වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

වසරේ හොඳම සංගීතම

  • Total voters
    144
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දින ප.ව 4.00 වන විට මෙම ඡන්දය විමසීම අවසන් වන බව කරුණාවෙන් සළකන්න........
    උදෑසනම ඡන්ද පොලට ගොස් ඡන්දය පාවිච්චි කරන ලෙස එළකිරි ඡන්ද කොමා ඉල්ලා සිටී.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    computer jilmart dayda danne na;)
    කොම්පීටර් ජිල්මාට් සදහා කිසිදු ඉඩක් නොමැත.
    මක් නිසාද යත් එය කළ හැක්කේ ජීටී ට පමණක් වන බැවිනි.
    කෙරුවොත් උගේ බෙල්ලෙන් අල්ල ගනිල්ලා!!!!!!!:P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    චන්ද දායකයන්ගේ උනන්දුව මද වී ඇති බවක් පෙනෙන්නට තිබේ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :love::love::love: :yes::yes::yes: :love::love::love:
    ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
    සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
    තරග කල තරගකරුවන්.,
    ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
    :love::love::love: ;););) :love::love::love:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    :love::love::love: :yes::yes::yes: :love::love::love:
    ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
    සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
    තරග කල තරගකරුවන්.,
    ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
    :love::love::love: ;););) :love::love::love:

    දැන් මොකෝ වෙන්නේ..;);)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love::love::love: :yes::yes::yes: :love::love::love:
    ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
    සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
    තරග කල තරගකරුවන්.,
    ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
    :love::love::love: ;););) :love::love::love:

    දැන් මොකෝ වෙන්නේ..;);)
    නීත්‍යානුකූල නොවන සහ හොර ඡන්ද ඉවත්කර ඡන්දය ගණනය කරන්නෙමු. ඡන්ද ප්‍රතිඵල සමග සම්මාන ලබාදීම ළගදීම බලාපොරොත්තුවන්න........!!!!!!!!!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    නීත්‍යානුකූල නොවන සහ හොර ඡන්ද ඉවත්කර ඡන්දය ගණනය කරන්නෙමු. ඡන්ද ප්‍රතිඵල සමග සම්මාන ලබාදීම ළගදීම බලාපොරොත්තුවන්න........!!!!!!!!!

    මචං සුන්දර ගියක ඇරඹුමට හොර ඡන්ද තියෙන්න විදිහක් නෑ..මොකද ඒ නූල කියවන හා ඒ නුලට ඡන්දය දීපු හැමෝම හොඳ දැක්මක් තියන අය, ඒ වගේ මිනිස්සු පහත් වැඩ කරන්නේ නෑ..:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං සුන්දර ගියක ඇරඹුමට හොර ඡන්ද තියෙන්න විදිහක් නෑ..මොකද ඒ නූල කියවන හා ඒ නුලට ඡන්දය දීපු හැමෝම හොඳ දැක්මක් තියන අය, ඒ වගේ මිනිස්සු පහත් වැඩ කරන්නේ නෑ..:D:D
    බලන්න ඕන මචං........
    මොකද වෝට් කරන්න පුළුවන් සීනියර් මෙම්බර්ස්ලාට විතරයි කියල කොන්දේසියක් තියනවා.............ඉතිං ඒක චිරාගත සම්ප්‍රදායක් වගේ එකක් නිසා ඒ ගැන බැලිය යුතුයි........
    ඔය නූලේ ඉන්න කෙනෙක් විදියට මමත් උඹ කියපු දේට නම් එකගයි........සුන්දර ගීයක ඇරඹුමේ ඉන්නේ සංවේදී, පරිනත සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "මනුෂ්‍යයෝ"............

    මේකෙන් මට නම් පුදුම අසාධාරණයක් වුණා අවංකව ම. මොකද උඹේ ත්‍රෙඩ් එකට මගේ ඡන්දය නැති වුණා. මේ ජල්ලි ඔටුවා මාව සහාය විනිසිකරුවෙක් කරල දාපු නිසා........:angry::angry:
    අපි විනිසිකරුවෝ වෙලා අපේ ඡන්දය ප්‍රකාශකරන එක සදාචාර සම්පන්න නෑ කියන මතයේ මම ඉන්නේ, සහ මගේ යෝජනා වෙච්ච ත්‍රෙඩ් වෙනුවෙන් ප්‍රසිද්ධියේ ඡන්දයක් දෙන්න කියලවත් මම කිව්වේ නෑ.ඒක සදාචජරසම්පන්න නොවන නිසා.........මොකද මගේ විරෝධය තිබියදිත් මාව පත්කලේ මොකක් හරි හේතුවක් නිසා කියල මගේ යටි හිත මට කිව්ව නිසා.
    මම මේකේ සම්ප්‍රදායන් සුරකිනවා.....එළකිරි සාමාජිකයෙක් විදියට ඒක මගේ යුතුකම සහ වගකීම ලෙසයි මම දකින්නේ...........

    ඡන්ද විමසීමට ලබාදීපු සහයට පින්.........
     
    මචං ගෙඩිය පිටින්ම පහත තියන ඡන්ද ටික නැති උනා.;);)
    දත් කිඹුලා
    තරින්ද
    සසිලිට්
    යුරාජ්
    ගයාන්