් වලට. ඒවයෙත් අර ටියුනින් LED එහෙම සේරම තිබුනා
    හැබැයි ත්‍රෙඩ් එකේ දාල තියන එක ටිකක් ලොකු නිසා සවුන්ඩ් කොලිටි හොඳයි
     
    • Love
    • Like
    Reactions: Dntec and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය යටින් තියන රේඩියෝ එක ඒ කාලෙ හෙනම ෆේමස් නේ
    හැබැයි ඇතුලෙ සර්කිට් එක එහෙම ඒ තරං කොලිටි නැහැ ඒක නිසා ටියුන් වෙනවා හොරයි ගෝසාව එහෙම ටිකක් වැඩියි

    පරන පොකට් රේඩියෝ වලට ආස නං ගොඩක් පරන බ්‍රෑන්ඩඩ් ඒව ebay එකේ තියනවා සමහර ඒව unopend ඒවත් තියනවා සාමාන්‍යෙන් ඩොලර් 25-100 අතරෙ තියනවා
    ඔරිජිනල් සෝනි වෝක්මන් එහෙමත් බ්‍රෑන්ඩ් නිවු කන්ඩිශන් ඒව තියනවා


    මේ ත්‍රෙඩ් එකේ දාල තියන ඒව වගේ ඊට වඩා ටිකක් පොඩි ඒව යුනිටි එකේ එහෙම තිබුනා ගන්න සෝනි/පිලිප්ස් ඔරිජිනල් ඒව තිබුනා රුපියල් 4000-6000 අතර ගනන් වලට. ඒවයෙත් අර ටියුනින් LED එහෙම සේරම තිබුනා
    හැබැයි ත්‍රෙඩ් එකේ දාල තියන එක ටිකක් ලොකු නිසා සවුන්ඩ් කොලිටි හොඳයි

    ඔව් මචන්. ඔය රේඩියෝ එක ඒ දවස්වල සෑහෙන්න ගන්නත් තිබුනා. :rolleyes:

    උබ මතක් කරපු එක හොදයි. මම eBay එකේ බලන්න හිටියෙ. :love:

    mama langath mekaka thibba ban.bus ekata iskole yanna dena salli ekathu karala gedarata horen gathhe

    මගෙ ලග තිබුනෙ ඕකෙම උස අතට තියෙන එක බං. මමත් ඒ දවස්වල හොස්ටල් ඉද්දි ගෙදරින් දෙන සල්ලි එකතු කරලා ගත්තෙ. :rolleyes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    View attachment 183425

    Meken ahapu set eka kooo
    මගෙ ලඟ තිබුනා
    හෙඩ් සෙට් එක ටික දවසකින් කැඩිලා යනවා
    චැනල් එක ඔටෝ මාරු වෙනවා ටික වෙලාවකින් ඒක තමයි ලොකුම අවුල
    මොකද්ද තියන චැනල් එක කියලා හොයා ගන්න බැහැ
     
    • Like
    Reactions: Kolama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මේකෙනුත් Sun FM ඇහුවා ඉස්සර.
    What is Love, Better off Alone, Music Sounds Better with you, Lady - Modjo වගේ සින්දු නිතරම ප්ලේ කරා සන් FM එකේ ඒ කාලේ.

    PaXLEXR.jpeg
     
    • Love
    • Like
    Reactions: batwise and Kolama

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ දවස්වල වල රුපියල් 700ට අරං අටෝගත්ත fm modulator එකක් තියනවා 😁 මං අහන්නෙ
    ගුවන්විදුලි සංස්ථාවෙ
    ස්වදේශීය සේවය
    city fm
    වෙලඳ සේවය
     
    • Love
    • Like
    Reactions: NRTG and Kolama

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    your version not supported lu



    mewwa block karanawa ban danfgerous files kiyala. 😣
    ------ Post added on Feb 17, 2022 at 1:54 PM

    මම ගත්ත පරණ රේඩියෝ, බෆල් වගේ අයිටම් විකුණන තැනකින් පරණ ජපන් භාණ්ඩයක්...
    රු 4000යි වුනේ ඔර්ජිනල් බෆල් දෙකත් එක්කම.... සවුන්ඩ් කොලිටි, චැනල් ටියුනින් සුපිරි....
    දැන්නං එතන බඩු නැතුවත් ඇති. කාලෙකින් ගියේ නෑ...
    ෆොටෝ එකක් හැන්දෑවට දාන්නං..

    Ape gedarath athi sony akak...kalekin dekke nee balanna ona koheda kiyala


    Meka issara famoes akak neda
    ------ Post added on Sep 2, 2022 at 7:23 PM
    Umala gawa nedda parana cassette tape ehema sinhala
    mama ekathu karanawa ban

    Meka mata hambawuna ban AMP ekanam gihilla Tuner ekanam weda

    FM ahana eke podi gathiyak tiyenawa ban matath
    kenwood_kt-50-01.jpg

    ------ Post added on Sep 5, 2022 at 12:33 PM
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    මචන් මේකේ එචර හොද Sound නැද්ද ? සාමාන්‍ය බේස් එක්ක හොද Sound එනවා ද ?
    Base nam poddak athi speakers podine. Reviews hodai. Use karana kenek dakka channel nam clear ahu wenawa.
     
    • Like
    Reactions: Kolama