~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Aiya oya "girl with a pearl erring" potha kiywala thiyeda..
    Eke sinhala eka thiye"muthu karabuwa paladi yuwathiya"kiyala...ganga niroshini suduwalikanda thama translator...
    Film ekakuth thiye...eke nam godak kotas adui...

    ඒ පොතනම් කියවල තියෙනව ද කියල මතක නෑ.

    එයාගෙ පොත් කියවල තියෙනව. හැබැයි මොනා ද කියෙවුවෙ කියල මතක නෑ.