ලක්ෂ 35කට ගෙයක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    he is right.. u can find a house from millenium city around 30 lakhs..
    for 35, its so easy..
    :shocked::shocked:
    වැඩි විස්තර බලාගන්න විදියක් නැද්ද..?
    ලාබයිනේ බං..
    හැබැයි ඉතිං එක ලඟ ලඟ ගෙවල් ඇත්තෙ මිදුලක් එහෙම ආසාවටවත් නැතිව ඇති.. අනේ එහෙම ඉන්න බෑ බං.. නිදහසේ ඉන්න ඕන..

     

    dickensian

    Well-known member
  • :shocked::shocked:
    වැඩි විස්තර බලාගන්න විදියක් නැද්ද..?
    ලාබයිනේ බං..
    හැබැයි ඉතිං එක ලඟ ලඟ ගෙවල් ඇත්තෙ මිදුලක් එහෙම ආසාවටවත් නැතිව ඇති.. අනේ එහෙම ඉන්න බෑ බං.. නිදහසේ ඉන්න ඕන..


    6 perch land, 3 bed rooms (first room is tiny), kitchen and bathroom..
    that's all..
    yeah it feels like you are living in a corned beef can..:rofl:
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    පිස්සුද බං.. නගරාසන්න පැත්තකින් ගෙයක් ගන්න තියා හිතන්නවත් බෑ.. මට ගෙවල් එපා වෙලා තියෙන්නෙ බං.. අවුරුදු හතරක් තිස්සෙ මැරෙනවා ඒ රෙද්දට.. ඉවර වෙන්නෙත් නෑ.. සල්ලිත් නෑ.. කොච්චර සල්ලි යට කලත් වැඩකුත් නෑ..
    2.gif

    Ade bun. ubata ship eke gihin salli nedda bun :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    6 perch land, 3 bed rooms (first room is tiny), kitchen and bathroom..
    that's all..
    yeah it feels like you are living in a corned beef can..:rofl:
    ගානෙ හැටියට ඉතිං අවුලක්ම නෑ.. ඒත් බං ඉඩකඩ නැති එක තමා අවුල.. මිදුලක් තියෙන්න ඕන ගෙදරක ලස්සන එන්න.. ටිකක් ලොකුවට..:sorry:

    Ade bun. ubata ship eke gihin salli nedda bun :P
    මොන ශිප්ද යකෝ.. නැවකට නැගල නෑ ආසාවට..:sorry:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    colombo walin nam ganna puluwan wei. hebei punchi idamak, e kianne perch 2-3k wage kollonnawa, nugegoda, ewage tikak athule tiyena thenakin, mama lagadi dekka perch 2.5k vikunnana tiyenawa baththaramulla gawa tikak athule thenaka, laksha 13i. itin ewage thenakin aragena oya building eka hadaganne.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Perch 7ka wage podi kaalak ekka tikak athule paaraka hoya ganna puluwan town langa nam.
    Town eken dura unath aluth geyak nam 35ta denne naha. Idama nathuwa dan geyak hadannath 30k withara yanawa.

    Ithin parana geyak ekka podi idamak thama boho wita oya ganata denne.
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    Athurugiriya Habarakadin set karanna plwn wei 190 meegoda pitakotuwa para langin
    45mntz borellata bus eke
    18Km to Colombo
    hoyala balannam ubata oninm PM ekk dapan mata
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පානදුර, පිලියන්දල පැත්තෙන් බලපන් :yes:

    පානදුරේ ටව්මට ලඟ පාතකින් නම් බෑ බන්.ලඟදී යාලුවෙක් එක්ක ඉඩම් බලන්න ගියා.හිරණ පාරේ පර්ච් එක 3ක් විතර වෙනවා.ගාලුපාර අවටින් නම් කොහෙත්ම බෑ.අමාරුවෙන් හරි හොයා ගත්තොත් ඉතින් කිරිබේරිය වගේ පැත්තකින් තමා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලගේ වටිනා අදහස්වලට බොහෝම පින්!. මම කඩවත පැත්තෙන් ඉඩම් කෑල්ලක් ගත්තා. සල්ලි තියෙන විදිහට ගේ හදාගන්නයි හිතන් ඉන්නේ. මම හිතුවේ මගේ බජට් එකේ හැටියට ඒක තමයි හොදම දේ කියලා....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබලගේ වටිනා අදහස්වලට බොහෝම පින්!. මම කඩවත පැත්තෙන් ඉඩම් කෑල්ලක් ගත්තා. සල්ලි තියෙන විදිහට ගේ හදාගන්නයි හිතන් ඉන්නේ. මම හිතුවේ මගේ බජට් එකේ හැටියට ඒක තමයි හොදම දේ කියලා....

    kochchara size idamakda ban? keeyak unada :confused: