වෙලාව අඩුවෙන් ගියා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෙලාව අඩුවෙන් ගියා

    අද උදේ 6ට එලාම් එක තියල තිබ්බේ.. :dull: :dull:
    උදේ හොඳටම වැස්ස නිසා තව විනාඩි 10කට එලාම් එක තිබ්බ.. :baffled: :baffled:
    සීතලත් එක්ක ආයෙත් නින්ද ගියා හොඳටම.. :( :(
    දිග හීනයක් දැක්ක සිඞ්හලු.. :dull: :dull:
    වලතරයා සොම්බියෙක් වෙලා මාව මරන්න එළවන් ආවා මන්නේකුත් අරන්.. :shocked::shocked:
    ඊට පස්සේ ගොඩක් දේවල් වුණා.. :baffled: :baffled:
    මට දැනුනේ පැය ගානක් වගේ.. :dull: :dull:
    ඒත් හදිස්සියේම මතක් වුනා අද සංගීත පන්ති කියලා.. :sorry: :sorry:
    ඇඳෙන් නැගිටලා වෙලාව බැලුවා..
    තාමත් 6.04 වෙලාව.. :shocked: :shocked:
    මට හොඳටම ශුවර් මම පැය ගානක හීනයක් දැක්ක කියලා..
    මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඉන්නවද ? :oo: :oo:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හීන වලදී කාලේ දික් වෙනවා.අපි සමහරවිට අවුරුදු ගනන්වල හිනත් දකිනවා ඇති.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    profilepic75417_8.gif
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කිරිත් එක්ක සමහන් බිව්වා නම් ඔහොම වෙන්නේ නැ
     
    අද උදේ 6ට එලාම් එක තියල තිබ්බේ.. :dull: :dull:
    උදේ හොඳටම වැස්ස නිසා තව විනාඩි 10කට එලාම් එක තිබ්බ.. :baffled: :baffled:
    සීතලත් එක්ක ආයෙත් නින්ද ගියා හොඳටම.. :( :(
    දිග හීනයක් දැක්ක සිඞ්හලු.. :dull: :dull:
    වලතරයා සොම්බියෙක් වෙලා මාව මරන්න එළවන් ආවා මන්නේකුත් අරන්.. :shocked::shocked:
    ඊට පස්සේ ගොඩක් දේවල් වුණා.. :baffled: :baffled:
    මට දැනුනේ පැය ගානක් වගේ.. :dull: :dull:
    ඒත් හදිස්සියේම මතක් වුනා අද සංගීත පන්ති කියලා.. :sorry: :sorry:
    ඇඳෙන් නැගිටලා වෙලාව බැලුවා..
    තාමත් 6.04 වෙලාව.. :shocked: :shocked:
    මට හොඳටම ශුවර් මම පැය ගානක හීනයක් දැක්ක කියලා..
    මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඉන්නවද ? :oo: :oo:

    aru lide ela ela
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    තවත් සොම්බි භිතිකාවක් තියෙන් එකෙක් බො වෙලා මාකෝ වගේ;)