~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං වැඩේ ගොඩ :P තව කෝටි දෙකතුනක වත්කම් තියේ නං හොඳටම ඇති.
    ඔය එජ් එකට ගිහින් බඳින්න කෙනෙක් නැතිව ඉන්න කෙනෙක් හමුවෙයිනේ... සල්ලි වලට වඩා එෆ් බී එකේ යාලුවෝ ලස්සන ලස්සන කපල් පොටෝ දානකොට මානසිකව වැටිලා කොල්ලෙක් ඕනේ හිතලා අප්පුඩි ගහන්න පුලුවන් එකෙක්ට හා කියයිනේ :baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අනේ මන්දා බන් උබනම්:baffled::baffled:,අක්ක කෙනෙක් පස්සේ පැනි බෝතල් ගනන් හලන් යන හැටි:oo::oo:.පැනි බෝතලයක් 480යි.අපරාදේ :( අශානයා හොදයි උබත් එක්ක බලද්දි

    අඩෝ 480 කක් , මේ නුල පටන් ගත්ත දවසේ ඉදන් උබට කියක් විතර ගියද මචෝ ?
    ඉඩමක් වික්කද ? :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් තියන රෙප් ටිකත් මෙකෙ ඉන්න වුන්ට බෙදා දුන්න මම යනවා එහෙනම්:baffled::baffled:
    අනේ මටත් දීල :love:

    මාත් නිකන් තියෙන ටික දීල දානව එහෙනං ඕනේ අය කියන්න නැත්තන් අහුවෙන අයට දීල යනවා නිදාගන්න කලින්.
     
    • Like
    Reactions: Garrus and upulpdn

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩෝ 480 කක් , මේ නුල පටන් ගත්ත දවසේ ඉදන් උබට කියක් විතර ගියද මචෝ ?
    ඉඩමක් වික්කද ? :P
    :baffled::baffled::baffled::baffled:ඔව්වා අහන්න එපා අම්ම ට ඇහිලා අය වැය බැලුවොත් මාව පන්නයි:P:P
     
    • Like
    Reactions: Garrus