කොම්පීටර් ජිල්මාට් සදහා කිසිදු ඉඩක් නොමැත.computer jilmart dayda danne na![]()














![]()
![]()
ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
තරග කල තරගකරුවන්.,
ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
![]()
![]()


![]()
![]()
ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
තරග කල තරගකරුවන්.,
ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
![]()
![]()
නීත්‍යානුකූල නොවන සහ හොර ඡන්ද ඉවත්කර ඡන්දය ගණනය කරන්නෙමු. ඡන්ද ප්‍රතිඵල සමග සම්මාන ලබාදීම ළගදීම බලාපොරොත්තුවන්න........!!!!!!!!!දැන් මොකෝ වෙන්නේ..![]()
නීත්‍යානුකූල නොවන සහ හොර ඡන්ද ඉවත්කර ඡන්දය ගණනය කරන්නෙමු. ඡන්ද ප්‍රතිඵල සමග සම්මාන ලබාදීම ළගදීම බලාපොරොත්තුවන්න........!!!!!!!!!


බලන්න ඕන මචං........මචං සුන්දර ගියක ඇරඹුමට හොර ඡන්ද තියෙන්න විදිහක් නෑ..මොකද ඒ නූල කියවන හා ඒ නුලට ඡන්දය දීපු හැමෝම හොඳ දැක්මක් තියන අය, ඒ වගේ මිනිස්සු පහත් වැඩ කරන්නේ නෑ..![]()


මචං ගෙඩිය පිටින්ම පහත තියන ඡන්ද ටික නැති උනා.බලන්න ඕන මචං........
මොකද වෝට් කරන්න පුළුවන් සීනියර් මෙම්බර්ස්ලාට විතරයි කියල කොන්දේසියක් තියනවා.............ඉතිං ඒක චිරාගත සම්ප්රදායක් වගේ එකක් නිසා ඒ ගැන බැලිය යුතුයි........
ඔය නූලේ ඉන්න කෙනෙක් විදියට මමත් උඹ කියපු දේට නම් එකගයි........සුන්දර ගීයක ඇරඹුමේ ඉන්නේ සංවේදී, පරිනත සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "මනුෂ්‍යයෝ"............
මේකෙන් මට නම් පුදුම අසාධාරණයක් වුණා අවංකව ම. මොකද උඹේ ත්‍රෙඩ් එකට මගේ ඡන්දය නැති වුණා. මේ ජල්ලි ඔටුවා මාව සහාය විනිසිකරුවෙක් කරල දාපු නිසා........
අපි විනිසිකරුවෝ වෙලා අපේ ඡන්දය ප්‍රකාශකරන එක සදාචාර සම්පන්න නෑ කියන මතයේ මම ඉන්නේ, සහ මගේ යෝජනා වෙච්ච ත්‍රෙඩ් වෙනුවෙන් ප්‍රසිද්ධියේ ඡන්දයක් දෙන්න කියලවත් මම කිව්වේ නෑ.ඒක සදාචජරසම්පන්න නොවන නිසා.........මොකද මගේ විරෝධය තිබියදිත් මාව පත්කලේ මොකක් හරි හේතුවක් නිසා කියල මගේ යටි හිත මට කිව්ව නිසා. මම මේකේ සම්ප්‍රදායන් සුරකිනවා.....එළකිරි සාමාජිකයෙක් විදියට ඒක මගේ යුතුකම සහ වගකීම ලෙසයි මම දකින්නේ...........
ඡන්ද විමසීමට ලබාදීපු සහයට පින්.........

