විදුලි බිල SLT එකෙන් ගෙවයි.

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    විදුලි බිල SLT එකෙන් ගෙවයි.

    ේක කරන්න පුලුවන් SLT කනෙක්ෂන් තියන අයට විතරයි. ඒ ලයින් එකත් එක එන විදුලියෙන් ෆ්ලෑෂ් ලයිට් එකක් හදන විදිය තමයි දාන්න යන්නෙ

    FVX4FPEGONGIAVY.LARGE.jpg


    ේ විදිය තමයි හැදුවම.

    F7LELGLGONGIAVW.LARGE.jpg


    තරමක් දුරට CFL එකක එලිය ගන්න පුලුවන්. ටිකක් නෙස් විදියට හිතුොත් තව වැඩි දියුනු කරන්න පුලුවන්.

    ේක හදන්න. මුලින්ම ේ ටික ගන්න වෙනවා

    F1BIFJ6GONGIB2N.LARGE.jpg


    1x Phone wire
    1x Box to put everything inside
    12x White LEDs (3.0V / High Brightness)
    1x LM317L or LM317T (Voltage Regulator)
    4x IN4007 (Diode)
    1x 6.8K ohm resistor
    1x 270 ohm resistor

    මේ රෙසිස්ටර් 2 ෆෝන් ලයින් එක අනුව වෙනස් වෙනවා

    ලෙක්්‍රොනික් වැඩ දන්න කෙනෙකුට කියල හදාගන්න. වැරදුොත් බඩු තමා:P

    ේක තමයි ඩයග්‍රම් එක..

    F0PRRT1GOTSZ6OV.LARGE.jpg


    F3XIZWXGRFMUVJQ.LARGE.jpg


    FYZW9T5GOOP6BEF.LARGE.jpg


    ඔය තියන විදියට කැලි ටික සෙට් කරගන්න

    රෙසිස්ටර් දෙක ොන් ලයින් එොල්ේජ් එක අනුව වෙනස් කරගන්න ඕන

    FOGMLQKGONGIBWS.LARGE.jpg


    Wade sure naththnam karann epa

    helped by - Night Fury
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    LOL, mamath oka kalin karala thiyenawa ... podi kale ... ela ela ... thanks for sharing with us ... current giya welawata patta bande ... torch one na, meka set kalaama ... LOL ... keep it up machan ...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ammata siri ubath dana ewa, Yako hama ekama oka karanna gattama unta Geni hai karala wenama currunt ekak denna wei light walata :rofl: CEB eka thawa bankoloth wenawa meken :lol: