ada nm madi weira wenakan thiyeyda? ada wela madi wey ne? monada e?

අන්න එහෙම ඉන්න,කෙලින් මුන දිහා බලන්න බැ මෙතනට ඇවිත් සතියක් යනකන්,දෙව්දුට ඩිරෙක්ට් හැම වෙලෙම කතා කරලා වද දෙන්න බැ
මේකේ ඉන්න උන් තමා කිව්වේ කුමාර අයියට කීයක් හරි දීලා මොනවා හරි කරගන්න කියලා....

මම කිව්වේ ඕන කැමති දෙයක් කරගන්න කියලා... උඹ එහෙම හිතුවට මන් මොනවා කරන්නද? 

![]()

මේකේ ඉන්න උන් තමා කිව්වේ කුමාර අයියට කීයක් හරි දීලා මොනවා හරි කරගන්න කියලා....

හැමදාම 2500 ගානේ දෙන්න ඔනද?

මුංගෙ සමනල් හිත බන්....![]()

ගැරස් කොලුකරයා,ඒකනේ කොච්චර දේවල් තියෙනවද කර ගන්න... මගෙ හිතේ තිබ්බේ පුජා වට්ටියක් ඕඩර් කරයි කියලා කුමාර මාමගෙන්![]()

ඒකනේ කොච්චර දේවල් තියෙනවද කර ගන්න... මගෙ හිතේ තිබ්බේ පුජා වට්ටියක් ඕඩර් කරයි කියලා කුමාර මාමගෙන්![]()
ගැරස් කොලුකරයා

ඕක දාපු එකාගේ කොන්ඩේ තියෙන්නේ තව ටික දවසයි.. මම වස් කවියක් කියල තියෙන්නේ 