~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම කියන්නෙ විහිලු කරන එක, කරගන්න එක අවුලක් නෑ. හැබැයි වැඩිය සීරියස් වෙන පැතිවලට යන්න එපා. සමහරු ඇස් රතුවෙන විහිලු වලදි අවුල් යනව. සමහරු එහෙම නෑ.

    අනිත් දේ තමයි ඉතින් සමහර අයගෙ අතීතයන් එළියට දාන්න ඒ අය කැමති නෑ. ඒ මොක ද ඒක සමහර වෙලාවට ඒ අයට වේදනාවක් ගෙනදෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හාර අවුස්සන එකත් හොඳ දෙයක් නෙමෙයි.

    අනිත් දේ තමයි ඉතින් සමහර අය සමහර කියන දේවල් සීරියස් විදියට කිවුවට විහිලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒ වගේ දේවල් විහිලුවක් විදියට ම හිතනවනම් ගැටලු මතුවෙන්නෙ නෑ. තව දෙයක් ඉතින් මේ ඔන්ලයින් ජීවිතේ දේවල්වලට මුහුණ දෙන්න හිත හදාගන්න හොඳ තැනක්.

    දැන් මං මේ කිවුව දේ වුණත් සමහරුන්ට හිතෙයි බයිල කියල, තව සමහරුන්ට හිතෙයි පැණි කියල (කොහොමත් මම පැණියා තමා) , තව සමහරුන්ට හිතෙයි පණ්ඩිත වාක්‍යය කියල (චුට්ටක් පණ්ඩිතත් තමයි), තව සමහරුන්ට හිතෙයි සම්පප්‍රලාප කියල (ඔය වචනේ තෙරුමනම් දන්නේ නෑ හැබැයි දැම්මට), තව සමහරුන්ට හිතෙයි ඕක තනිකර පිස්සෙක් කියල (චුට්ටක් එහෙමයි තමයි ඉතින්). ඒක තමයි මිනිසා එක එක ඒව දකින විදිය හා හිතන විදිය. ඒක ඉතින් අපේ විදියට සමාන වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.

    නිකන් කිවුවෙ. අතහැරල දාන්න පුළවන් මේ පෝස්ට් එක. මට ඕන මඩක්, ඕන බයිටක් අවුලක් නෑ‍.


    :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කසිප්පු පොඩ්ඩා ගහගෙන කරෝල කෑල්ලක් හපාගෙන ඉන්නවා ඉතිං..

    අඩේ නඩුකාරයා වෙලත් කසිප්පුද ගහන්නේ?
    අල්ලපුවා වෙන්ඩ ඇති ෂුවර් එකට :baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කටුස්සට මෙකෙ රින්ගන්නවත් අවසර නැලු,අර සන්විදයක මඩුල්ලට අල්ලස් ගත්තා කිලා මාට්ටු වෙයිලු.තාම බෝතල් සින් එක ඌ දන් නැ:baffled::baffled:

    හොද වෙලාවට .. ඕක බොන්න ගිය වෙලවට තම බදු මට්ටු වෙන්නේ ...
    garrus නේ බන් වැඩිය බිව්වේ ?? :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බෑ උබට නම් කියන්නේ නෑ ....
    උබ කෙල ගුහාවක් නේ ..එර්ර්ර් :growl:

    හැදුවද හැදුවද

    10fc618925519e3bc35217b2e64a19c0_some-sort-of-drooling-meme-memes-drooling_300-250.png
     

    thanujaka

    Well-known member
  • දෙන්න අයියා.ඔන්න ඔහේ නිකන් තියන ජොබ නේ:baffled:

    ඕනි .... :love:

    එක වේකන්සියයි තියෙන්නේ..
    වඩාම අවශ්‍ය එකා මට cv එකක් එවපං..
    ඉන්ටර්වීව් තියෙනවා අවුලක් නෑ ඒත් ජොබ් එක ශුවර්..