තෝ බීලද..
he is right.. u can find a house from millenium city around 30 lakhs..
for 35, its so easy..
තෝ බීලද..
he is right.. u can find a house from millenium city around 30 lakhs..
for 35, its so easy..


වැඩි විස්තර බලාගන්න විදියක් නැද්ද..?
ලාබයිනේ බං..
හැබැයි ඉතිං එක ලඟ ලඟ ගෙවල් ඇත්තෙ මිදුලක් එහෙම ආසාවටවත් නැතිව ඇති.. අනේ එහෙම ඉන්න බෑ බං.. නිදහසේ ඉන්න ඕන..

පිස්සුද බං.. නගරාසන්න පැත්තකින් ගෙයක් ගන්න තියා හිතන්නවත් බෑ.. මට ගෙවල් එපා වෙලා තියෙන්නෙ බං.. අවුරුදු හතරක් තිස්සෙ මැරෙනවා ඒ රෙද්දට.. ඉවර වෙන්නෙත් නෑ.. සල්ලිත් නෑ.. කොච්චර සල්ලි යට කලත් වැඩකුත් නෑ..![]()

අපේ ගේ විකුනනවාකෝටි දෙකයි පනහක්
![]()

6 perch land, 3 bed rooms (first room is tiny), kitchen and bathroom..
that's all..
yeah it feels like you are living in a corned beef can..![]()

Ade bun. ubata ship eke gihin salli nedda bun![]()

පානදුර, පිලියන්දල පැත්තෙන් බලපන්![]()
35 ta?![]()

Buy from Matara. Just 1.5 hours to Maharagama![]()
උබලගේ වටිනා අදහස්වලට බොහෝම පින්!. මම කඩවත පැත්තෙන් ඉඩම් කෑල්ලක් ගත්තා. සල්ලි තියෙන විදිහට ගේ හදාගන්නයි හිතන් ඉන්නේ. මම හිතුවේ මගේ බජට් එකේ හැටියට ඒක තමයි හොදම දේ කියලා....
