දැන් ඔය ඔයාලගෙ ඔත්තු සේවාවන් හා ඔයාල යොදාගන්නා කාරණා ම යොදාගනිමින් සාරා මට කැමති නෑ කියන කාරණය පෙන්වා දෙන්නෙ මෙහෙමයි.(මේ මම හිතන විදිය නෙමෙයි. ඔයාල හිතන විදිය
ෝෆයිල් එක බලල නෑ
සාරා මට පීඑම් දාල නෑ
සාරා මට කිස් දීලා නෑ
සාරා මම ත්රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ
දැන් ඔයාලගෙ විශ්ලේෂණයන්ට මොක ද වෙන්නෙ?![]()
මාලිංග අයියත් දැන් සාරා වගේ වෙලානේ![]()
මෙන්නෝ බලලා මල්ලෙන් පැන්නෝ






