~~සංවාද මණ්ඩපය~~

මොන උට්ටේ කථාවක්ද බන් ඒක.භූගෝලීයව හොඳනම් පාරිසරිකවත් හොඳ වෙන්න එපැයි.

මටනම් ඔය දෙකම හරියන්නේ නෑ.මූදූ හුළං ටිකක් වැදි වැදී ඉගෙනගන්න එක කොච්චර හොඳද.ෆෑන් වලට යන කරන්ට් බිල අඩුයි.

ළමයි ක්‍රීඩා කරනවා.සරීර සෞඛ්‍යට කොච්චර හොඳයිද?දැන් ඉන්ටවල් එකට පන්තියට වෙලා ඉන්නවා.කොල්ලෝ ලෙඩ්ඩු වෙනවා.

ඕනි නම් ඉස්කෝලෙන් පැනලා ගිහින් රා ටිකක් බීලා ආතල් එකේ ඉන්නවා.දැන් ඩිපෝවට තමයි පනින්න තියෙන්නේ
:P
ඉන්ටෝළ් එකට පන්තියට වෙලා ඉන්නවෙනවනම් ඒක ප්‍රශ්නයක්. ළග බාර් එකක් දැම්මනම් ප්‍රශ්නෙ විසදෙනවනෙ.
 
:yes::yes:හැමෝම පස්සෙන් ගත්තම කොහොමද......ගුටිකන්න තමයි වෙන්නෙ

ඒ කෙල්ල පස්සෙ එන වලූ නාකි සෙට් එකක් . පළවෙනි දවසෙ ගිහින් උන්ට නෙලලා දෙවනි දවසෙ බල්ලෙක් වත් අරං යන්න ඕන :P
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන උට්ටේ කථාවක්ද බන් ඒක.භූගෝලීයව හොඳනම් පාරිසරිකවත් හොඳ වෙන්න එපැයි.

    මටනම් ඔය දෙකම හරියන්නේ නෑ.මූදූ හුළං ටිකක් වැදි වැදී ඉගෙනගන්න එක කොච්චර හොඳද.ෆෑන් වලට යන කරන්ට් බිල අඩුයි.

    ළමයි ක්‍රීඩා කරනවා.සරීර සෞඛ්‍යට කොච්චර හොඳයිද?දැන් ඉන්ටවල් එකට පන්තියට වෙලා ඉන්නවා.කොල්ලෝ ලෙඩ්ඩු වෙනවා.

    ඕනි නම් ඉස්කෝලෙන් පැනලා ගිහින් රා ටිකක් බීලා ආතල් එකේ ඉන්නවා.දැන් ඩිපෝවට තමයි පනින්න තියෙන්නේ

    :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ඔන්න මම තව කාන්තාවක් එක්ක එන්න සියලු කටයතු ලෑස්ති කරලා තියෙන්නේ . ආවම වැදගත් විදියට පිලි ගනිල්ලා මගේ නම කැත කරන්න ලෑස්ති වෙන්න එපා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න මම තව කාන්තාවක් එක්ක එන්න සියලු කටයතු ලෑස්ති කරලා තියෙන්නේ . ආවම වැදගත් විදියට පිලි ගනිල්ලා මගේ නම කැත කරන්න ලෑස්ති වෙන්න එපා

    වයස කීයක් විතරද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න මම තව කාන්තාවක් එක්ක එන්න සියලු කටයතු ලෑස්ති කරලා තියෙන්නේ . ආවම වැදගත් විදියට පිලි ගනිල්ලා මගේ නම කැත කරන්න ලෑස්ති වෙන්න එපා

    kauda kauda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :P
    ඉන්ටෝළ් එකට පන්තියට වෙලා ඉන්නවෙනවනම් ඒක ප්‍රශ්නයක්. ළග බාර් එකක් දැම්මනම් ප්‍රශ්නෙ විසදෙනවනෙ.

    එහෙම සල්ලිකාරයෝ නෑ බන්.රා කට්ටක් නම් රු 100ක් වගේ වෙයි
     
    ඔන්න මම තව කාන්තාවක් එක්ක එන්න සියලු කටයතු ලෑස්ති කරලා තියෙන්නේ . ආවම වැදගත් විදියට පිලි ගනිල්ලා මගේ නම කැත කරන්න ලෑස්ති වෙන්න එපා

    අපි මුකුත් කලෙත් නෑ ,,අවා,, ගියා