වාහනයක් එලවන්න උදව්වක් දෙන්න

Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
ඉතින් ඇත්ත යකො කිව්වේ. උබ මරුටියේ හන්දියට ගියොත් යන්න වෙන්නේ ඇම්බියුලන්ස් එකේ ඊආර් එකට. තො ගියර් ක්ලච් බ්‍රේක්වත් නොදන්න එකෙක්නේ. ඉතින් කොහෙද වාහන එලවන්නේ..

ඒවා දන්නව. බ්‍රකේ ඒක මැඩම ඒක. ගියර් දාද්දි පාගන්න ඕනේ වම පට්ටේ කෙලවරේම ඒක. අනිත් දිග එකෙන් ටමයි යන්න තියෙන්නෙ...
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඒවා දන්නව. බ්‍රකේ ඒක මැඩම ඒක. ගියර් දාද්දි පාගන්න ඕනේ වම පට්ටේ කෙලවරේම ඒක. අනිත් දිග එකෙන් ටමයි යන්න තියෙන්නෙ...
:lol::lol::lol:

දැන් කොහොමද කරන්න හිතාගෙන ඉන්නේ. යතුර දැම්ම කැරකුවා වම්පැත්තේ එක පැගුවා පොල්ල ඉස්සරහට දැම්මා දකුනේ එක පැගුවා එහෙමද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol:

    දැන් කොහොමද කරන්න හිතාගෙන ඉන්නේ. යතුර දැම්ම කැරකුවා වම්පැත්තේ එක පැගුවා පොල්ල ඉස්සරහට දැම්මා දකුනේ එක පැගුවා එහෙමද?

    :lol: :lol:

    මම හිතන්නෙ මූ මේ ආතල් එකක් දෙන්නෙ...
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    :lol::lol::lol:

    දැන් කොහොමද කරන්න හිතාගෙන ඉන්නේ. යතුර දැම්ම කැරකුවා වම්පැත්තේ එක පැගුවා පොල්ල ඉස්සරහට දැම්මා දකුනේ එක පැගුවා එහෙමද?

    ඔව් දකුණේ ඒක පාගාගෙන වමේ ඒක ටික ටික උඩට ගට්ටහම යනවනේ.. :nerd:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    :lol::lol::lol:

    දැන් කොහොමද කරන්න හිතාගෙන ඉන්නේ. යතුර දැම්ම කැරකුවා වම්පැත්තේ එක පැගුවා පොල්ල ඉස්සරහට දැම්මා දකුනේ එක පැගුවා එහෙමද?

    Polla alluwama Polla tikak Dik wenawa habai.. eka nisa Smoothly alla ganna oneee:shocked::shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැද තියෙනවා N එකක් එතෙන්ට පොල්ල දාල වේගෙන් පාගපන්. :P
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    මැද තියෙනවා N එකක් එතෙන්ට පොල්ල දාල වේගෙන් පාගපන්. :P

    ඒ මොකක්ද?

    හැන්ඩ් බ්‍රේක් පොලිසියෙන්ද අයින් කරන්නේ.

    ඔව් ඒකත් අයින් කරනව. ඉතින් වැඩි දෙයක් නෑනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ මොකක්ද?

    ඔව් ඒකත් අයින් කරනව. ඉතින් වැඩි දෙයක් නෑනේ
    ඉස්සෙල්ලා බලහන් ගරාජ් එකේ දොර ඇරලද කියලා. නැත්තම් ලත් තැනම ලොප් වෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ ගෙදර වහනයක් තියනව් එල්ටෝ එකක්. මට වාහන එලවන්න බෑ. අද ගෙදර කව්රුට් නැති නිසා මම කඩේ යන්න කියල බැලුවේ රට කන්න ගෙන්න වාහනෙන්.

    මේකේ එලවන්න මම මුලිනම් කරන්න ඕනේ මොකක්? පොඩි උදව්වක් දෙන්න.
    මම අපේ ටට්ට එලවනවා දැකල තියනව. වාහනේට නැගල ස්ටාර්ට් කරන පොල්ල ඒකට දාල පද්ද්ලේ ඒක පගුවහම හරි නේද? ඊට පස්සේ යනකොට 2,3 4, දන්නනේ ඕනේ.

    :shocked::shocked:
    යකූ එල්ටෝ එකෙන් රට කන්නද යන්නේ :shocked:
    ටට්ට එලවනවා දැකල තියනව නම් අහගත්තේ නැද්ද ටෝ :angry:
    ඔහොම වාහනේට නැගල ස්ටාර්ට් කරන පොල්ල දැම්මොත් එජකුලේට වෙනවා යකූ.. :angry: