~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,759
    21,055
    113
    adala nene
    ra wenakan thiyeyda? ada wela madi wey ne? monada e?
    ada nm madi wei
    heta udema giyanm hari nethnm parking walata aul yai
    apitath udema exam ekata enna kiwwa aethule parking denne ne kiyala
    eka robo competition ekkak robola maraganne




    CADMO eka solidworks (mechanical design) tharagayak :rolleyes::rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :baffled::baffled::baffled:අන්න එහෙම ඉන්න,කෙලින් මුන දිහා බලන්න බැ මෙතනට ඇවිත් සතියක් යනකන්,දෙව්දුට ඩිරෙක්ට් හැම වෙලෙම කතා කරලා වද දෙන්න බැ

    හැමදාම 2500 ගානේ දෙන්න ඔනද?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේකේ ඉන්න උන් තමා කිව්වේ කුමාර අයියට කීයක් හරි දීලා මොනවා හරි කරගන්න කියලා....

    :no::angry: මම කිව්වේ ඕන කැමති දෙයක් කරගන්න කියලා... උඹ එහෙම හිතුවට මන් මොනවා කරන්නද? :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකනේ කොච්චර දේවල් තියෙනවද කර ගන්න... මගෙ හිතේ තිබ්බේ පුජා වට්ටියක් ඕඩර් කරයි කියලා කුමාර මාමගෙන් :nerd:

    ඔව්..එහෙමනන් වට්ටිය පිටින් දෙනවනේ ගෙඩි ටික සරසල :baffled::baffled::baffled: