වැඩියෙන්ම ලැජ්ජා උනේ කවුද ..?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වැඩියෙන්ම ලැජ්ජා උනේ කවුද ..?

    එළකිරියේ ත්රෙඅඩ් දාල වැඩියෙන්ම ලජ්ජා උන කෙනා කියන්න බලන්න...:P:Pමට මතක විදියට අරුණ 47 සැහෙන්න චා උනා sucrviගේ ගෙදර යන්න ගිහින් ..:rofl::rofl::rofl::rofl::rofl:ලගදි ඇන්ටි බ්බ්ස් නෙදරලන්ඩ් ගිහින් චා උනා ...:dull::dull::rofl::rofl:.ජෙසොනුත් ඉතින් ත්රෙඅඩ් එකක් දානවා කියන්නේ තමන්ගේ ලිද තමන්ම ගැමුරටම කපාගෙන තමන්ම ඒකට පනිනවා වගේ තමයි ....:P:P:lol::lol:තාමත් එළකිරියේ සෝස් ත්රෙඅඩ් එකයි බඩගිනි නම් කාල වරෙන් ත්රෙඅඩ් එකයි බුම්ප් වෙනවා ..:rofl::dull::lol::Pමට මිස් උන තව කවුරුත් ඉන්නවා නම් මෙතන දාන්න බලන්න ..:lol::lol::lol::):).
     

    AnuradhaRa

    Well-known member
  • Umbe amma ape gedara awilla puk wuna ban

    තෝ කියන කැත වචනවලට, මේ ලෝකෙ දහමක් කියල දෙයක් තියෙනවනං, ළඟදිම මේ වගේ වෙයි උඹට. එතකොටවත් හැදියං..

    64989d1246650429-smoking-oral_cancer.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බක්කරේ එක වතාවත් චාටර් උනා බුකියෙ කෙල්ලෙක්ගෙ නමින් ෆේක් එකවුන්ට් එකක් හදලා මේකෙ උන්වද අන්දන්න ගිහින්..:lol: ඊට පස්සෙ අරුණයා ලැපක් දාලා චාටර් උනා.. :dull: තව සීන් උනා.. ඕවා ආයෙ අවුස්සලා වැඩක් නැහැනේ..:(

    ඔයිට වඩා බලු විදියට එකෙක් මේකෙ උන්ව රැවැට්ටුවා.. මෑතක් වෙනකන් ගොඩක් අයට තේරුණේ නෑ එළකිරියෙම උන් රැවටුණා කියලා උගේ චරිතාංග රංගනයට.. පත්තර වල පවා සීන් එක ගියා..:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව හොද එලකිරි මෙම්බර් කෙනෛක් ඉන්නවා ෆේ්ක් එකවුන්ට් පහලොවක් දාසයක් තියන් ඉදල ලොක්කට මාට්ටු වුන. ලොක්ක ලාස්ට් වර්නින් එක දුන්න පොරට.. බෑන් කරන්නත් බැහැ ඔරිජිනල් එක හැමෝම දන්න පට්ට එකක් නිසා. හැබැයි ඒ සීන් එක පොරගෙ ළගම ඉන්න එකා වටේටම ලීක් කරා. අපිත් දැනගත්තේ සීන් එක ඊට පස්සෙ තමයි. අදටත් ෆේක් රජා "Fake Raja" කියල ටැග් වැටෙන්නේ පොරට තමයි.. ඒකත් කරන්නේ පොරගේ වටේම හොදින් ෆිට් එකෙන් ඉදන් යටින් ගේම අදින උන් තමයි. දන්නෝ දනිති..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    KASP කියල එකවුන්ට් එකකින් කෙල්ලෙක් වගේ ආපු සොන්න පැටියෙක් වටෙන්ම රේප් වුනා...
    තව ටොපා අක්කි.... එයත් අවුරුදු ගානක් පට්ට වාතයක් වෙලා චා වෙලාම ගියා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    KASP කියල එකවුන්ට් එකකින් කෙල්ලෙක් වගේ ආපු සොන්න පැටියෙක් වටෙන්ම රේප් වුනා...
    තව ටොපා අක්කි.... එයත් අවුරුදු ගානක් පට්ට වාතයක් වෙලා චා වෙලාම ගියා...
    බිත්තර අම්මා..:lol: තවම ඇති බං.. ඒකිට නම් පිස්සු..:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකි බං හැම ආගමකටම ගරහනවා.. මොකද ඒකිට ආගමක් නෑ..
    ජාතියක් නෑ.. ඒකයි අවුල..

    නවසීලන්ත ජාතික ජම්මයක් සහිත එකියෙක් නේද...:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Amasin kiyala porakuth hitiya neda?
    හිටියා නෙමෙයි ඉන්නවා බං.. ඔය කිඹුලට අනං මනං කියල ත්‍රේඩ් දාන්නෙ.. දැන් පොඩ්ඩකට කලිනුත් දාලා තිබ්බා.. ඌ කිඹුලා එක්ක, ඇඩ්මින් එක්ක හෙන ඔරොප්පුවක් තියෙන්නෙ..:lol: