~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවාර්යෙන්. ඒකයි මම කිවුවේ ස්ටේබල් වෙන්ඩ ඕනේ කියල බදින්ඩ කලින්.
    තමන්ගේ බැරි කාලේදී ලගින් ඉන්න කෙල්ලව බැන්දට පස්සේ රැජිනක් විදියට තියන්ඩ ඕනේ :yes::yes::yes:

    මෙහෙමයි ඉතින් දැන් ඔයාට ආදරය කරන කෙනෙක් ඉන්නවනම් එයා කැමතිනම් ඔය දැන් ඔයා ජීවත් වෙන විදියට, එයා දන්නවනම් ඔයා ඉස්සරහට එයාව හොඳින් බලාගන්න එයත් සමඟ එකතුවෙලා ජීවිතය ගොඩනගාගන්නව කියල අවුලක් වෙන එකක්න නෑ බැන්ඳ කියල (බඳින්න සල්ලි තියෙනවනම් හා ජීවත් වෙන්න හැකියාවත් දනේනට තියෙනවනම්. එහෙම නැතුව ණයවෙලා නෙමෙයි)

    මොක ද එයා ඉක්මනට බඳින්න වගේ කැමති කෙනෙක්නම් එයාගෙ පැත්තෙන් බැලුවොත් එයාට ඔය ගැන තියෙන විශ්වාසය අඩුවෙන්න පුළුවන් කල් යවද්දි. හැබැයි ඉතින් ඒකෙන් කියන්නෙ නෑ දැන දැන වලේ වැටෙන විදියට වැඩ කරනව කියල.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මමත් යන්න කියල...phone එකෙ බැටරි low...හැමදෙනාටම Good Night
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Pissu thama...uncle kiyala thiyene eya hoyala denakam inna kyala..
    පුතා ඔහොම හොයල දෙන අය තමා ලෝක අන්කුට්ටෝ,ඔයාට තාම සෙට් වෙලා නැතුව ඇති,කාර් සේල් 2,3 අයිති කාරයො ඉන්නවා කෙල්ලෝ 10 ,20 අනාත කරලා තමන්ගේ මල්ල වැඩි කරගන්න ඔය වගේ කෙල්ලෝ බදිනවා,පස්සේ මිනිහා වෙන ගැනු පස්සේ ගැනි ගෙදර:baffled::baffled:

    uncle කාරයත් බර පවුලකින් ආවාම බැ කියන් නැනේ අරුන්ට වැදලා කෙල්ල දිලා,අන්තිමට කෙල්ල අනාත් වුන දාට තමන්ට සාප කර ගනිමින් ඉන්නවා ඉතින්:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mehemai mage adahasa nam...kollek issalla geyak hadadala wahanayak aran kellek gaththa kiyamuko...ewa kollagene...eyalage nemei ne...man nam asai dennama ekathu wela deyak karanna...ape ge hadanna...ape wahane ganna...

    ඔය දේ ඇත්තක් තියෙනව. මොක ද ඒ දෙන්නනෙ ජිවත් වෙන්නෙ. එතකොට ඒ දෙන්න ම කැමති දෙයක් තමයි අතනදි වෙන්නෙ. හැබැයි කොල්ල ගෙයක් හදල තිබුණොත් කලින් ඒක සමහර විට කෙල්ල කැමති ටයිප් එක නොවෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නත් එන තැන් නැත්තෙ නෑ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෑනිට මහන්සියක් දැනුනෙ නැති උනාම තමා පොඩ්ඩ එහෙ මෙහෙ වෙන කොට පවුල් කැඩෙන්නෙ
    දෙන්නම සෙට් වෙලා ගොඩනගපු ජීවිතයක් ලේසියෙන් වෙනස් වෙන්නෙ නැහැ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mehemai mage adahasa nam...kollek issalla geyak hadadala wahanayak aran kellek gaththa kiyamuko...ewa kollagene...eyalage nemei ne...man nam asai dennama ekathu wela deyak karanna...ape ge hadanna...ape wahane ganna...

    දෙන්නම එකතු වෙලා කරන්ඩ වෙන්නේ බන්දයින් පස්සෙනේ.
    එතකොට කොහෙද වෙලාවක්. සල්ලි පස්සෙමයි දෙන්නගේ ජිවිතේ.
    අවුරුදු 2,3කින් ළමයෙක් හම්බුනාම ඔක්කොම ඉවරයි.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මං අහන්නෙ එකක් දෙකක් එක්ක ගිය නැති එකක් හොයාගන්න පුළුවන් කියලා සුවර්ද :rofl:
    කවුරුවත් ඇදපු නැති 15 - 16 කෙල්ලෙක් හොයා ගන්න එක මහ ගේමක් නෙමෙයි බන්
    හැබැයි දැන් උඹගෙ ඒ වයස පැනලා නම් ඉතින් ටික ටික අමාරු වෙනවා
     
    ගෑනිට මහන්සියක් දැනුනෙ නැති උනාම තමා පොඩ්ඩ එහෙ මෙහෙ වෙන කොට පවුල් කැඩෙන්නෙ
    දෙන්නම සෙට් වෙලා ගොඩනගපු ජීවිතයක් ලේසියෙන් වෙනස් වෙන්නෙ නැහැ

    උබේ මීමැසි රැජින හම්බවුනාද ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹේ මොකක්ද කෙල්ලෙක් හොයාගන්න බැරි අවුල?
    අවුල
    1 මන් ප්‍රයිවට් කම්පැනි යන්න කැමති නැ
    2 කලම්බු යන්න කැමති නැ
    3 ඇස් වල අවුලක් පවතී
    4 මේ ටිකේම ගෙදරින් එලීයට බහින්නේ නැත

    රුපේ,කුලේ(මේ කාලකන්නි රෙද්දත් මිනිස්සු හොයනවනම්),ෆැමිලි,එඩියුකෙශන් මොකෙක්ටවත් මොනවත් කියන්න බැරි ගානට තියනව:dull::dull::dull:
     
    කවුරුවත් ඇදපු නැති 15 - 16 කෙල්ලෙක් හොයා ගන්න එක මහ ගේමක් නෙමෙයි බන්
    හැබැයි දැන් උඹගෙ ඒ වයස පැනලා නම් ඉතින් ටික ටික අමාරු වෙනවා

    ටියුශන් එකකට ගිහිල්ලා පස්සෙ පේලීයෙ වාඩි වෙලා ඉන්නනම් හිතෙන වෙලාවල් තියෙනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම නම් දැක්කා උඹ ඉන්නවා...
    ලැබීම නෙමේ බන්, ගොඩක් උන් සල්ලි හොයලා බඳින්නෙ අනිත් උන් පට්ට යන්න දුවපු කෑලි

    දැන් කාලේ එහෙම බ්‍රෑන්ඩ් නිව් කොහෙන් හොයන්ඩද බන්.
    එකපාරක් හරි පැදපු ඒවා තමයි.
    බහුතරය කෙල්ලෝ මොන කොල්ල එක්ක හිටියත් අන්තිමට එල්ලෙන්ඩ හදන්නේ සල්ලිකාරයෙක් එක්ක. සමහර හොද කෙල්ලොත් ඉන්නවා මේ අතර.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නම එකතු වෙලා කරන්ඩ වෙන්නේ බන්දයින් පස්සෙනේ.
    එතකොට කොහෙද වෙලාවක්. සල්ලි පස්සෙමයි දෙන්නගේ ජිවිතේ.
    අවුරුදු 2,3කින් ළමයෙක් හම්බුනාම ඔක්කොම ඉවරයි.

    ජොබ් කරන අයටනම් ඕක අමාරුයි තමයි. හැබැයි ඉතින් ඒත් බැරි නෑ. බිස්නස් කරන අයටනම් ඉතින් ඕක එච්චර අමාරු නෑ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දෙන්නම එකතු වෙලා කරන්ඩ වෙන්නේ බන්දයින් පස්සෙනේ.
    එතකොට කොහෙද වෙලාවක්. සල්ලි පස්සෙමයි දෙන්නගේ ජිවිතේ.
    අවුරුදු 2,3කින් ළමයෙක් හම්බුනාම ඔක්කොම ඉවරයි.
    ලව් කරන කාලේ කෙල්ලයි කොල්ලයි සෙට් වෙලා ඉගෙන ගෙන ජොබ් කරලා ජීවිතේ ප්ලෑන් කරන්න පුළුවන් නෙ බන්
    බඳින්න ඕන නැහැ මුල් ටික ප්ලෑන් කරන්න
    පස්සෙ හෙමීට සල්ලි එකතු කරලා ඉඩම් කෑල්ලක් අරන් බඳින්න තියෙන්නෙ
    එතකොට තමා ඉඩමේ උනත් අගයක් තියෙන්නෙ
    පස්සෙ ඉතින් මිතුරි ටිකක් හරි බොන්න පුළුවන් නෙ ගේ හදලා ඒකට යන කල්:P