වැඩියෙන්ම ලැජ්ජා උනේ කවුද ..?
එළකිරියේ ත්රෙඅඩ් දාල වැඩියෙන්ම ලජ්ජා උන කෙනා කියන්න බලන්න...
මට මතක විදියට අරුණ 47 සැහෙන්න චා උනා sucrviගේ ගෙදර යන්න ගිහින් ..

ලගදි ඇන්ටි බ්බ්ස් නෙදරලන්ඩ් ගිහින් චා උනා ...

.ජෙසොනුත් ඉතින් ත්රෙඅඩ් එකක් දානවා කියන්නේ තමන්ගේ ලිද තමන්ම ගැමුරටම කපාගෙන තමන්ම ඒකට පනිනවා වගේ තමයි ....

තාමත් එළකිරියේ සෝස් ත්රෙඅඩ් එකයි බඩගිනි නම් කාල වරෙන් ත්රෙඅඩ් එකයි බුම්ප් වෙනවා ..

මට මිස් උන තව කවුරුත් ඉන්නවා නම් මෙතන දාන්න බලන්න ..

.