විදුලි බිල SLT එකෙන් ගෙවයි.
මේක කරන්න පුලුවන් SLT කනෙක්ෂන් තියන අයට විතරයි. ඒ ලයින් එකත් එක එන විදුලියෙන් ෆ්ලෑෂ් ලයිට් එකක් හදන විදිය තමයි දාන්න යන්නෙ
මේ විදිය තමයි හැදුවම.
තරමක් දුරට CFL එකක එලිය ගන්න පුලුවන්. ටිකක් නෙස් විදියට හිතුවොත් තව වැඩි දියුනු කරන්න පුලුවන්.
මේක හදන්න. මුලින්ම මේ ටික ගන්න වෙනවා
1x Phone wire
1x Box to put everything inside
12x White LEDs (3.0V / High Brightness)
1x LM317L or LM317T (Voltage Regulator)
4x IN4007 (Diode)
1x 6.8K ohm resistor
1x 270 ohm resistor
මේ රෙසිස්ටර් 2 ෆෝන් ලයින් එක අනුව වෙනස් වෙනවා
ඉලෙක්ට්‍රොනික් වැඩ දන්න කෙනෙකුට කියල හදාගන්න. වැරදුනොත් බඩු තමා
මේක තමයි ඩයග්‍රම් එක..
ඔය තියන විදියට කැලි ටික සෙට් කරගන්න
රෙසිස්ටර් දෙක ෆොන් ලයින් එකේ වොල්ටේජ් එක අනුව වෙනස් කරගන්න ඕන
Wade sure naththnam karann epa
helped by - Night Fury