වසරේ සරාගී ත්රඩ් සපයන්නා ( Sexiest Threader Of The Year )

වසරේ සරාගී ත්‍රෙ


  • Total voters
    94
  • Poll closed .

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන මම මන් ගැනම වර්නනා කරගනේ නැහැ. මම කරපු SL Chicks ත්‍රෙඩ් එක ලංකාවේම කතා වුනා ඉතින් මට සතුටුයි එලකිරියේ සමාජිකයේක් හැටියට එලකිරි එකට ලැබුන ප්‍රස්ද්දියට හා එලකිරියේ ඉතිහාසගත සමාජිකයේක් විම ගැන.


    Very true. That's y I told, you are a LEGEND. I gave you the 1st vote brother!
    ;)
     

    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    විනිශ්චය මණ්ඩලය
    Samantha567
    madurangaIT
    tharinda76
    urajdrlk
    Inshaffadhil

    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    Thushky1993

    ඔයාලා හැමෝම පොඩ්ඩක් මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1120113
    නරක ජරා ඒවා දාන කෙනෙක්ට ඔයාලා සම්මාන දෙන්නේ මොකද?
    එළකිරි එකට ආදරේනම් මෙයාට මෙහෙම සම්මාන දෙන්න එපා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි බන් මම වෝට් කරන්න එනකොට මේක ඉවර වෙලා නෙ:shocked:
    මම මේක දැක්කෙත් දැන් :nerd:
    උනුසුම් සුබ පැතුම් Po Di-Al යාලුවා ජයවේවා!
    11.gif