



Man yano weel eka aw...
අම්ම කියන දේ අහන්නෙ කැමැත්තෙන් ද?
අම්ම එක්කනම් යන්නෙ ඉතින් වීල් එකේ ටයිප් කර කර යන්න බැරිවෙයි ඔයාට. අම්මත් එක්ක කතා කරන්නත් එපායෙ




අම්ම කියන දේ අහන්නෙ කැමැත්තෙන් ද?
අම්ම එක්කනම් යන්නෙ ඉතින් වීල් එකේ ටයිප් කර කර යන්න බැරිවෙයි ඔයාට. අම්මත් එක්ක කතා කරන්නත් එපායෙ
සුදු පාට පොල් තෙල්. ස්තූතියි අකීඊඊඊඊ..
එතකොට ඒකෙ ට්‍රාන්ස් ෆැට් නැද්ද

Mehemane adinna hithena okkoma eya lagata genihin pewanawa..eya hoda na kiyana eka adinawa...
Oka hari simple plan ekak ane...
Mehemane adinna hithena okkoma eya lagata genihin pewanawa..eya hoda na kiyana eka adinawa...
Oka hari simple plan ekak ane...

එක්ස් ලු.. හැබැයි වයි ඩබ්ලිවු ඉසෙඩ් පහු කරලාa dumindage ex-wife neda?
තම්ෆි අප්ෆීලා පේන්නෙ නැතෙයි. වාටිමය පේන්නෙ

එක්ස් ලු.. හැබැයි වයි ඩබ්ලිවු ඉසෙඩ් පහු කරලා
පොල්තෙල් (ශාක තෙල්) වල කොලෙස්ට්රොළ් කොහොමත් නැහැ නේද බං.. සො සෝ.. අනික් එකට උත්තරෙත් දීපංනැත්තේ නෑ මචං තියේ ..
බට් virgin coconut oil වල සාපේක්ෂව ,
LDL ෆැට් එක අඩුයි .. HDL වැඩියි. (ඇගට හොද එක HDL )
සෝ ඇගට හොදයි
ඇහැලොකු කල්ලා බැලුවම පේනවා ඩූඩ්. ලිදෙන් වතුර බේසමක් අරන් ඇහැ වතුරට ළං කල්ලා ඇහැ ලොකු කල්ලා විනාඩි තුනක් බලපං ඇමීබෝ පීනනවා පේනවාamoeba kohomath piyawi asata penne nane![]()
ane manda.salli walata wennathi
මුලු නාවලපිටියම උගේ කියන්නෙ ඇත්තද
Lauric acid -45% to 52%පොල්තෙල් (ශාක තෙල්) වල කොලෙස්ට්රොළ් කොහොමත් නැහැ නේද බං.. සො සෝ.. අනික් එකට උත්තරෙත් දීපං

ආ හ් එහෙමද. මං දැනන් හිටියෙ නෑeka nam boru.nawalapitiya godak muslim ewunge wage thamai. Pora kare sinhala ewunta loan aran dila business field ekata bassapu eka thamai.eka hinda thambi sahena tharahen inne
ඕකට උත්තරයක් දෙන්න ඕන ද?![]()
ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරපංකො හරි සරළයි, දාගන්න ප්‍රිය ජනක සතෙක්.. පූසෙක් වගේ. පාස්වර්ඩ් එක නැති වෙලා තිවුනෙ


ආ හ් එහෙමද. මං දැනන් හිටියෙ නෑ
Lauric acid -45% to 52%
Myristic acid-16% to 21%
Caprylic acid- 5% to 10%
Capric acid- 4% to 8%
Caproic acid- 0.5% to 1%
Palmitic acid -7% to 10%
Oleic acid -5% to 8%
Palmitoleic acid- In traces
Linoleic acid -1% to 3%
Linolenic acid -Up to 0.2%
Stearic acid -2% to 4%
මොකද නැත්තේ ? තියෙනවා දෝ .... උබ හාර්ට් case එකක් එහම තියෙන කෙනක් ට
දෙන්න එපා වැරදිලාවත් ... බබා හම්බු වෙය්
මොකක්ද බන් අනික් එක ?